♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.76K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Igilenna Thahanam
Nirosha Virajini
Song Name : Igilenna Thahanam nam Durak - ඉගිළෙන්න තහනම් නම් දුරක්

(✿◕‿◕✿)

ඉගිළෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නේ මට අත් තටු දෙකක්
අපි ලිවුවෙ ලස්සන කවි දෙකක්
මගෙ වෙන්නේ ඇයි එක කවි පෙළක්

පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ වුනත්
ඔබ දන්නේ නැහැ ඒ බව තවත්
ඔබ දන්නේ නැහැ ඒ බව තවත්

ඉගිළෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නේ මට අත් තටු දෙකක්
අපි ලිවුවෙ ලස්සන කවි දෙකක්
මගෙ වෙන්නේ ඇයි එක කවි පෙළක්

හැමදා ම මල් පෙති ලං කලත්
දැනුණේ ම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්
සාධාරණයි අපි වෙන් කළත්

ඉගිළෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නේ මට අත් තටු දෙකක්
අපි ලිවුවෙ ලස්සන කවි දෙකක්
මගෙ වෙන්නේ ඇයි එක කවි පෙළක්

#NiroshaWirajini
#Songs
#Lyrics

@SinduPotha
❤15👍5💔3
ලස්සන අත්තටු මට දෙනවානම්
Jayantha kalyana
Song Name : Lassana Aththatu Mata Denavanam - ලස්සන අත්තටු

(✿◕‿◕✿)

ලස්සන අත්තටු මට දෙනවා නම්
ඈතට ඈතට ඉගිලෙන්න..
මං ඔබව සොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද
මං ඔබට මොන තරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද..
නෑ මට විස්වාසයි අපි දෙන්නා දැන්
දෙදෙනෙකු නොවන වග..
අපි දැන් අපේ වග..

මුකුලිත දෙනයන කතාකලා වගෙ දැනුනා..
ඕ මට දැනුනා
සෙලවෙන හදවත හෙමින් සැරේ අත වැනුවා..
අත වැනුවා
එක අහසක් - එකම සඳක් - තනි තරුවක්
මං මොනවා කරන්නද..
ඇත්තට මගෙ හිත හරි කලබල වෙනවා
මහ සාගරෙ වගෙ පෙම මගෙ හිත ඇතුලෙත්
විප්ලවයක් වෙනවා
ඔබෙ රුව ඉදිවෙනවා

විකසිත මල් මත සුවඳ රේණු ඉඟි මැරුවා..

ඕ ඉඟි මැරුවා
ඔය තොල් පෙති මත මගෙ දෑඟිලි දඟ කෙරුවා..
දඟ කෙරුවා
මල් යායක් - සොඳුරු පෙමක් - පොද වැස්සක්
පෙම් වසන්තයක් වී..
හරි ආදරයෙන් අපෙ ලොව සැරිසැරුවා
අදහාගන්නත් බෑ මෙි සුන්දර රැය
මම වෙමි හිමිකරුවා
ආදරෙ හිමිකරුවා..

ලස්සන අත්තටු මට දෙනවා නම් ...

#ChamikaSirimanna
#Songs
#Lyrics

@Sindupotha
🤩3👍2
හිත දුර හංදා
SL PLUS
Song Name : Hitha Dura Handa හිත දුර හන්දා | Athma Liyanage Ft Thilina

(✿◕‿◕✿)

හිතදුර හන්දා නෙත ලඟ හන්දා
සිහින ගනින හින්දා...
තනිකම හන්දා ඈතක රන්දා
මතක හිත අවින්දා...
අරුත කියන සෙනෙහේ...
නුඹම වේද මන්දා...

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ අලුතින් පතලා...

හිතදුර හන්දා නෙත ලඟ හන්දා...

අහස වගේ නුඹ සිටිය අතීතේ මතකෙට නැගෙනා...
හැඬවෙන සිත ලඟ තනියට ඉන්නේ නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් කී දේ ආයෙත් දකිනා...

හිතදුර හන්දා නෙත ලඟ හන්දා...

#AthmaLiyanage
#Songs
#Lyrics

@SinduPotha
❤8👍3
වෙරලු ගෙඩි පැහෙන කාලේ | chamara ranawaka | weralu gedi pahena kale
Tunes Taprobana
Song Name : Weralu Gedi Pehena Kale - වෙරළු ගෙඩි පැහෙන කාලේ

(✿◕‿◕✿)

වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..

වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..

මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර දුක්බර වෙලා
මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර අසරණ වෙලා
ගඟ අයිනෙ අපි දෙන්නා කරමින් කතා
මැව් හීන උහුලන්න බැරි දැන් තමා

වෙරළු ගෙඩි පැහෙන කාලේ..

වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනි වුනා

වෙරළු ගෙඩි පැහෙන කාලේ..

වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සද වගේ බැබලුණා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීල ආයේ..

මගෙ ලෝකෙ කලුවර උනා..///

#ChamaraRanawaka
#Songs
#Lyrics

@SinduPotha
👍5❤1🕊1
Sukuruththan - Keshan Sashindra Official Full HD Video From www.Music.lk
Music.lk
Song Name : Sukuruththan - සුකුරුත්තන්

(✿◕‿◕✿)

සුකුරුත්තන් මොත්තෙ නතින් පිස්සු පීකුදූ
අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හැදූ
දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

ජෝගි නටන්නෙ හිටගෙන ආතල් ගන්නෙ
පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍ලල් එක
දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක

ජෝගි නටන්නෙ.........

ඇඬෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
හෙන කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
ෆුල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල

ජෝගි නටන්නෙ.........

වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
ගොජබි ඩයල් පොර ටෝකින් බදාගෙන පු‍ටු
සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු

ජෝගි නටන්නෙ..........

#KeshanShashindra
#Songs
#Lyrics

@SinduPotha
👍7❤4
Oya Susum Pawan (ඔය සුසුම් පවන්) | Cover By Miyuru Sangeeth
Miyuru Sangeeth
Song Name : Oya Susum Pawan Vedi - ඔය සුසුම් පවන් වැදී

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී... //
ඔබ ගොළුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි //

මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි... //
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි //

ඔය සුසුම් පවන්......

ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්... //
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන් //

ඔය සුසුම් පවන්...... //

#ChamaraWeerasinhe
#Songs
#Lyrics

@SinduPotha
❤8👍2