♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.76K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Oya Susum Pawan (ඔය සුසුම් පවන්) | Cover By Miyuru Sangeeth
Miyuru Sangeeth
Song Name : Oya Susum Pawan Vedi - ඔය සුසුම් පවන් වැදී

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී... //
ඔබ ගොළුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි //

මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි... //
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි //

ඔය සුසුම් පවන්......

ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්... //
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන් //

ඔය සුසුම් පවන්...... //

#ChamaraWeerasinhe
#Songs
#Lyrics

@SinduPotha
❤8👍2
Athugala Wehera Wandina (ඇතුගල වෙහෙර වඳින) Cover by Rashmika | Sahana…
Rashmika Chanith
ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...
නුබ ගැන කියන වචන උහුලා.. ගන්න බැරුව..
ඇත්කද වෙහෙර මලුවෙ මං...
හැඩුවෙමි දුකට රත්තරන්.....
ඇත්කද වෙහෙර මලුවෙ මං...
හැඩුවෙමි දුකට රත්තරන්.....

රන්තාලිය වැව ලග උන් කාලය මතකද...
අතීත මතක අරන් නුබ ගිය දුරක තරම...
වැව පාමුල ඉදගෙන මං....
හැඩුවෙමි දුකට රත්තරන්.....

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...
ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...
නුබ ගැන කියන වචන උහුලා... ගන්න බැරුව...
ඇත්කද වෙහෙර මලුවෙ මං...
හැඩුවෙමි දුකට රත්තරන්.....
ඇත්කද වෙහෙර මලුවෙ මං..
හැඩුවෙමි දුකට රත්තරන්.....

ඇතුගල කන්ද තවම සද සිප ගන්න තරම...
දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම..
කුරුණෑගල අහසත් දැන් ....
හඩාවී දුකට රත්තරන්.....

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...
ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...
නුබ ගැන කියන වචන උහුලා ..ගන්න බැරුව...
ඇත්කද වෙහෙර මලුවෙ මං...
හැඩුවෙමි දුකට රත්තරන්.....
ඇත්කද වෙහෙර මලුවෙ මං...
හැඩුවෙමි දුකට රත්තරන්.....
#AthugalaVehera
#ChamaraWeerasinhe

@SinduPotha
❤21🤩1🆒1