♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
😌⃟⌘࿔⃝අලුත්🌹⃝🧚 පරණ۝⃟̥̩💍 හැම සින්දුවක්ම 🎵⃟⃟ ̸ ̣Lyrics සමග ලබාගන්න❤️⃟⃟◍̸̣❀ එකතු වෙන්න අපිත් සමග 🤩⃝৫⃟➤᭄ ᭄ ࿓࿔මේ ටෙලිග්‍රෑම් ජාලයේ❤️⃝➤⃟̱̱🎶 |සින්දු පොත❤️⃟✦⃝̮̮😌🎧

Tags :

#SinduPotha
#Music
#Songs
#Telegram
#Lyrics
#Raps
#Dj
#SinhalaRaps

•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 🎧

@SinduPotha
🤩9❤1👍1
Song Name : Yuki Navaratne - Ice feat. Dilo (Official Lyric Video)

(✿◕‿◕✿)

එක දවසක් ඇති
ආයේ ගිහින් ගන්නම බැරි
ඔයා හිතුවා හරි ඔයත් වාඩිවෙන්න
එන්න මාත් එක්කම ලඟින්
මම ලෝකේ දැක්ක ලස්සන වෙනස්
හෙව්වත් හම්බුන්නෑ මන් හොයන හුඟක් දේවල්
අනේ මන්දා මමද වෙනස්
ඉන්නේ හඳේ මම ගනින්නෑ දවස්
ආදරේට මළානික වෙන්නේ කවුද කෝ?
සීතලට ගුලි වෙලා නිදාගන්නකෝ
කාලෙත් එක්ක හිත හැදෙයි
තනිකමකුත් දැනෙයි ඒත්
මේ මං ඉන්නේ බලන්නකෝ
පොඩි දෙයක් කියන්නම් ඔයාල
මේක හිතනවනම්
ලෝකේ පාලනය කරන්නෙ කීපදෙනෙක්මයි
අපි කොච්චර කෑ ගහලා කිව්වත් නෑ
අපි තාමත් යන්නේ ඒ ඕඩර් එකෙමයි

හෙරොයින් අයිස්
කොල්ලෝ ගහන්නෙපා ඕවා හොද නැති ඩ්‍රග්ස්
ඒත් වීඩ් නයිස්
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

තත්පර ගනන් අච්චර දවස් පිටින් ගෙවුණත් ඒ
මෙච්චර බලන් අක්කර ගානක් ප්‍රශ්න හිතේ දැන් මේ
විස පස්සේ ළංවේ සෙප්පඩ බොක්කන් ළංකර
කැත්තට පොල්ලට එක්කර පස්සට ඇද්දද ඇත්තට මගේ ජීවිතේ
ඇත්තට මගේ ජීවිතේ
දුක වින්ඳේ මන් ඇති තරම් ඇති තරම්
ඇද්ද ද මගේ ජීවිතේ
පස්සට ගිය වාර ඇති තරම් ඇති තරම්
දෙන්නම් මන් වදනක් කණට ඇරන් ඉන්න කණ කදිමයි
දෙනමක් දැක්කා සිවුරු ඇදන් කරන වැඩ දැන් අදිමයි
ගැසුවා අඩියක් මස් හපා බුදුගෙට ලගයි අඩියයි
ගලවා සිවුරු විසිකරන් මහණ වෙලා තාම සතියයි
ග්‍රහයෝ කොහෙද ඒ දැක්කද ග්‍රහයෝ ඒ
ගසන්නේ කෙප්ප ලොකු කරන් අම්මලා තවමත් ඒ
කෙසේද අනාගතේ බලන්නේ සාස්තරෙන්
අගදි රැවටුනත් පස්සෙත් යන්නෙම ග්‍රහයගෙන්
නිතිපතා මුළු කතාන්දරේ මැද අයිස් කුඩු පස්සේ
යන මිතුරන් වඩාගෙන දැන් පොලිසියෙන්
දිවට දිව තියන් හිටපු කවුරුත් නෑ ලඟම හිටපු
මනසත් මගෙන් අහනවා කෝ මගේ යාළුවෝ

හෙරොයින් අයිස්
කොල්ලෝ ගහන්නෙපා ඕවා හොද නැති ඩ්‍රග්ස්
ඒත් වීඩ් නයිස්
මම කියන්නේ නිකන් හිතෙන අදහස්
#YUKI #ICE
#Rap #Raps
#Lyrics

@SinduPotha
👍7
🎙Song Name : Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani

(✿◕‿◕✿)

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්
උහුලන් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්

දැන දැනමයි ලිව්වේ
නුඹ නැති මගෙ ලෝකේ
මේ හිස් අවකාශේ
නෑසේවි මේ ගීතේ
නුඹ වෙනුවෙන් ලිව්වේ
නුඹගෙන් සගවන්නේ
මා සරලව ලීවේ
සිඟිතිය මනසට කවිපද බර වේ
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය
කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ
මා හොයනවා සොඳුරිය
මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය
සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්‍රිය
අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය
මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමයෙ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමණීය විෂඝෝර විකාරය
යේහ්, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම්
Like a Vacuum In My Soul, Baby How You Could Be Gone
ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි
කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි
රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි
මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුඹ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි
දෙදහස් විසි එක ආදරේ විපතයි

නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ
කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ
එදා ඇබ්බැහියක් වුණු පෙමක්
අද මගේ මතකේ ශේෂයේ
නොමැරුනා හදවතක් ඉවසුවා

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්
උහුලන් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්.....//

#Raps #SinhalaRaps #Songs #Lyrics
#Yohani

@SinduPotha
👍15❤14💘2