🎙Tharuka Niwa-Ajith Bandara[Video Editor by Nipuna Gunasekara]
◇───────────────◇
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා
නික්මී නොයා
මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්යාංගනා...//
තාරුකා නිවා දුර...//
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල අරන් ලංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්යාංගනා...//
තාරුකා නිවා දුර...//
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා...
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
හදේ රැඳෙන්න දිව්යාංගනා
#AjithBandara
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා
නික්මී නොයා
මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්යාංගනා...//
තාරුකා නිවා දුර...//
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල අරන් ලංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්යාංගනා...//
තාරුකා නිවා දුර...//
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා...
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
හදේ රැඳෙන්න දිව්යාංගනා
#AjithBandara
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤🔥53😍12❤10👍9🔥1🤩1