Hitha Assata හිත අස්සට - Athula Adhikari
Jayanath Mahendra
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක් අමතක කර හිඳින්නෙ කොහොම...
සුලඟ ව්ගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා...
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා...
අමතක කරලන්නට බෑම්ටනම් කිසිදා...
ආදරේ කියා දුන්න ආදරී ඔයා...
දැවුනත් දැවුනත් මිය ගිය පෙම සිහි කරලා...
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා...
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ජීවිතේ කියා දුන්න ආදරී ඔයා...
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
#HithaAssataHeenaGodak
#AthulaAdikari
@Sindupotha
ඔය ඇස් දෙක් අමතක කර හිඳින්නෙ කොහොම...
සුලඟ ව්ගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා...
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා...
අමතක කරලන්නට බෑම්ටනම් කිසිදා...
ආදරේ කියා දුන්න ආදරී ඔයා...
දැවුනත් දැවුනත් මිය ගිය පෙම සිහි කරලා...
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා...
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ජීවිතේ කියා දුන්න ආදරී ඔයා...
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
#HithaAssataHeenaGodak
#AthulaAdikari
@Sindupotha
❤1