Channa Kinnaravi (චන්න කින්නරාවි) Cover By Sandali Sandunika | TV…
Studio Dulmi
Song Name :
ජීවිතේ සීත ඍතුවේ.. ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
රළු පොළව මතින් දිවෙනා.. විඩා බර දිගු ගමනේ..
මුදු සිනිදු දෙපා රිදෙනා.. වේදන සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිද.. චන්න කින්නරවි...
මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
ශ්වේත මීදුම් ඉරා....
සඳ නිවී ගිය රාත්රියෙ.. තාරකා ගොලුව ඝන අඳුරේ...
ලය මතින් වැතිරී.. සොඳුරු හීනයට ඉඩදී...
හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
#BachiSusan
#Songs
#Lyrics
@SinduPotha
Channa Kinnarawi - චන්න කින්නරාවී
ශ්වේත මීදුම් ඉරා.. දෙනෙත් මග ඇහිරූ...ජීවිතේ සීත ඍතුවේ.. ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
රළු පොළව මතින් දිවෙනා.. විඩා බර දිගු ගමනේ..
මුදු සිනිදු දෙපා රිදෙනා.. වේදන සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිද.. චන්න කින්නරවි...
මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
ශ්වේත මීදුම් ඉරා....
සඳ නිවී ගිය රාත්රියෙ.. තාරකා ගොලුව ඝන අඳුරේ...
ලය මතින් වැතිරී.. සොඳුරු හීනයට ඉඩදී...
හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
#BachiSusan
#Songs
#Lyrics
@SinduPotha
❤6👍4💔2
Bambara Nade (Nihanda Gamane) feat. Bachi Susan and Shanika Maduhmali…
Keshan Perera
නිහඬ ගමනේ මේතරම් දුර ඇවිද අපි එකවාගේ..
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ...//
ප්රාර්තනා තවරා ආදරේඉන්න ඉඩදෙන්න තුරුලේ..
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ..
ඇගිලි තුඩු තදකර මගෙ නලලේ..
සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කදුලේ..
රහස නොහැගේ මගෙම ළදුනේ..
දෑත් විදා ලමැදේ ආදරේ දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ..
ලබන හැම ආත්මයම ඔබගේ..
ළඟම ඉන්නයි මම නම් පැතුවේ..
පණට පණ දීම් දිවි කතරේ..
නොයමි රහසේ රකිමි පනසේ..
නිහඬ ගමනේ...
#NihadaGamane | #BabaraNade
#BachiSusan | #ShanikaMadumali
@SinduPotha
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ...//
ප්රාර්තනා තවරා ආදරේඉන්න ඉඩදෙන්න තුරුලේ..
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ..
ඇගිලි තුඩු තදකර මගෙ නලලේ..
සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කදුලේ..
රහස නොහැගේ මගෙම ළදුනේ..
දෑත් විදා ලමැදේ ආදරේ දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ..
ලබන හැම ආත්මයම ඔබගේ..
ළඟම ඉන්නයි මම නම් පැතුවේ..
පණට පණ දීම් දිවි කතරේ..
නොයමි රහසේ රකිමි පනසේ..
නිහඬ ගමනේ...
#NihadaGamane | #BabaraNade
#BachiSusan | #ShanikaMadumali
@SinduPotha
👍12❤8❤🔥1
Audio
සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගව්ම ඇදලා - Himi Nowuna Nethu Anduna
◇─────────◇
හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක
හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...
හුරතල් වේවී කනට කෙඳිරු වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නේ නැතිවද මෙදා
ආදරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහා වී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
අද නම් ඔයා ලස්සනයි..
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා
මගෙ හිතට දැන් හරි බයයි..
පාළුවේ.. මාව තියලා දැන් එපා යන්නෙපා යන්නෙපා..
මේ තරම්.. හීන අතරේ...
වැළපිලා ඉන්න බෑ තනිවෙලා..
හිමි නොවුණ නෙතු ඇදුණු සිතුවම් අරන්...
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...//
◇────────◇
#Lyrics
#BachiSusan
@SinduPotha
◇─────────◇
හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක
හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...
හුරතල් වේවී කනට කෙඳිරු වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නේ නැතිවද මෙදා
ආදරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහා වී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
අද නම් ඔයා ලස්සනයි..
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා
මගෙ හිතට දැන් හරි බයයි..
පාළුවේ.. මාව තියලා දැන් එපා යන්නෙපා යන්නෙපා..
මේ තරම්.. හීන අතරේ...
වැළපිලා ඉන්න බෑ තනිවෙලා..
හිමි නොවුණ නෙතු ඇදුණු සිතුවම් අරන්...
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...//
◇────────◇
#Lyrics
#BachiSusan
@SinduPotha
❤55🔥15👍11🎉7🤩1
🎙 සරත් සඳේ | Sarath Sande
◇───────────────◇
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ
ගිම්හානෙ ගිනි දැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ
සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේදාවකී..
හේ.. ඕ.. ඕ.. වෝ..
හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ
අපට අප සෙවනකී
ප්රේම හිම පියලි අහසේ නිමක් නෑ
අපට අප පමනකී
සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හෙදාවකී..
හේ.. ඕ.. ඕ.. වෝ..
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැඟුම් විහගුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ
හැඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ...
#BachiSusan
#CharithAbyesinghe
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ
ගිම්හානෙ ගිනි දැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ
සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේදාවකී..
හේ.. ඕ.. ඕ.. වෝ..
හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ
අපට අප සෙවනකී
ප්රේම හිම පියලි අහසේ නිමක් නෑ
අපට අප පමනකී
සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හෙදාවකී..
හේ.. ඕ.. ඕ.. වෝ..
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැඟුම් විහගුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ
හැඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ...
#BachiSusan
#CharithAbyesinghe
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤71👍24❤🔥9🕊7😍7🔥5🥰4😁1
🎙 චන්න කින්නරාවි | Channa Kinnaravi by Bachi Susan [2012]
◇───────────────◇
ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
රළු පොළොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි…
සඳ නිවීගිය රාත්රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ළය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
#BachiSusan
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
රළු පොළොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි…
සඳ නිවීගිය රාත්රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ළය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
#BachiSusan
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤52🔥8🤩7🕊1
🎙 | සිත් ආරණ්යයේ | Sith Aaranyaye by Bachi Susan [2022]
◇───────────────◇
දෝතින් දරා මල් පුජාසනයේ
දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්යයේ
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි
රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම උරුයි
පෙම් කරනා විට මහද සෙනෙහස ගොළුයි
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරෙ
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
◇───────────────◇
#BachiSusan
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
දෝතින් දරා මල් පුජාසනයේ
දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්යයේ
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි
රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම උරුයි
පෙම් කරනා විට මහද සෙනෙහස ගොළුයි
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරෙ
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
◇───────────────◇
#BachiSusan
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤12🔥7😍4🤩2