♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
බට දොඹ කැලේ - චාමර රනවක | Bata Doba Kale - Chamara Ranawaka
Hits Old's Sinhala
බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ

වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා

බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ
වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා

පොඩි ලේණා කෑ ගහන සද්දෙට වඩා..
උඹේ ගේ වටේ කොල්ලෝ සිරි බිරි ගගා..
ඉන්නවා බලා මුහුණ මගේ රැලි වුනානේ..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා

බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ
වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා

නැදැයෝ ඇයි මන්දා විරසක වේලා..
මං උඹව දැක ගත්තේ කල් පහු වෙලා..
ගිනි වතුර මම බොන්නේ උඹ ගැන හිතානේ..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..

බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ
වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..////
#BataDombaKale
#ChamaraRanawaka

@SinduPotha
👍4❤1🔥1