♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.76K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
CHINTHY - Lassanata Idunu ft. Raffaela
Chinthy
ලස්සනට ඉදුණු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා..
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා..
පණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං...

පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැණි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං...

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්..
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්..
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

ලස්සනට ඉදුණු...

නැත අත මිට කාසි
මැටි ගොඩ මම ආසි
ඔට්ටුයි මම ලඟ වාසි
තව රස පුහුල් දෝසි
ඉතිං ලංකාවෙ මං ආවෙ
බයිලා පෘතුගීසි රාවෙ
ඔහෙලට දැනුනද මගෙ රස්නෙ
ඇස්වහ ගැස්සෙ දිදී දිස්නෙ
අල්ලපු වැටෙන් උස්ස ගත්ත
කැරකෙන මගෙ රූං පෙත්ත
හතර වටින් පෙන්න පෙන්න
රතට රතේ පස්ස

ලස්සනට ඉදුණු...

#Sumano #LassanataIdunu
#ChinthyFernando

@SinduPotha
👍5🔥2❤1