Surarani (සුරරානී) - Bobby KY ft Minu DS x Dinesh Hemantha | Official…
Surarani (සුරරානී)
◇────────◇
සුර රාණී මා හිත පා වී
මනහාරි සිත සනසා වී
නුබේ නාරී සිනා සලා වී
ඈ සුර රාණී
හැඩකාරී මන් මත් වේවි
මාගෙන් දුර නුබ පියඹාවී
නුබ මගෙන් දුරස්ම වේවි
ඈ සුර රාණී
ඇසි දිසි රිසි
පෙර භවක රිසි
අපි දෙන්නගෙ ආලේ පවතීවි කිසි
නැහැ වෙනස් වෙන්නේ අරුම ලෝක පිරිසාගෙන්
නුබයි මනාලි පෙර භාවෙකේ විභාගේ
දුරස් වෙන්න මා බලන්නකෝ පෙන්න යන්නකෝ
නැ හරස් වෙන්න මා වෙලන්නකෝ මේ බලන්නකො
හිත ආලේ පාරේ ඒ මං පාව යාවී
මේ වෙනස් නොවන ලෝකේ ආයේ නුබව හමු වේවි
පේනා සේයා නුබගේ හසරැලි පානා
ඇයමයි රූ චායා දෙනෙතේ සිතුවම් ගේනා
රෑ සීතේ හිත පාරා සිතේම සිතුවිලි සේනා
මායම් සිහිනේ ඇයමයි සිහිනෙට වඩිනා
මනාලෝලි සිතහි රැදේවී
මාගෙන් දුර ඈතට යාවී
මගෙ සිතෙහි ඒ රුවම ඇදේවි
ඇයි දුර යන්නේ සුර රාණී...
දෙනෙතේ රැදුනා මායම් සිතුවිලි ගේනා
නුබගේ හසරැල් මාගේ සිතෙහිම රැදුනා
පායන් රූවන් සිහිනෙන් නුබේ රුව පෙනුනා
තේරුම් ගන්නෑ නුබමයි සිහිනෙට වඩිනා
රෑ හීනෙක පාලුව සොයනා
නුබේ සිත සොයනා
නුබේ නෙතු සොයනා
හීනේ උණුහුම සැගවී යාවි
මනාලෝලි සිතෙහි රැදේවී...//
◇────────◇
#RapLyrics
#DineshHemantha #MinuDs
@SinduPotha
◇────────◇
සුර රාණී මා හිත පා වී
මනහාරි සිත සනසා වී
නුබේ නාරී සිනා සලා වී
ඈ සුර රාණී
හැඩකාරී මන් මත් වේවි
මාගෙන් දුර නුබ පියඹාවී
නුබ මගෙන් දුරස්ම වේවි
ඈ සුර රාණී
ඇසි දිසි රිසි
පෙර භවක රිසි
අපි දෙන්නගෙ ආලේ පවතීවි කිසි
නැහැ වෙනස් වෙන්නේ අරුම ලෝක පිරිසාගෙන්
නුබයි මනාලි පෙර භාවෙකේ විභාගේ
දුරස් වෙන්න මා බලන්නකෝ පෙන්න යන්නකෝ
නැ හරස් වෙන්න මා වෙලන්නකෝ මේ බලන්නකො
හිත ආලේ පාරේ ඒ මං පාව යාවී
මේ වෙනස් නොවන ලෝකේ ආයේ නුබව හමු වේවි
පේනා සේයා නුබගේ හසරැලි පානා
ඇයමයි රූ චායා දෙනෙතේ සිතුවම් ගේනා
රෑ සීතේ හිත පාරා සිතේම සිතුවිලි සේනා
මායම් සිහිනේ ඇයමයි සිහිනෙට වඩිනා
මනාලෝලි සිතහි රැදේවී
මාගෙන් දුර ඈතට යාවී
මගෙ සිතෙහි ඒ රුවම ඇදේවි
ඇයි දුර යන්නේ සුර රාණී...
දෙනෙතේ රැදුනා මායම් සිතුවිලි ගේනා
නුබගේ හසරැල් මාගේ සිතෙහිම රැදුනා
පායන් රූවන් සිහිනෙන් නුබේ රුව පෙනුනා
තේරුම් ගන්නෑ නුබමයි සිහිනෙට වඩිනා
රෑ හීනෙක පාලුව සොයනා
නුබේ සිත සොයනා
නුබේ නෙතු සොයනා
හීනේ උණුහුම සැගවී යාවි
මනාලෝලි සිතෙහි රැදේවී...//
◇────────◇
#RapLyrics
#DineshHemantha #MinuDs
@SinduPotha
❤43🔥12🤩7😁3😍1