ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩනා - Gamata Kalin Hiru Muluthangeta…
SUPER MUSIC SL
ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩනා.
ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා..
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විඩිනා..
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා...
රෑ කලුවර අරගෙන දරුවන් එන තුරු
සිත නෑ නිවන් දකින්නේ..
රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඩුවත්
නෙත නෑ නිදි විඳ ගන්නේ..
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ..
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ..
ගමට කලින් හිරු...
වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා..
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා..
මතු උපදින සසරේ විශාකාව වී
මෙත් මග නෙත් හමුවේවා..
ඇත් රැජිණියණී ඔබෙ නැලවිලි ගීතය
ලොවම නිදන කවියක් වේවා..
ගමට කලින් හිරු...
#GamataKalinHiru
#karunarathnaDiwulgane
@SinduPotha
ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා..
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විඩිනා..
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා...
රෑ කලුවර අරගෙන දරුවන් එන තුරු
සිත නෑ නිවන් දකින්නේ..
රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඩුවත්
නෙත නෑ නිදි විඳ ගන්නේ..
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ..
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ..
ගමට කලින් හිරු...
වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා..
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා..
මතු උපදින සසරේ විශාකාව වී
මෙත් මග නෙත් හමුවේවා..
ඇත් රැජිණියණී ඔබෙ නැලවිලි ගීතය
ලොවම නිදන කවියක් වේවා..
ගමට කලින් හිරු...
#GamataKalinHiru
#karunarathnaDiwulgane
@SinduPotha
❤11👍2🔥2