♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | වැහිදාක | Wahidaka by Isuru Withanage ft. Gayana Lewke [2023]

◇───────────────◇



වැහිදාක මන්දාර සිතුවම්
ඇහිදා දොවාර ලියකම්
කියඹුවක් මත දෝරෙ ගැලුවත්
හැමදාම නුඹ නෑ
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

ඇහැ ගාව තරු පාර හොයමින්
හිටිය කල් මදිලු
ඇවිදින්න අත් අල්ලගෙන මට
හිදින්නට වෙයිලු

තනි නොවනා මේ හීනේ
නුඹ ඈතක වේ නම්
ඒ ඈතක පාර හොයමින්
මම ඇවිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

නිදි දෑස අග හීන තනමින්
වරු ගාන ගෙවන
හුරු පාර දිග පාළු මකමින්
හිදි නුඹව දකින
හවසක හමුවේද යලි මං
සිතුවත් ඉඩ නෑ තවමත්
ඒ සිතුවිලි හීන කරමින්
තරු ඇහිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා


◇───────────────◇

#IsuruWithanage
#Gyana


@SinduPotha

◇───────────────◇
❤31🥰6😍4🤓3🔥1