🎙 | Duburu Lamissi ( දුඹුරු ළමිස්සි ) - Roony (Indika Ruwan)
◇───────────────◇
සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරෙන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුලුවෙන් ඉගිලුනා ඔබ මගෙන්
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
තරු රෑක ගිමන්හල් තනිකමේ වරු ගණන්
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
කවිකාර මතකයන් නොදොඩාවි හෙට ඉඳන්
තනිපාළු අඳුරකින් නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන්
නොකියාම ජීවිතෙන් බොඳවුනා නුබෙ සුසුම්
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරෙන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුලුවෙන් ඉගිලුනා ඔබ මගෙන්
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
◇───────────────◇
#IndikaRuwan
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරෙන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුලුවෙන් ඉගිලුනා ඔබ මගෙන්
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
තරු රෑක ගිමන්හල් තනිකමේ වරු ගණන්
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
කවිකාර මතකයන් නොදොඩාවි හෙට ඉඳන්
තනිපාළු අඳුරකින් නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන්
නොකියාම ජීවිතෙන් බොඳවුනා නුබෙ සුසුම්
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරෙන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුලුවෙන් ඉගිලුනා ඔබ මගෙන්
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
◇───────────────◇
#IndikaRuwan
@SinduPotha
◇───────────────◇
❤56😍13🔥6🕊6❤🔥3