🎙 Sudu Andumin - සුදු ඇඳුමින්
◇───────────────◇
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ...//
#Jayasri
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ...//
#Jayasri
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤51👍18🔥7🤩7🥰5🕊5😁1
🎙| සියුමැලි ඔබෙ වත - Siyumali Obe Watha ( Piyamanne ) By JayaSri
◇───────────────◇
පියමැන්නේ... ඇයිද එසේ
රිදවාලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ... මා ඉන්නේ
මතකේ රැදුණා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ
ඇදි ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා
සදා මේ සිහිනේ
සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
මැකී ගියා රැල්න් විසර රැයේ
සිත ගත්තේ... නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ... රැදුණ සෙනේ
පුබුදා සොයනු දැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ
මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා... සදා...
සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
මැකී ගියා රැල්ලෙන් විසර රැයේ...
◇───────────────◇
#JayaSri
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
පියමැන්නේ... ඇයිද එසේ
රිදවාලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ... මා ඉන්නේ
මතකේ රැදුණා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ
ඇදි ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා
සදා මේ සිහිනේ
සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
මැකී ගියා රැල්න් විසර රැයේ
සිත ගත්තේ... නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ... රැදුණ සෙනේ
පුබුදා සොයනු දැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ
මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා... සදා...
සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
මැකී ගියා රැල්ලෙන් විසර රැයේ...
◇───────────────◇
#JayaSri
@SinduPotha
◇───────────────◇
❤🔥80❤18🌚9😍6😁5🕊5🤩3💘3🔥1
🎙 | Mage Hinaye | මගෙ හීනයෙ
◇───────────────◇
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම්... ඔබ දන්නවනම්...
තව කඳුලු දිදී... රිදවන්නෑ...
මා දැවෙන තරම්... ඔබ දන්නෑ...
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
නොමියෙන මල් මතක පෙති...
එක එක බිඳ දැමුව හැටි...
නෙතු අග තෙත රැඳුනෙ නිති...
මගෙ වරදම වෙන්න ඇති...
හුරු සිනහ සිතින්... ඔබ ඉන්නවනම්...
තව කඳුලු කතා... පවසන්නෑ...
මේ කඳුලු මගෙ දැන්... දුක නෑ...
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
◇───────────────◇
#JayaSri
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම්... ඔබ දන්නවනම්...
තව කඳුලු දිදී... රිදවන්නෑ...
මා දැවෙන තරම්... ඔබ දන්නෑ...
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
නොමියෙන මල් මතක පෙති...
එක එක බිඳ දැමුව හැටි...
නෙතු අග තෙත රැඳුනෙ නිති...
මගෙ වරදම වෙන්න ඇති...
හුරු සිනහ සිතින්... ඔබ ඉන්නවනම්...
තව කඳුලු කතා... පවසන්නෑ...
මේ කඳුලු මගෙ දැන්... දුක නෑ...
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
◇───────────────◇
#JayaSri
@SinduPotha
◇───────────────◇
❤🔥109❤72😍22🔥15🥰14😁7🕊6