♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙Deliya Malen Suwada Ganna -(ඩේලියා මලෙන් සුවද ගන්න) Cover by Denuwan Kaushaka 2022


◇───────────────◇

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න...

තව්තිසා දෙව් ලොව දෙලියන් වැඩියට
තව්තිසා දෙව් ලොව දෙලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම
ඔබේ හසුන් පතම සිප ගත්තෙමි ඔබ සිතා මම

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න...

පහුවෙලා නිදි දුව... නිදියන්න බැහැ මට...
පහුවෙලා නිදි දුව... නිදියන්න බැහැ මට...
සඳ ඇවිත් කියා දෙනවා ආදරේ කව් පද
මට මතක් වුණා අපි හමුවුනු පළවෙනි දවස

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න...

#DenuwanKaushika
#KingsliPires

@SinduPotha

◇───────────────◇
❤70👍11🔥8🕊3⚡2🥰2