♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.76K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Manike Mage Hithe (මැණිකේ මගේ හිතේ) | Satheeshan ft. Dulan ARX |…
Aryans Music
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැඟුම් යාවී.. ඇවිලේවී..
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේවී..

මා හිත ළඟම දැවටෙනා..
හුරු පෙමක පැටලෙනා..
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා..//

මැණිකේ මගේ හිතේ ..//

ඉතිං එපා මටනං වංගු
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු

ගමේ කටකාරම කෙල්ලෙ
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල

කෙල්ලේ.. කෙල්ලේ..
වෙලා මගේ හිත පත්තු
වෙනවාද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ

ඔයා..දුන්න ඉඟියට මත්වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස්වූ රොත්තෙන් හිත අරගත්තු බඹරා..

මා හිත ළඟම දැවටෙනා..
හුරු පෙමක පැටලෙනා..
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා..//

මැණිකේ මගේ හිතේ ..//

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා..//

#ManikeMageHithe
#SatheeshanFt #DulanARX

@SinduPotha
❤6