♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | සත්තයි ඔයා | Saththai Oya by Pramoth Ganearachchi


◇───────────────◇



සත්තයි ඔයා…ලස්සනම මතකයක්..
මේ වෙදනා ආදරේ තිළිණයක්…
රිදවුමක් නැති ආදරේ අහඹුවක්…
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්…

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා... තැවිලා ඉන්නම්...

සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා...
රහසේ හඩලා... තැවිලා ඉන්නම්...

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ...///




◇───────────────◇


#PramothGanearachchi





@SinduPotha

◇───────────────◇
❤‍🔥89❤26😍7💔7🕊3🔥2🥰2🤩2