♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Ape As Pin Karala Athi ( අපේ ඇස් පින් කරලා ඇති ) - Pramoth Ganearachchi…
Ape As Pin Karala Athi ( අපේ ඇස් පින් කරලා ඇති ) - Pramoth Ganearachchi Official Music Video

ගිලිහී යන ඔබගේ
මතකය හරි සොදුරුයි
නිහඩව සමු දෙන්නම්
මේ තනිකම හරු නුහුරුයි

කුමක් කරන්න ද මං
හිත ඉල්ලන්නෙත් නුබ නම්
වසන්තයක් යලි ඇවිදින් ඔබ
එනවද මාව සොයන්

අපේ ඇස් පින් කරලා ඇති
හිත් පින් කරලා නැති
දැක ගත්තත් දුරින් අපි
එක් වෙන්නට වරම් නැති

රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
තාම ආදරෙයි මං
තාමත් ආදරෙයි මං

හොදම කාලේ මගේ ජීවිතයට දුන්
ඔයාට ඉස්තූති
කරපු ප්‍රාර්ථනා නිවරැදි නම් අපි
අපේ තමයි ඇත්තයි
වාව ගන්න බැරි කදුලු වැටෙනකොට
හිත මගේ නිශ්ශබ්දයි
හැමදාම ඔයා ගැන හිතන්න හිතන්න
දුක් විදුන්නේ මමමයි

වෙන් වෙන්න කරනා
නැති තැනක වෙන් වුනු
දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා

අපේ ඇස් පින් කරලා ඇති...//

මාව දෙවැනි කර ඔබට දුනේ මම
පිරිසිදු ආදරයයි
විනිවිද දකින්න හැකිනම් හදවත
එය සැගවෙයි සත්තයි
අමතක කරන්න හැකිනම් මතකය
හිතුනු වාර බෝමයි
හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි
මටත් මාව පුදුමයි

වෙන් වෙන්න කාරනා...//

ගිලිහී යන ඔබගේ ...//

අපේ ඇස් පින් කරල ඇතී...//


◇─────────◇

#Lyrics
#PramothGanearachci

@SinduPotha
❤55👍17🔥13😁7🤩5💔1