♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.76K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Me bus Nawathuma Lyrics- Punsiri Zoysa- මේ බස් නැවතුම- පුන්සිරි…
Lyrics LK
මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ . .
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ . .

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ . .
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ . .

ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා . .
එකම රියක නැග එකම අසුනෙ ඉඳ
ගිය හැටි මතකයි තවම එදා. .

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ . .

ප්‍රේමය නිමවුණ මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනේ ඉඳගෙන යනවා

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

#MeBasNavathuma
#PunsiriSoysa

@SinduPotha
❤4