♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | සිතට හොරා මං | Sithata Hora Man by Rahal Alwis [2015]


◇───────────────◇



සිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං
පෙම් කරන්නම්
ඇගේ නිසා මං
දුරින් හිඳින්නම්
දුරට වෙලා මං
පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා
පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ
සසලවයි සිත මගේ
කඳුළු පුරෝගෙන
ඉන්න හිතාගෙන
නුඹේ සිනාවල මියැදෙන්නම් ඉතින් මං
මියැදෙන්නම් ඉතින් මං

පෙරදා රෑ අහසේ
පෑයු සඳසාවී
අද රෑ මගෙ අහසේ
පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නේ නෑ
මගෙ ආදරේ

සිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං
පෙම් කරන්නම්
ඇගේ නිසා මං
දුරින් හිඳින්නම්
දුරට වෙලා මං
පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ




◇───────────────◇


#RahalAlwis





@SinduPotha

◇───────────────◇
❤80🥰11😍6❤‍🔥5🔥4
🎙 | රිදවාල හඬවාපු ශෘංගාරියේ | Ridawala Hadawapu Shrungariye by Rahal Alwis [2017]


◇───────────────◇



හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකිලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා

රිඳවාල හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා

රෑ පුරා හීනෙන් තාමත් මැවෙන්නේ
ඔබේ රූපෙමයි මේ කාටත් හොරා
අනුරාග දෑසින් ආදරෙන් කීවේ
ඔයා මගෙමයි නොවෙදැයි කියා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා

රිඳවාල හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා

කොච්චර හුඟක් කල් ලං වෙන්න පැතූවත්
ඉන්නේ ඔයා අද අන් සතු වෙලා
ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ
ආදරේ මාගේ මදි වූ නිසා
හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකීලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑම දා

රිඳවාල හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා



◇───────────────◇


#RahalAlwis





@SinduPotha

◇───────────────◇
❤48😍14🕊5💔5🥰2❤‍🔥1🔥1
🎙 | මායම් | Mayam by Rahal Alwis ft. Skay Jay [2023]


◇───────────────◇



පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

සරාගි නෙතු රන් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද ම⁣ගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්

Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ

සීත සේල මේ බිගු අතරේ
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
ඈ නොවේද තාරකාව
මා නිසාම මායම් පෑවේ

රෑ ඒ හීන ලැව්දුන් යාමේ
පාට පාට හීනෙන් වාගේ
මා නිසාද ඈගේ හීන
මා ලගින්ම ඇවිදින් උන්නේ

නියරටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සීලේ රැක්කේ
මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ

දුන්නත් වරම් මගේ හීනත් ගනන්
සැප දුන්න තරම් ⁣කෙල්ලෝ බින්දා වලන්
මන් හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වගෙමයි හිත කුඩුවෙන් නෑ මලත් Baybayy

පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ



◇───────────────◇


#RahalAlwis



@SinduPotha

◇───────────────◇
❤‍🔥48❤21🔥7😍6⚡4🤩2
🎙| මායම් | Mayam by Rahal Alwis ft. Skay Jay [2023]



◇───────────────◇


පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

සරාගි නෙතු රන් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද ම⁣ගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්

Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ

සීත සේල මේ බිගු අතරේ
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
ඈ නොවේද තාරකාව
මා නිසාම මායම් පෑවේ

රෑ ඒ හීන ලැව්දුන් යාමේ
පාට පාට හීනෙන් වාගේ
මා නිසාද ඈගේ හීන
මා ලගින්ම ඇවිදින් උන්නේ

නියරටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සීලේ රැක්කේ
මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ

දුන්නත් වරම් මගේ හීනත් ගනන්
සැප දුන්න තරම් ⁣කෙල්ලෝ බින්දා වලන්
මන් හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වගෙමයි හිත කුඩුවෙන් නෑ මලත් Baybayy

පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ


◇───────────────◇


#RahalAlwis
#SkayJay


@SinduPotha

◇───────────────◇
❤61😍17💘14❤‍🔥6🔥5🥰4