♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙Prashnayak Ahannada (ප්‍රශ්නයක් අහන්නද​) - Reshan Godage (Official Music Video)

◇───────────────◇

මං කියන දේ ආදරෙන් අහන්නකෝ
වංචා හිතේ වැරදි අත් හරින්නකෝ
දැන් මා ඔබේ ලඟ නොවේ හිතන්නකෝ
මින් මතු ලොවේ හොඳට කල් ගෙවන්නකෝ

ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..
ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..

ඔබ කලේ සෙල්ලමක් – මං පරාද චරිතයක්
ජීවිතේ හිරගෙයක් – දුකම වින්ඳා කාලයක්
නෑ පොහොසත් කම දුප්පත් – පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් – වට්ටන්න බෑ හොඳේ

ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..
ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..

සිහිවුනා පොඩි දෙයක් – ඔබ කියාපු වචනයක්
ආදරෙයි මහ ගොඩක් – කිවුව නැද්ද මතකයක්
නෑ පොහොසත් කම දුප්පත් – පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් – වට්ටන්න බෑ හොඳේ

ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..
ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ...


#ReshanGodage

@SinduPotha

◇───────────────◇
😍55❤39👍26🔥15🕊8🤩5🌚3