♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 Oba Mage Hadawathe (ඔබ මගේ හදවතේ) - Sadun Perera | New Song | Sinhala Song

◇───────────────◇

ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යය භවනක් කලා
හැබෑ කරන් ප්‍රෙම් ප්‍රාර්ථනා
සත්කල් යාය යලි ඉපදුවා

මහ සාගරේ තරම්
තියේ ආදරේ මේ ලයේ
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යය භවනක් කලා

හැබෑ කරන් ප්‍රෙම් ප්‍රාර්ථනා
සත්කල් යාය යලි ඉපදුවා
මහ සාගරේ තරම්
තියේ ආදරේ මේ ලයේ

ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යය භවනක් කලා
හැබෑ කරන් ප්‍රෙම් ප්‍රාර්ථනා
සත්කල් යාය යලි ඉපදුවා

මහ සාගරේ තරම්
තියේ ආදරේ මේ ලයේ
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යය භවනක් කලා

හැබෑ කරන් ප්‍රෙම් ප්‍රාර්ථනා
සත්කල් යාය යලි ඉපදුවා
මහ සාගරේ තරම්
තියේ ආදරේ මේ ලයේ
...

#SandunPerera

@SinduPotha

◇───────────────◇
❤132👍30😍8❤‍🔥6🕊2🤩1
🎙 NARAMA (නෑරම) Official Music Video - Sandun Perera Ft Smokio | Chamath Sangeeth

◇───────────────◇

මාගෙන් ආලේ යාදින
රාගී නෙත් හන්දා
පෑ සංකාරී විලසට දෑනට
ඈ වින්දා

ඒ නෙත් දෑලේ හිත් ගෙන
යාවී මේ ලංදා
ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

මට සිඹින්න දෙන්න ඔය දෙතොල්
උම්මා
මම ආසයි වද්ද ගන්න (තිස්තුන්දා)
තකි තකි තකි තකි රුම්බා
ඔයා දකිද්දී මගේ හිතින් දුන් දානවා

ඔයා වෙන්න රාදා රුන්දා වනේ
හොයා එන්න ඔයා මම ක්‍රිෂ්නා වගේ
ඔයා ඉද්දී වෙලා හස්ත මුද්‍රාවකින්
මම දැවෙයි ඔයා ගැන තෘෂ්නාවකින්

මා ගයන සෘංගාර ගී
හොරුන්ගේ රුම් නාද ගී
සංසාරේ අවුරුද්දක්ම දිග
ගාමණී වෙන්න ඔයා මගේ උන්මාද චිත්‍රා

smoka smoka

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

අදුනින් නේත්‍රා ගෑ
දේ වී මාත්‍රා ඈ
මත් වී ලා නිද්‍රා නෑ
ලංවී මා මා මා
හැගුමෙන් යාත්‍රා හා
වේවී රාත්‍රී හා
රත් වී ලා හිත් දී ලා
දැල්වෙන්නා

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)…

#SandunPerera
#Smokio


@SinduPotha

◇───────────────◇
❤64👍16🔥13😍5🤩4🥰2💔2❤‍🔥1🕊1🌚1