♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.76K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Saradha (සාරධා) - Thiwanka Dilshan Official Music Video
SGM Tunes
ආලෙන් ලැබුව ලතැවිල්ලෙන්
කාටත් හොරා දුක් වින්දේ
මාගේ හිතටත් රහසේ

ආයෙත් වරක්ඔය තුරුලේ
ආසයි ගුලිවෙන්න මුල්ලෙන්
මාගේ අවසන් මොහොතේ

ඔබ රහසේ තරුවක් වාගේ
මට මේ පොළවේ
දුක විතරයි රත්තරනේ

මං පරක්කු නෑ සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා නම් වැරදුනා //..

මා පැරදී නොයයි
කිසිම දා රැවටී නොයයි
ඔබ නිසා දැන් මා තනි වී යයි

පාළුව වේදනයි
යලි ඔයා නොඑනා හැඩයි
ඔබගේ නමින් මා මියැදීලා යයි

ඔබ රහසේ තරුවක් වාගේ
මට මේ පොළවේ
දුක විතරයි රත්තරනේ

මං පරක්කු නෑ සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා නම් වැරදුනා//..

මා ආස දේ ඔබයි
ලබනා ආත්මයේ මටයි
ඔබ මාගේ වෙන්න ඕනෙමයි

මේ මගේ කතාවයි
අවසානය අද නිමාවයි
ඔබ මාගේ ආයාචනාවයි

ඔබ රහසේ තරුවක් වාගේ
මට මේ පොළවේ
දුක විතරයි රත්තරනේ..

මං පරක්කු නෑ සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා නම් වැරදුනා //..
#Saradha
#ThiwankaDilshan

@SinduPotha
❤5👍1