♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Omari (ඔමරි) | Satheeshan Ft Kaizer | Official Music Video
Omari (ඔමරි) | Satheeshan Ft Kaizer Kaiz | Official Music Video

◇────────◇

දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ

මා

ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා
නුඹ රගන පා තබා තාලෙට හිතත් නුඹේ වෙලා නඟා
ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා
නුඹ රගන පා තබා තාලෙට හිතත් නුඹේ වෙලා නඟා

දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ

මා

මරලා කිටක් කිටක් කිටක්
ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත්
ඔතන්න බතක් බතක් බතක්
වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරේම

වැට ලග බොමින් බීඩි කොටේ 
මේ සරම ගහලා කැහැපොටේ
ගීය එකා හැමදාම ගම වටේ
දැන් කැරකෙන්නෙම උඹ වටේ

මගෙ රා ටික වගේ පන ටික
මම නවතන්නද බොන එක
සහතික වෙන්නද දිවුරලා ආයෙත් බිව්වොත් බීපන් වහ ටික

කොපර කොපර පිපිඤ්ඤා
ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා
මං දවස් හතේම රකිඤ්ඤං
පොඩි පැලක් හදන් නුඹ ලගින්ම

දුටුව දිනම නෙතග බැඳුණු ...///

◇────────◇


#Lyrics
#Satheeshan

@SinduPotha
🔥25❤17👍7🤩5🎉3😁2🥰1