♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | තරුණ වයස | Tharuna Wayasa by Sithi J [2022]

◇───────────────◇

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
කන්න බොන්න ඕන කාලෙ දුක් විදින්න බෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ

තරුන වයස යනව වේගෙන් ගතවී වැඩට යන්න නැගිටිද්දි වෙලව අට පසු වීහ්
අහ්
අම්මහ් !! ගෙදර ඉද්දි කාලෙ යනව වේගෙන් ගත වෙලා
වැඩට යද්දි විතරයි කැ මෙ වෙලාව යන්නෙ *ත්තො ලතවෙලා
ඔන්න ආව කට්ටිය මේ කාලකන්නි ගැන්සිය
අම්ම දුන්නෙ කන්න සල්ලි ගන්නෙ ගිනිපෙට්ටිය
හොඳට ඉන්න ඕන කියල ගෙදර ඉදල වැඩට යද්දි
පාප මිත්‍ර ආසරේ මෙ එන්නෙ බොන්න බීඩිය
හයට කාල හතට බුදි මං ඉස්සර
මේ ආසරේට වැටුන පස්සෙ බුදිය ගත්තෙ එලිවෙල
මං ගෙදර ඉද්දි ඥාති පිරිස ආදරේ කලා කාගෙ ඇස්වහක්ද දන්නෙ නෑ මං කොල්ලො ආසරේ කලා
උබල ගෙදර හිටියොත් සමනලයි
කොල්ලො දෙන්නෙ තනතුර
සමාජයේ පිරිමි කමට ලැබෙන අනතුර
වයස දහය දොලහ වෙද්දි කොල්ලො එලිබහින්නෙ ඒක හින්ද
පිරිමිකමට තමයි ලෝකෙ ලොකුම කරදර

මං හැදිල ඉන්න බැලුව මුන් හැදෙන්න දෙන්නෙ නෑ
ගෙදර හිටියොත් සමාජයට මුහුන දෙන්න බෑ
මං ආතල් දාලා කාටවත්ම පෙන්නගන්නෙ නෑ
අම්ම චූටි පුතා හරිම නෝටි ඔයා දන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ
කව්ද කියන්නෙ වැරදි කරන්නෙ යාලුවෝ
තට්ටු කරල කුක්කුනේ පොවන්නෙ බොල මෙ ලදරුවෝ මං අහන දේට උත්තරේ දියන්
උබට විස්ස පැනලනේ
තාම තනියෙන් තීරනේ කරන්න බැරිනම් බූරුවෝ
අම්ම ගෙදරයි කූඩුවයි කියන්නෙ වෙනම තැන් දෙකක්
උබල කූඩුවෙනම් ජීවිතෙ ගෙවන්නෙ නෑනෙ ෆන් එකක්
සල්ලි තියෙන උන්ට ආතල් ගන්න දන්නෙ නෑ
අපි ආතල් ගන්නෙ කටවත්ම පෙන්න ගන්නෙ නෑ
කෙල් ලෙක් තාම නෑ නෙ
කොල්ල පොඩි උනාට
කෙල්ලො දහයක් ගානෙ
හිතද්දි මාර දුකයි
දැන් තාත්ත කියපු
අයට ව්හාටු දාල බාර ගන්න හැදුවෙ නඩුව කරගහන්න

නිදිය ගත්තෙ බල්ලෝක්කනම් නැගිට්ටෙ මැක්කො එක්ක
මැක්කො ලගිනකන්ම හිටියෙ කසන ආතල් ගන්න එක්ක
තරුන වයස ගෙවන කාලෙ කසන තැන ඇඟේ
මුලදි කසල කසල පහුවුනාම පලු දායි ඇඟේ
පිත්ත ගත්තෙ ආයුදේ ගහන්න තාත්තා
කාරාටෙ දන්නෙ නෑ පලාතක් ඉවරයි වැදල මම සමාව
ගත්ත කියල දෙන්නෙ නෑ
අයෙත් මෙහෙම වෙන්නෙනෑ ගහන විදිය දන්න හින්ද දෙයියොත් බේර ගන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ


#SithiJ


@SinduPotha

◇───────────────◇
❤‍🔥67❤21😍7🥰5😁2🤩1