🎙 | ප්රාතිහාරී | Prathihari By Supun Perera
◇───────────────◇
ප්රාතිහාරීනුරා ගේනා
නීල දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොභා ගේනා
නේත්රා මානනා - සිත පාරා පෑ සිනා
සීමා නෑ සිතා - ඉඟි පානා දෑසිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා...
ප්රේම හීනේ සොභා ගේනා...
සේයා රෑ ගෙනා - නිම නේනා කාරණා
ඡායා රූ මවා - නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සෙයා
ප්රේම හීනේ සොභා ගේනා
ප්රාතිහාරීනුරා ගේනා
නීල දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොභා ගේනා...//
ප්රේම හීනේ සොභා ගේනා...
◇───────────────◇
#SupunPerera
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ප්රාතිහාරීනුරා ගේනා
නීල දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොභා ගේනා
නේත්රා මානනා - සිත පාරා පෑ සිනා
සීමා නෑ සිතා - ඉඟි පානා දෑසිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා...
ප්රේම හීනේ සොභා ගේනා...
සේයා රෑ ගෙනා - නිම නේනා කාරණා
ඡායා රූ මවා - නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සෙයා
ප්රේම හීනේ සොභා ගේනා
ප්රාතිහාරීනුරා ගේනා
නීල දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොභා ගේනා...//
ප්රේම හීනේ සොභා ගේනා...
◇───────────────◇
#SupunPerera
@SinduPotha
◇───────────────◇
❤72😍19🕊12🔥9❤🔥4🥰1