🎙| නිල් දෑසින් බලාවී - Nil Dasin Balawi | By Sureni De Mel
◇───────────────◇
රහසින් ඇවිත්
මුමුණා ගියා
ඒ කියු වදන්
සිත මත් කළා
ආයෙත් ඇවිත්
මට ළං වෙලා
පවසන්නකෝ
සිතු දේ ඔයා
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
නෑ තාම නෑ
ඔබ ආවේ නෑ
සිහිනෙන් වුවත්
දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ
රුව දුටුවේ මා
කොහෙ දෝ ගියේ
මා හැර දමා
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
මලින් මලට ඉගිලී මා එන්නම්
හදේ කවුළු ඇර මා බලන්නම්
සිතින් සිතන දේ මා පතන්නම්
එය යි මා පැතූ ආදරේ...
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ...
◇───────────────◇
#SureniDeMel
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
රහසින් ඇවිත්
මුමුණා ගියා
ඒ කියු වදන්
සිත මත් කළා
ආයෙත් ඇවිත්
මට ළං වෙලා
පවසන්නකෝ
සිතු දේ ඔයා
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
නෑ තාම නෑ
ඔබ ආවේ නෑ
සිහිනෙන් වුවත්
දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ
රුව දුටුවේ මා
කොහෙ දෝ ගියේ
මා හැර දමා
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
මලින් මලට ඉගිලී මා එන්නම්
හදේ කවුළු ඇර මා බලන්නම්
සිතින් සිතන දේ මා පතන්නම්
එය යි මා පැතූ ආදරේ...
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ...
◇───────────────◇
#SureniDeMel
@SinduPotha
◇───────────────◇
😍64❤45🔥19🕊11💘11🌚9❤🔥5🤩2⚡1