🎙| Robarosiyan (රොබරෝසියන්) - Tharindu Damsara
◇───────────────◇
නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන්
ගිහින් අහපං
අහසින් සෙංකඩ
ප්රේමයේ පරිමාව දැන්
හෙලන වැහිකැට
ගණිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං
අඳුරු ලාගෙන
වහිනකොට වැහි
හිත් ඉමට පාලුව අරන්
රැගෙන උණුහුම
වරෙන් හනිකට
උඩුරාවණ මොන දුරද බං
නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන්
◇───────────────◇
#ThatinduDamsara
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන්
ගිහින් අහපං
අහසින් සෙංකඩ
ප්රේමයේ පරිමාව දැන්
හෙලන වැහිකැට
ගණිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං
අඳුරු ලාගෙන
වහිනකොට වැහි
හිත් ඉමට පාලුව අරන්
රැගෙන උණුහුම
වරෙන් හනිකට
උඩුරාවණ මොන දුරද බං
නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන්
◇───────────────◇
#ThatinduDamsara
@SinduPotha
◇───────────────◇
😍48❤🔥28❤20🔥1