♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Lyrical : Hitha Mula Karala (හිත මුලා කරලා ඔබ ගියදා) | Viraj Perera|…
Hitha Mula Karala (හිත මුලා කරලා ඔබ ගියදා) | Viraj Perera| Sinhala Lyrics Songs

◇────────◇

හිත මුලා කරලා
ඔබ ගිය දා
මගේ ආදරේ අරන්
තනි කමක් දැනුනා
හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
මගේ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොදින්

පෙනෙන පෙනෙන තැන
ඔබේ රැවමයි පෙනෙන්නේ
ඔබගේ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ...//

මගේ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොදින්...

සිතන පතන හැම දේම දවසකදි
අප හැර දලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිදින බව
ඔබ පමණයි තව දන්නේ...//

මගේ සෙවනින් යන්නම ගියත්...//

හිත මුලා කරලා
ඔබ ගිය දා
මගේ ආදරේ අරන්
තනි කමක් දැනුනා
හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා


◇────────◇

#Lyrics
#VirajPerera

@SinduPotha
❤34🔥7👍2😍2🥰1😱1🕊1