♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
Windy - Manali (මනාලි) ft. SANUKA
🎙♥Windy - Manali (මනාලි) ft. SANUKA
◇────────◇
වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන්, ලොකු මාළිගා එපා
නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා
මට එපා
නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි...//
ඔය ඇස්
නිසඳැස්
ලියවයි ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක් කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ
පිස්සෙක් මම ඔයාගේ ආලෙට
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින්
ඔයාට අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි, මාරයි (ආහ්)
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු (ආහ්)
හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා
නුඹයි මාගේ...//
◇────────◇
#Lyrics
#Sanuka #WindyGoonatillake
@SinduPotha
◇────────◇
වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන්, ලොකු මාළිගා එපා
නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා
මට එපා
නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි...//
ඔය ඇස්
නිසඳැස්
ලියවයි ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක් කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ
පිස්සෙක් මම ඔයාගේ ආලෙට
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින්
ඔයාට අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි, මාරයි (ආහ්)
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු (ආහ්)
හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා
නුඹයි මාගේ...//
◇────────◇
#Lyrics
#Sanuka #WindyGoonatillake
@SinduPotha
❤32🔥9👍8🥰2
🎙 | නුඹයි මමයි | Numbai Mamai by Windy Goonatillake [2022]
◇───────────────◇
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යාවුණා
මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනිවෙලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා
මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
◇───────────────◇
#WindyGoonatillake
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යාවුණා
මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනිවෙලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා
මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
◇───────────────◇
#WindyGoonatillake
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤55😁16😍7🔥2🤩1