Sinhala Dubbed Series | SDSᵀᴹ
20.4K subscribers
433 photos
874 videos
172 files
140 links
සිංහල හඩකැවූ / සිංහල උපසිරැසි සමග TV Series නැරඹීමට අප හා එක්වන්න

Cross Promotion :- @Who_Gives_a_Crap
Download Telegram
🎥🍿 Fallout (2024)

⭐ : 8.5/10 ➖ IMDb
🎭 : Action , Adventure , drama
👄 : English

💬 In a future, post-apocalyptic Los Angeles brought about by nuclear decimation, citizens must live in underground bunkers to protect themselves from radiation, mutants and bandits.
❤26👍9🆒2🎉1
🎥🍿 Crakk (2024)

⭐ : 4.9/10 ➖ IMDb
🎭 : Action , Sport , Thriller
👄 : Hindi

💬 The journey of a man from the slums of Mumbai to the world of underground extreme sports.
❤‍🔥19👍13❤11🔥1
🎥🍿 Aavesham (2024)

⭐ : 8/10 ➖ IMDb
🎭 : Action , Comedy , Drama
👄 : Malayalam

💬 Three teenagers reach Bangalore for their engineering degree and gets involved in a fight with seniors. They find a local gangster named Ranga to help them take revenge.
❤26👍17🔥6
🎥🍿 Godzilla x Kong: The New Empire (2024)

⭐ : 6.3/10 ➖ IMDb
🎭 : Action , Adventure , Fanstay
👄 : English

💬 Two ancient titans, Godzilla and Kong, clash in an epic battle as humans unravel their intertwined origins and connection to Skull Island's mysteries.
❤‍🔥22❤11👍8
🎥🍿 The Mandalorian (2017 - 2024)

⭐ : 8.6/10 ➖ IMDb
🎭 : Action , Adventure , Fanstay
👄 : English

💬 The travels of a lone bounty hunter in the outer reaches of the galaxy, far from the authority of the New Republic.
❤30👍13🔥1
🎥🍿 Rebel Moon Part : Two The Scargiver (2024)

⭐ : 5.2/10 ➖ IMDb
🎭 : Action , Adventure , drama
👄 : English

💬 Kora and surviving warriors prepare to defend Veldt, their new home, alongside its people against the Realm. The warriors face their pasts, revealing their motivations before the Realm's for
❤‍🔥20👍15❤8💘3
Forwarded from  (Dinuk)
මේක පුළුවන් තරම් share කරන්න.... 💔💔

මේ ලින්ක් එකෙන් ගිහින් මේ එන පෝස්ට් එක බලන්න👇
https://t.me/Rupees_Only_Announcements/93?single

මේ තියෙන්නේ චැනල් ලින්ක් එක.👉 https://t.me/Rupees_Only_Announcements

මේක කරන පො**යා මොකා උනත් ඌ මේ කරන්නේ හෙන වංචාවක්. Withdraw දෙනවා කියලා මිනිස්සුන්ට කියනවා Credit or Debit card full details එවන්න කියලා.
ඒ details උට ගියා කියන්නේ උට පුළුවන් ඒ card එක ලින්ක් කරලා තියන bank account එකේ තියන සම්පූර්ණම මුදල උනත් හොරකම් කරන්න. Withdraw නෙවේ හතරමහා නිදානේ දෙන්න වත් ඔය details ඕනේ වෙන්නේ නෑ❗️❗️

මූ තමා owner👉 @Hello_Im_Admin

💔ඉල්ලන්නේ මෙච්චරයි මේ පෝස්ට් එක පුළුවන් හැම තැනකම share කරන්න.🥺 මේ චැනල් එක restrict කරලා තියන නිසා screenshot ගන්න බෑ ඒ නිසා මම මගේ අනිත් device එකෙන් photo එකක් අරන් මේ දාලා තියෙන්නේ.

මුට card details දීලා තියන කෙනෙක් ඉන්නවා නම් පුළුවන් ඉක්මනට අදාල බැංකුවට කතා කරලා card එක cancel කරන්න❌

Please Channel ඇඩ්මින්ලා ඉන්නවා නම් මේක චැනල් වල share කරන්න... 🙏🏻🙏🏻

නිතීමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න.⚠️
👍44❤17
⛔️11K CHANNEL FOR IMMEDIATE SALE

☑️Real Subscribers
☑️Both Foreign and Local Audience
☑️Can Active
telega.io and Telegram Monetization
☑️Price negotiable

Rs.11000


විකුණලා දෙන කෙනෙක්ට උනත් ගාණක් දෙනවා 🏌‍♂

@Who_Gives_A_Crap
👍23❤7
Forwarded from 
🆕 𝗠𝗥.𝗝𝗛𝗢𝗡𝗡𝗬 📊

🟢 සිග්නල් Channel පස්සෙ ගිහින් හැමදාම Loss ද ?

🟢 කොච්චර VIP BUY කරත් ප්‍රගතියක් නැද්ද ?

🟢 VIP Channel වල දෙන Signal
Entry අහසයි පොළවයි වගේද ?

🟢 එහෙනම් අදම සෙට් වෙන්න MR.JHONNY Channel එකට !

🔴 ඉතාමත් ඉහළ වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading කරන ඔයාලට කියාපු Channel එක.

🔴 Join With Us,Believe Me ! You Definitely Win ! Good Luck ✨

Loss නැතුව ගේම ගහමු 😅♥️ Low Leverage High Profit 🌀

👇👇
https://t.me/+WDny1lTkrFllMDll
👆👆
❤24👍14🙉4
Cross Promotion

15k Or Higher channels only
Contact : @Itz_Imposter
👍7❤2
Telegramවල ඉන්නෙ ගොඩ දෙනෙක් දන්න දෙයක් තමයි Hamster Kombat කියන්නේ, මේක ටෙලිග්‍රෑම් ජාලය ඇතුලේ තියෙන ගේම් එකක්. මේකේ කරන්න තියෙන්නෙ දවසට පොඩි වෙලාවක් අරගෙන මේ ගේම් එක tap කරන එක. tap කරනවා කියන්නේ touch කරනවා වගේම වැඩක්. මතකනෙ MegaRun මේක ඊට වඩා ගොඩක් ලේසි ඒ වගේම වාසි වෙන දෙයක්. මේ ගේම් එකේදිත් ඔයාට coin එකතු කරගන්න පුලුවන් ඒ වගේම ටික කාලෙකට පස්සෙ මේ coins -> dollar කරගන්න අවස්තාවක් ලැබෙනවා. ඉතින් ඔයාල මේ ගැන දන්න දේවල් වගේම නොදන්න දේවලුත් දැනගන්න අපේ චැනල් එකට ඇවිත් බලන්න. ඔයාලට සිංහලෙන් හැම උපදෙසක්ම ගන්න පුලුවන්..

අපි චැනල් එක පටන් ගත්තේ ඊයෙ දැන් Hamster Combat වගේම ඊට වඩා ලේසි ඒත් profitable task ගොඩක් තියෙනවා. මේ අලුත් චැනල් එකෙන් අලුතෙන්ම එන ප්‍රොජෙක්ට්ස් ගැන ගොඩාක් විස්තර සිංහලෙන්ම දැනගන්න පුලුවන් වෙයි.

We welcome you all as the Airdrop Hunters. Let's get started!

https://t.me/+of37cwfjKkNiYjRl
https://t.me/+of37cwfjKkNiYjRl
https://t.me/+of37cwfjKkNiYjRl
https://t.me/+of37cwfjKkNiYjRl
👍48❤28🆒4🔥3🎉3👻2🥱1💔1
🩶🥀මෙලන්කෝලියා🥀🩶

සිත් ගැහැටවලින් වැසී ගිය ලොවක, තරුණියක් සැනසීමේ පරිසමාප්තිය සොයන්නේ එය ඇගේ ගැලවීම යැයි විශ්වාස කරමිනි. මරණයට පවා ඇයව බැඳ තබන හැඟීම් නිවා දැමිය නොහැකි බව අඟවමින් ඇගේ දිනපොත රාගික හැඟුම් කුණාටුවක් හෙළිදරව් කරයි. සැඟවුණු ගංගාවක කෙඳිරිලි අතරින් ඇගේ ආත්මය මතුවන්නේ රහස් හා නොකියූ සත්‍යයන් සමඟිනි. ඇගේ පාපොච්ඡාරණයන්ට දිරි දෙන තවත් එක් ජීවියෙක් ද ඈ සමග ඇගේ අඳුරු යථාර්ථයේ සැරිසරන කල්හි ඇගේ පැවැත්ම නිර්වචනය කරන ගැඹුරු වේදනාවෙන් සහ නිශ්ශබ්දතාවයෙන් හැඩගැසුණු අනාගතයක් එක් අයකු ඉදිරියේ දිග හැරේ.

Video editing - Abhi Gunasekara
Voice - Nethu Jayasena

Novel link - https://kript.kathuwaraya.com/preview/melancholia-by-kawya-senanayake-snc-2024

මෙය කියවීම සඳහා අවශ්‍ය වෙන්නේ, උඩ link එක ඔබව ගෙනයන interface එකට ඔබගේ google ගිණුමෙන් log වීම පමණයි. ඒ හරහා කිසිදු මුදලක් නොගෙවා ඔබට නව කතාවේ පළමු කොටස් හතර නොමිලේ කියවීමට හැකි අතර, එය ඔබට රස විඳිය හැකි කතාවක් ලෙස දැනෙනවා නම්, රුපියල් 50ක් වැනි සුළු මුදලක් ගෙවා මුළු කතාවම unlock කරගැනීමට ඔබට හැකිය!

ඔව්! රුපියල් 50කට සම්පූර්ණ කෙටි නවකතාවක් මිලදී ගන්න පුළුවන්!
❤33👍9🥰3
චැනල් එක ආයෙත් පටන් ගන්නද ? 🙃
❤218👍24😍8❤‍🔥5🍾3
ඔයාලට ඕනි Korean/English Films or Tv Series තියෙයිනම් යටින් Comment එකක් දාන්න
❤28
▤ Pushpa: The Rule - Part 2 [2024]

Also Known As
: Pushpa: The Rule - Part 2
Rating ⭐️: 6.3 / 10
Release Info
: 5 / 12 / 2024 (India)
Genre:
#Action #Crime #Drama #Thriller
Story Line
: A high school becomes ground zero for a zombie virus outbreak. Trapped students must fight their way out or turn into one of the rabid infected.
Stars Allu Arjun Rashmika Mandanna Fahadh Faasil Jagadeesh Prathap Bandari
❤25👍9🥰1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤60👍12❤‍🔥4🎉2😭2
Harmonic Voyage
New T shirt Design👽❤️


Premium quality⚪⚫

Size - M (black, white) /L (black, white) /2XL (black only)

Pre order now!
Rs.2200


Contact WhatsApp
0781932134

Exotic merch by abhi
❤25❤‍🔥9
Forwarded from Hasindu Theekshana
🏹 🔤🔤🔤🔤🔤🔤 🏹

හායි යාලුවනේ ☺️

ඔයාලා ගොඩක් දෙනෙක් ඇහුව bot update එකක් එක්ක තමා අපි මේ ඇවිත් තියෙන්නෙ. 😉 දැන් හැමදේම update වෙන මේ කාලෙ.. ඉතින් අපි හිතුවා movies හොයන වැඩෙත් පොඩ්ඩක් update system එකක් හදන්න 🎶

ඉතින් අපි ඔයාලාට අරන් ආවා
CineLina

අපේ අලුත් movie bot.

New features 🙂

🔖දැන් ඔයාලාට online movies බලන්න පුලුවන් .. ඒ වගේම කලින් වගේ download කරලා බලන්නත් පුලුවන්..👨‍💻

🔖ඔයාලාට ඕන movie එකේ subtitles එක්කම download කරන්න පුලුවන්. ඕන language එකකින්. 🙌

එහෙනම් යාලුවනේ bot ව use කරලා බලන්න.. තව ඉස්සරහට අපි bot ගෙ තව features වැඩි කරනවා. 💪

Welcome to personal movie assistant bot era


🎉Bot link - @moviebotsub_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥1
Update soon 🔥
❤18🔥2👍1
🎬 මාස 2ක පුරා වැඩ කරපු project එක අද officially live! 🚀

CineLina 2.0 — Telegram මත නිර්මාණය කළ Movie & Subtitle Delivery Platform එකක්.
දැනටමත් 300+ active users සමඟ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

✨ අලුතින් එකතු කළ Features

⚡ඕනෑම torrent magnet link එකක් තත්පර 2ක් ඇතුළත CDN streaming URL එකක් බවට පරිවර්තනය කරනවා.

🧠 AI Movie Search (Groq Llama 3.3 70B) "blue aliens on a planet" වගේ movie එකක් විස්තර කරලා type කළාම, AI එක ඒක "Avatar" වගේ නිවැරදි movie එකට identify කරනවා. /find command එකෙන් මේ feature එක භාවිතා කරන්න පුළුවන්.


🎙 Voice Search (Whisper) Voice note එකක් යැව්වම Whisper ඒක text එකක් බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ AI එක movie එක හඳුනාගෙන search එක ස්වයංක්‍රීයව execute කරනවා.


🎛 Interactive Filter Panel Quality (4K / 1080p / 720p), Year, Size සහ Instant Availability වගේ filters එක click කිරීමෙන් results නැවත search නොකරම ක්ෂණිකව filter කරන්න පුළුවන්.


📱 Telegram Mini App Netflix-style poster grid එකක්, in-app video player එකක් සහ modern UI එකක් සමඟ cinelina-web.vercel.app/app හි live.

🤖 Bot එක අත්හදා බලන්න → @moviebotsub_bot

Feedback, suggestions සහ ideas තියෙනවා නම් comment එකකින් කියන්න. 💬

#TelegramBot #Python #AI #MovieBot #SriLanka #BuildInPublic #SoftwareEngineering #IndieDev
❤42👍1🎉1🍾1