CYBER TRICKS ⚡️
4.36K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
WHAT IS THE EASIEST WAY TO CONVERT IMAGE TO PDF!

ඔයාට pdf එකක් හදාගන්න ඕනි උනොත් ඔයා mk🤔
app එකක් install කරලා ad බල බල හෙන කට්ටක් කනවනේ.. ඊටත් වඩා telegram එකේ note එකක් එහෙම pdf එකට convert කරගන්න ඕනි උනොත් mk. 🤔

ආයේ මේ මේ telegram bot ව use කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ අවශ්‍ය පිලිවෙලට ඔයාට ඕනි images ටික bot ට forward කරන්න විතරයි. pdf එක ඔයාට ලැබෙයි. try කරල බලන්න. 🌚

LINK : @ImageToPdfRobot

#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👏17🔥6❤1👍1
Exam එහෙමත් ලඟයි නේද. Stress ද? ☹️
එහෙනම් මේ stress relief games ටික play කරල බල්න්නකෝ 🙃

✹ Piano play කරන්න ආස අයට 💆‍♂
http://touchpianist.com

✹ BUBBLE WRAP 🙊
https://bubblespop.netlify.app/

✹ ඉවරයක් නැති ලෝකයක් 😵‍💫
http://zoomquilt.org

✹ ලෝකේ කොහෙ හරි තියන ජනේලෙකින් එලිය බලන් ඉන්න තිබ්බොත් කොහොමද 🌚
https://www.window-swap.com/Window

✹ snake game එකට ආස අයට 🥹
https://playsnake.org/

✹ X O X 😁
https://playtictactoe.org/

✹ තරහින් ඉන්න අයට ඇති වෙනකම් බිත්‍ති කඩන්න🥴
https://smashthewalls.com/

✹ fidget spinners වලට ආස අයට
https://ffffidget.com/

✹ bouncing imojies/eyeballs 😅
https://bouncyballs.org/

✹ Blob Opera 🌚
LINK

👆 මේ හැම එකක්ම browser එකේ play කරන්න පුලුවන්. download කරන්න install කරන්නෝනි නෑ. link එකට ගිහින් play කරන්න. simple games ටිකක්. අවුල් ඇති. ඒත් stress වෙලාවට ඒකට බැනල හරි හිත වෙන පැත්තකට යොමු කරගන්න පුලුවන් වෙයි. 😗

Reaction එකක් එහෙම දාන්න ඉතිම්. ඒක තමා අපේ එකම සතුට😪

#Lifehack
JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥33👏5❤4👍4🥰2
HOW TO BYPASS CAPTCHA 😲

Captcha ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑ කියල හිතනවා කාටවත්. ඔයාලා site වල ඕනි තරම් captcha solve කරලා ඇති. ඉතින් ඔය මලවාතේ එක click එකකින් auto solve වෙනව නම් කොහොමද..😎

කරන්න තියෙන්නෙ BUSTER EXTENSION එක ඔයාගේ borwser එකට add කර ගන්න එක.
ඒකරල captcha එකකට ගිහින් im not robot කියන එකට tick එක දාන්න. auto solve වෙයි. 🥱

❗️Link: click here

REACT & SHARE
#Lifehack

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥42👍8❤5🗿3😁2
CYBER TRICKS ⚡️
Video
Activate IDM (100% sefe)

ගොඩ දෙනෙක් IDM (internet download manager) එකේ activation key එකක් හරි crack හරි ඉල්ලල තිබුනා.. patch කරන එක safe නෑ idm එකට patch එකක් දාන්න ගිහින් මමත් එක පාරක් දඩ malware එකක් කෑවා..😪

මේ activation script එකේ එහෙම කතන්දර නෑ උඩ video එකේ තියන විදියට step දෙකෙන් activate කරගත්ත හැකි lifetime. යටින් file එක දාන්නම්.. මේකෙ activation keys ගන්න method එකකුත් තියනව.. ඒව කියල දෙන්න බෑ මොකද ඊට පස්සෙ කට්ටිය විකුනන්න ගන්නවා..😒
reaction එකක් එහෙම දාන්න ඉතින්..😒

#lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀✨
🔥49👍5🌚2
Exam එහෙමත් ලඟයි නේද. Stress ද? ☹️
එහෙනම් මේ stress relief games ටික play කරල බල්න්නකෝ 🙃

✹ Piano play කරන්න ආස අයට 💆‍♂
http://touchpianist.com

✹ BUBBLE WRAP 🙊
https://bubblespop.netlify.app/

✹ ඉවරයක් නැති ලෝකයක් 😵‍💫
http://zoomquilt.org

✹ ලෝකේ කොහෙ හරි තියන ජනේලෙකින් එලිය බලන් ඉන්න තිබ්බොත් කොහොමද 🌚
https://www.window-swap.com/Window

✹ snake game එකට ආස අයට 🥹
https://playsnake.org/

✹ X O X 😁
https://playtictactoe.org/

✹ තරහින් ඉන්න අයට ඇති වෙනකම් බිත්‍ති කඩන්න🥴
https://smashthewalls.com/

✹ fidget spinners වලට ආස අයට
https://ffffidget.com/

✹ bouncing imojies/eyeballs 😅
https://bouncyballs.org/

✹ Blob Opera 🌚
LINK

👆 මේ හැම එකක්ම browser එකේ play කරන්න පුලුවන්. download කරන්න install කරන්නෝනි නෑ. link එකට ගිහින් play කරන්න. simple games ටිකක්. අවුල් ඇති. ඒත් stress වෙලාවට ඒකට බැනල හරි හිත වෙන පැත්තකට යොමු කරගන්න පුලුවන් වෙයි. 😗

Reaction එකක් එහෙම දාන්න ඉතිම්. ඒක තමා අපේ එකම සතුට😪

#Lifehack
JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🥰28❤7👍7👏4🔥2
Mbps සහ MBps අතර වෙනස මොකක්ද?

ඔච්චර කල් එකක් කියල නේද හිතන් හිටියේ.. ඒ උනාට මේ දෙකක්.. ඔව් ඔව්.. ඒ කියන්නෙ 1Mbps != 1MBps.

1Mbps = Megabit per second
1MBps = Megabyte per second

1byte=8bit
1bit=1/8byte

ඉතින් ඒ කියන්නෙ,

1Mbps=1/8MBps = 125KBps

තවත් තේරෙන්න කිව්වොත් ඔයාට තත්පරේකදි එක megabyte එකක් download වෙන්නෙ 8Mbps speed එකකදි..
එතකොට තේරෙනවනෙ මෙච්චර කල් speed test කරද්දි එහෙම තියනවට වඩා වැඩියෙන් connection speed එක පෙන්නුවේ ඇයි කියල🌚
වැඩියෙන් පෙන්නලා නෑ.. පෙන්නලා තියෙන්නෙ mbps වලින්🌚 ආ එතකොට උඩ තියන photo එකේ තියෙන්නෙ මොකක්ද කියල තේරෙනවනේ.. තවත් ඕවට අහුවෙන්න එපා..
මේක අද දැනගත්ත අය ❤️ එකක් දාන් යන්🌚

#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤88🔥9👍7🤯3👌3🌚1
BLIMB . SU

මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝

LINK : BLIMB.SU

#LifeHack
#WebTool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤24🔥6👍3🥰3
මේක ගොඩ දෙනෙක් දන්නෙ නැද්ද මන්දා. කොහොමහරි දන්නවනේ දැන් මොන මගුල කරත් හැම ඇප් එක්කින්ම වගේ ගානක් ගන්නවනේ.. ඉතින් එහෙම මොනවට හරි pay කරන්න යනව නම් ඔයා දැන්ම ගිහින් බලන්න playstore එකේ notification & offers section එකට.. playstore එකෙන් කාලෙන් කාලෙට එක එක offers දෙනව උඩ තියනව වගේ.. $1 ඉඳන් ලොකු ගනන් වල coupons ඇති.. $6 එකක් මම ලඟදිත් ගත්ත. එතකොට 95% ක off එකක් දුන්න ලඟදි.. තාමත් තියනවද දන්නෙ නෑ බලන්න.. telegram premium එහෙම ගන්න ඉන්නව නම් පොඩි ගානක් දීලා ගන්න පුලුවන් yearly subscription එක උනත්🌚 හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනව..

ආ උඩ 4to එකේ gold pass එක ගත්තෙත් මම එහෙම🌚
අදනම් දැනගත්තෙ ❤️ එකක් දාන් යන්න.

#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤99👍4🔥2
BLIMB . SU

මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝

LINK : BLIMB.SU

#LifeHack
#WebTool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤14
THE ULTIMATE TRICK TO BLOCK ADS & STOP ISP TRACKING !

​මොන app එක ගත්තත්, web site එකකට ගියත් තත්පරෙන් තත්පරේ play වෙන annoying ads ප්‍රශ්නෙට විසඳුමක් ගෙනාව ඔන්න අද...🌚

ඒ තමයි private dns එකක් දාගන්න ඒක.. ​Third party apps, phone root කරන කතන්දර මුකුත් නෑ.
වැඩියෙන් data කැපෙන්නෙ නෑ... slow වෙන්නෙ නෑ..  හොඳම දේ dns එකක් දැම්මම isp(ex: dialog, mibitel, slt,..)
ට ඔයාගේ internet history එක බලන්න බෑ. ඔයා මොන sites වලටද යන්නේ අරකද මේකද කියල... ඔව් ඔව් ඒවත් බෑ🌚
ඒ වගේම ads වලට අමතරව malware, phishing links fake sites auto block වෙනව..

කරන්න තියෙන්නෙ මෙච්චරයි.. settings වල connections, network/internet settings යන්න.. එතන private DNS එකට ගිහින් එතන පහල text box එකේ,

🛑 dns.adguard-dns.com

මේක type කරල save කරන්න.. එච්චරයි...!

​හැමෝටම වගේ වටින දෙයක් මේක. save කරලා තියාගන්න... reaction එකක් එහෙම දාන් යන්න ඉතින් ඔයාටත් වැදගත් උනානම්..👉👈

#LifeHack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥26❤7🗿2
Media is too big
VIEW IN TELEGRAM

❤25🔥1