ඒක නෙමේ.. කාලයක් blue whale බීශනයක් පැතිරුනා නේද.. මොකද උනේ ඒකට ඒකේ ඇත්ත නැත්ත මොකක්ද🤔
😐23🤔3
Pc එකට wifi connect වෙන්නෙ නැති ප්‍රශ්නයක් එහෙම තියනවද ඔයාලට. mobile hostspot connect උනත් router එක connect වෙන්නෙ නැති ප්‍රශ්න එහෙම.
🗿7👍3
CYBER TRICKS ⚡️

Pc එකට wifi connect වෙන්නෙ නැති ප්‍රශ්නේ ගොඩ දෙනෙක්ට තියනව වගේනේ.. මම ගොඩක් try කරා හදාගන්න.. windows 11 24H2 එකේ අවුලක් කියලත් කියනවා.. ඒකේ නම් drivers corruption අවුල් ගොඩක් තියනව ඒක පස්සේ කතා කරමු.. මට ඊට කලිනුත් මේ ප්‍රශ්නේ ඇවිත් තියන නිසා වෙන අවුලක් වෙන්න ඇති කියල හෙව්ව තාම ඒකට හේතුවක් හම්බුනේ නෑ ඒත් විසඳුමක් හම්බුනා..
ඔයාලගේ wifi router settings වලින් wifi bandwidth එක අඩු කරල බලන්න.. adpter එකේ හෝ drivers වල අවුලක් නැත්තම් බොහෝ විට හරියයි.. මගේ නම් dialog.. slt වල කොහොමද දන්නෙ නෑ.. පුලුවන් අය පොඩ්ඩක් බලන්න.. බලල මටත් කියන්න හරියටම comfirm කරගන්න..🌚
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

🔥8❤2👍1
CYBER TRICKS ⚡️
Pc එකට wifi connect වෙන්නෙ නැති ප්‍රශ්නේ ගොඩ දෙනෙක්ට තියනව වගේනේ.. මම ගොඩක් try කරා හදාගන්න.. windows 11 24H2 එකේ අවුලක් කියලත් කියනවා.. ඒකේ නම් drivers corruption අවුල් ගොඩක් තියනව ඒක පස්සේ කතා කරමු.. මට ඊට කලිනුත් මේ ප්‍රශ්නේ ඇවිත් තියන නිසා වෙන අවුලක් වෙන්න…
Harigiye nttm.na kyla hri kynna knk ndd etkota😪
😭5
Forwarded from UDEMY FREE COURSES | 100% COUPONS (DR INFINITE ✨)
Media is too big
VIEW IN TELEGRAM
Forwarded from UDEMY FREE COURSES | 100% COUPONS (DR INFINITE ✨)
දැන් සාපේක්ශව ගොඩ දෙනෙක්ට telegram channel එකක් තියනවා.. ඒ නිසා මේ site එක ගැන කතා කරන්න ඕන කියල හිතුනා.. මේකත් කලින් ගෙනාව telega io site එක වගේ advertising website එකක්...
ආයෙත් මේකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කිව්වොත්, ඔයාට telegram channel එකක් හෝ ඔයාගෙම කියල website එකක් තියනව නම් ඔයාට පුලුවන් මේකට ඔයාගේ channel, website එක add කරන්න..
❗️මේ site එකට register වෙන එකේ ඉඳන් channel එක add කරන එකත් video එකේ තියනවා.. මොකද මීට කලින් කීප දෙනෙක්ම මගෙන් channel එක add කරගන්න බැරුව මගෙන් ඇහුව. අනිවාරෙන් ඒක බලන්න..
මේකේ කිසිම commission fee එකක් ගන්නේ නෑ ඔයාට complete කරන ad වලින්.. telega. io එකේ නක් ඔයාට ad එකකින් $4 ක් වැටුනොත් $0.70 ක් විතර ගන්නව.. ඔයාට ad එක දෙන advertiser ගෙනුත් ගානක් කපාගන්නවා.. $1 ට වඩා එයාලා commission ගහනව.. මේකේ එහෙම වෙන්නෙ නෑ $4 නම් $4 ම account එකට වැටෙනවා.. withdraw කරද්දි %15 ක commission එකක් ගහනවා. ඒකේ ලොකු අවුලක් නෑ...
නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ.. මේකෙන් ඔයාට payoneer, swift transfer, wire transfer වලින් බැන්කුවටම කෙලින්ම සල්ලි ගන්න පුලුවන්.. නැත්තම් wallet එක්කට ගන්නත් පුලුවන්.. මම දැනට $100 ගානක් withdraw කරල තියනව දැනට $100 ගානක් account එකෙත් තියනවා..👉👈
පොදුවේ මෙච්චරයි කියන්න තියෙන්නෙ.. තව පොඩි කරුනු ටිකක් discussion එකේ දාලා තියනවා.. ඒවා ටිකත් බලන්න.. ප්‍රශ්න තියනව නම් අහන්න..
✹ LINK : https://collaborator.pro/tg-ads
#high_profit #Advertising #Passive
𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
මොකක්ද මේ 🤔

commission fees එහෙම කොහොමද🤔
මේකේ කිසිම commission fee එකක් ගන්නේ නෑ ඔයාට complete කරන ad වලින්.. telega. io එකේ නක් ඔයාට ad එකකින් $4 ක් වැටුනොත් $0.70 ක් විතර ගන්නව.. ඔයාට ad එක දෙන advertiser ගෙනුත් ගානක් කපාගන්නවා.. $1 ට වඩා එයාලා commission ගහනව.. මේකේ එහෙම වෙන්නෙ නෑ $4 නම් $4 ම account එකට වැටෙනවා.. withdraw කරද්දි %15 ක commission එකක් ගහනවා. ඒකේ ලොකු අවුලක් නෑ...
ලංකාවට withdraw කරන්න පුලුවන්ද.. telega වගේ වටේ යන්න ඕනද..😒
නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ.. මේකෙන් ඔයාට payoneer, swift transfer, wire transfer වලින් බැන්කුවටම කෙලින්ම සල්ලි ගන්න පුලුවන්.. නැත්තම් wallet එක්කට ගන්නත් පුලුවන්.. මම දැනට $100 ගානක් withdraw කරල තියනව දැනට $100 ගානක් account එකෙත් තියනවා..👉👈
පොදුවේ මෙච්චරයි කියන්න තියෙන්නෙ.. තව පොඩි කරුනු ටිකක් discussion එකේ දාලා තියනවා.. ඒවා ටිකත් බලන්න.. ප්‍රශ්න තියනව නම් අහන්න..
✹ LINK : https://collaborator.pro/tg-ads
#high_profit #Advertising #Passive
𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
❤12👍1
ලැප් එක ලෙඩ දාන්න පටන් ගත්තා ලඟදි ඉඳන්.. අද පොඩි repair පාරක් දාන්නම් කියල බැලුවම දැක්කෙ heatsink එක වැහෙන්නම දූවිලි තට්ටු. කූබි බිත්තරත් දාලා..😒
ගොඩ දවසක් use නොකරපු නිසා keyboard එකේ පුස් බැඳිලත් තිබුනා මේ සීතලටද කොහෙද.. මාර කට්ටක් කන්න උනා..😪
ඔයාලත් ලැප් එක එක ලෙඩ දාන්න පටන් ගන්නව නම් ලැප් එක ගිනියම් වෙනව නම් shop එකකට දීලා සුද්ද කරගන්න. thermal pste එක මාරු කරගන්න.. dekstop වල වගේ නෙමෙයි lap වල dust එක රැඳෙනව වැඩී.. ඒ නිසා එන ලෙඩ වැඩියි.. ඒ නිසා අඩුම අවුරුදු එක හමාරකට සැරයක්වත් service කරගන්න..😗

❤44👍6🗿5🔥1
Alibaba eken badu gennla tyna aya innwd klin. pddk msg ekk dnn pdi dryk dngnna
අද cyber tricks channel එකේ owner ගේ birthday එක ලමායි🙃♥️...
HAPPY BIRTHDAY SITHUM🙃♥️
HAPPY BIRTHDAY SITHUM🙃♥️
❤73🎉25🗿3❤🔥2🎄2☃1🔥1🤩1
CYBER TRICKS ⚡️
අද cyber tricks channel එකේ owner ගේ birthday එක ලමායි🙃♥️... HAPPY BIRTHDAY SITHUM🙃♥️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥰7❤1
CYBER TRICKS ⚡️
Method eka onda😌🔥
hee. srry gys me wge ew kyla denne na kyl hituwa aye mkd mn kisi deyk salli arn wikunala kyla dela na oylt.. et samhru ewa arn gini gnn wlta wikunanawa mn dkla tynwa.. wdiya ona na mn oya kohen hri hoyla dena keys ehmt mgen illgen ank patta "avaat keys available xx% discount. dm" kyla msgs dkla tynw mn😒😂
oylma kynna asdrnd ndd kyla😒
oylma kynna asdrnd ndd kyla😒
😢22💔8💯4🤷♂2😨1
අර 24 exam එක කල් දාන්න කියල share වෙන form එකට nic, address, school එහෙම ගොඩක් දේවල් ඉල්ලනවා නේද..🤔🤔
ම්ම්ම්... හොඳයි හොඳයි.. 😄👍
ම්ම්ම්... හොඳයි හොඳයි.. 😄👍
😐14🗿4🤯3🥴3🤷♀1👍1
CYBER TRICKS ⚡️
අර 24 exam එක කල් දාන්න කියල share වෙන form එකට nic, address, school එහෙම ගොඩක් දේවල් ඉල්ලනවා නේද..🤔🤔 ම්ම්ම්... හොඳයි හොඳයි.. 😄👍
මේක හොඳට මතක තියාගන්න කට්ටිය.. ඔයාලගේ NIC, ADDRESS, PHONE NUMBERS විශ්වාස නැති කොයිම වෙලාවක කාටවත් දෙන්න එපා.. විශේශයෙන්ම මේ වගේ අවස්තා වලදි.. මොකද මට 99% ක්ම sure මේ data collect කරන්නෙ exam එක postpone කරගන්න නෙමෙයි.. exam postpone කරගන්නම නම් මේ වැඩේ කරන්නෙ, පස්සේ අනිවාරෙන් මේ data misuse කරන්න පුලුවන්..
ඔයාලගේ ඔය details වලින් ඕන තරම් illegal දේවල් කරන්න පුලුවන්. ගොඩක්ම sim card වංචා. මට හරියට මතක නෑ.. ඒ උනාට ලංකාවේ තහවුරු කරන්න බැරි ව්‍යාජව හදපු sim cards මිලියන දෙකක් හෝ තුනකට ආසන්න ගානත් තාමත් තියනවා.. ඒ මේ වගේ වැඩ වලින් ගත්ත දේවල්.. තව ඕන තරම් digital වංචා වෙන්න පුලුවන්.. අනික් එක මේ data private university වලින් private institutes වලින් සල්ලි වලට ගන්නව එයාලගේ promotion වැඩ වලට. ලොකු ගනන් වලට..
ආ අනික මීට මාස කීපයකට කලින් මනුස්සයෙක්ගේ id details වලින් hutch sim එකක් ඇරගෙන ඒ මනුස්සයගේ bank account එකම හිස් කරල තිබුනා.
ඒ නිසා මේ වගේ වෙලාවල් වලදි මොලේ කල්පනා කරල දෙන දෙයක් දෙන්න.. ඔයාලටම පස්සෙ ප්‍රශ්න ඇති වෙන්න බැරි නෑ.. කරුණාකරල අනිවාරෙන් අනික් අයවත් දැනුවත් කරන්න මේ ගැන...!!!
#Share
@Cybertricks_sd

❤35👍5💯5🔥2🗿1