CYBER TRICKS ⚡️
4.37K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
WHAT SHOULD YO DO IF SOMEONE BLACKMAILS YOU USING YOUR EDITED NUDE PHOTOS?

If someone edits your photo with AI or Photoshop to create a nude photo, then you go to https://www.stopncii.org/ and submit the original photo and the edited photo, then they will remove the edited photo from all the places on the Internet. You don't need to talk directly to anyone for this. Your identity will remain confidential.

If someone has made your picture viral like this, immediately inform the cyber security team, file a case with them and take immediate action.

#Security
#Share
#WebTool
© CREDITS: S.T.U.F.F.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤10🔥3
CYBER TRICKS ⚡️
අර 24 exam එක කල් දාන්න කියල share වෙන form එකට nic, address, school එහෙම ගොඩක් දේවල් ඉල්ලනවා නේද..🤔🤔 ම්ම්ම්... හොඳයි හොඳයි.. 😄👍
මේක හොඳට මතක තියාගන්න කට්ටිය.. ඔයාලගේ NIC, ADDRESS, PHONE NUMBERS විශ්වාස නැති කොයිම වෙලාවක කාටවත් දෙන්න එපා.. විශේශයෙන්ම මේ වගේ අවස්තා වලදි.. මොකද මට 99% ක්ම sure මේ data collect කරන්නෙ exam එක postpone කරගන්න නෙමෙයි.. exam postpone කරගන්නම නම් මේ වැඩේ කරන්නෙ, පස්සේ අනිවාරෙන් මේ data misuse කරන්න පුලුවන්..

ඔයාලගේ ඔය details වලින් ඕන තරම් illegal දේවල් කරන්න පුලුවන්. ගොඩක්ම sim card වංචා. මට හරියට මතක නෑ.. ඒ උනාට ලංකාවේ තහවුරු කරන්න බැරි ව්‍යාජව හදපු sim cards මිලියන දෙකක් හෝ තුනකට ආසන්න ගානත් තාමත් තියනවා.. ඒ මේ වගේ වැඩ වලින් ගත්ත දේවල්.. තව ඕන තරම් digital වංචා වෙන්න පුලුවන්.. අනික් එක මේ data private university වලින් private institutes වලින් සල්ලි වලට ගන්නව එයාලගේ promotion වැඩ වලට. ලොකු ගනන් වලට..

ආ අනික මීට මාස කීපයකට කලින් මනුස්සයෙක්ගේ id details වලින් hutch sim එකක් ඇරගෙන ඒ මනුස්සයගේ bank account එකම හිස් කරල තිබුනා.

ඒ නිසා මේ වගේ වෙලාවල් වලදි මොලේ කල්පනා කරල දෙන දෙයක් දෙන්න.. ඔයාලටම පස්සෙ ප්‍රශ්න ඇති වෙන්න බැරි නෑ.. කරුණාකරල අනිවාරෙන් අනික් අයවත් දැනුවත් කරන්න මේ ගැන...!!!


#Share
@Cybertricks_sd
❤35👍5💯5🔥2🗿1