CYBER TRICKS ⚡️
මේක හොඳට මතක තියාගන්න කට්ටිය.. ඔයාලගේ NIC, ADDRESS, PHONE NUMBERS විශ්වාස නැති කොයිම වෙලාවක කාටවත් දෙන්න එපා.. විශේශයෙන්ම මේ වගේ අවස්තා වලදි.. මොකද මට 99% ක්ම sure මේ data collect කරන්නෙ exam එක postpone කරගන්න නෙමෙයි.. exam postpone කරගන්නම නම් මේ වැඩේ කරන්නෙ…
ආ ආ ලමයි trigger වෙන්න එපා.. msg එක දික් වෙන නිසා සහ තවත් ඒක වටේ යන නිස කෙටියෙන් දැම්මේ. nic එකෙන් bank acc hack කරන්න පුලුවන් කියල කියල නෑ.. මේකයි වෙලා තිබුනේ. මනුස්සයගේ sim එක deactivate වෙලා හරි active තියෙද්දිම හරි hutch එකේ customer service එක හරහා ඒ මනුසායගේ id එක සහ තව details වගයක් use කරල අර number එකටම සිම් එකක් ඇරගෙන තමයි වැඩේ වෙලා තිබුනේ.. scam එකක්.. මට මතක විදියට කිව්වෙ.. මේ සිද්දිය මතක අය ඒක confirm කරන්න.. මේ වගේ scams ඕන තරම් වෙලා තියනවා. online loans ප්‍රශ්න වෙලා තියනවා. නැට්ට පාගන් කෑගහන්නෙ නැතුව ටිකක් හොයල බලන්න.. මම ඔයාල ගැනම හිතල වචනයක් හරි කිව්ව නම් කිව්වේ..
දැන් මට බනින්න එපා al exam කල් යනවට අකමැත්තෙන් කියල.. මට කිසි වැඩක් නෑ ඒකට මම අද දන්නෙත් එහෙම එකක් තියනව කියල member කෙනෙක් link එක එව්වා share කරල දෙන්න කියල.. මේකේ අවුලක් පේන නිසා මම දැනුවත් කරේ ඔයාලව.. මොකද කාටවත් තහවුරු කරන්න බෑ එයාලා මේ data misuse කරන්නෙ නෑ කියල.. පුලුවන්ද???
මම අනිවාරෙන් දන්නවා මේකට අනික් පැත්තට පයර් වෙනව කියල.. ඒත් මට වැඩක් නෑ මේ වගේ අවුලක් තිබුනොත් ඔයාලව මම දැනුවත් කරනව.. මට ලැබෙන ලාබයක් නෑ මේකෙන්.. ඒකත් හොඳට මතක තියාගෙන ඔය ලමයින්ගේ stress එක යන්නත් එක්කරල බනින්න.. ඒ උනාට මට බනින වෙලාවේ exam එක කල් දාගන්න නටන වෙලාවේ පුලුවන් විදියකට පාඩමක් කරගත්තොත් නරකද??🤷♂
කලින් msgs share කරපු අය මේකත් share කරන්න.. ගිහින් තියෙන්නෙ වෙන idea එකක්නේ දැන්..😪credit තියලම කරා නම් මම සතුටින්..
ආ අනික ඔයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔයාලා කතා කරන්න හැබැයි ඒ මුවාවෙන් ඒ කරන අය අයුතු දේවල් කරනවද කියන එක ගැනත් අවදානෙන් ඉන්න ඉතින් මොලයක් තියෙන්නෙ exam ලියන්නම නෙමෙයිනේ
දැන් මට බනින්න එපා al exam කල් යනවට අකමැත්තෙන් කියල.. මට කිසි වැඩක් නෑ ඒකට මම අද දන්නෙත් එහෙම එකක් තියනව කියල member කෙනෙක් link එක එව්වා share කරල දෙන්න කියල.. මේකේ අවුලක් පේන නිසා මම දැනුවත් කරේ ඔයාලව.. මොකද කාටවත් තහවුරු කරන්න බෑ එයාලා මේ data misuse කරන්නෙ නෑ කියල.. පුලුවන්ද???
මම අනිවාරෙන් දන්නවා මේකට අනික් පැත්තට පයර් වෙනව කියල.. ඒත් මට වැඩක් නෑ මේ වගේ අවුලක් තිබුනොත් ඔයාලව මම දැනුවත් කරනව.. මට ලැබෙන ලාබයක් නෑ මේකෙන්.. ඒකත් හොඳට මතක තියාගෙන ඔය ලමයින්ගේ stress එක යන්නත් එක්කරල බනින්න.. ඒ උනාට මට බනින වෙලාවේ exam එක කල් දාගන්න නටන වෙලාවේ පුලුවන් විදියකට පාඩමක් කරගත්තොත් නරකද??🤷♂
කලින් msgs share කරපු අය මේකත් share කරන්න.. ගිහින් තියෙන්නෙ වෙන idea එකක්නේ දැන්..😪
ආ අනික ඔයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔයාලා කතා කරන්න හැබැයි ඒ මුවාවෙන් ඒ කරන අය අයුතු දේවල් කරනවද කියන එක ගැනත් අවදානෙන් ඉන්න ඉතින් මොලයක් තියෙන්නෙ exam ලියන්නම නෙමෙයිනේ
🗿25🔥11👍5
CYBER TRICKS ⚡️
ආ ආ ලමයි trigger වෙන්න එපා.. msg එක දික් වෙන නිසා සහ තවත් ඒක වටේ යන නිස කෙටියෙන් දැම්මේ. nic එකෙන් bank acc hack කරන්න පුලුවන් කියල කියල නෑ.. මේකයි වෙලා තිබුනේ. මනුස්සයගේ sim එක deactivate වෙලා හරි active තියෙද්දිම හරි hutch එකේ customer service එක හරහා ඒ…
ආ අනික මම කිව්වේ නෑ මේක එහෙම්මයි කියල නොවෙන්නත් පුලුවන් ඉතින්.. ඒත් කාට්වත් කැට තියල කියන්න බ්ඈනේ එහෙම වෙන්නෙ නෑ කියල.. මම කරේ දැනුවත් කරන එක. තීරනය ඔයාලගේ අතේ.. 🤷♂
🗿6❤5
CYBER TRICKS ⚡️
.
එකෙක් හරි කියපියව්කෝ මගෙ මනුස්සයට බනින්නේ කොහෙද කියලා😒 බනිනවා බනිනවා ගානවා මට හොයගන්න්න් බෑ කොහෙද බනින්නේ කියලා😒
🥴10😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හේ හේ..😪 id number ekwt natuw ned sim ek aran tynne.. hri sook😪 id number eke idn okkma tika gattama mnwd krnna plwn ahanwa samhara tamange namata sim ekkwt nati podi un.... sed😪😪😪
#scamalert
#scamalert
🤯15🫡1
exam කල් දාන්න කියල ගෲප් හදාගෙන exam එකට මාසයක්වත් නැතුව ඩේට ටිකත් ලීක් කරගෙන ඒකේම මරාගන්න දිහා ආතල් එකේ බලන් ඉන්න මම...😪😂
💯33🗿8🌚1
CYBER TRICKS ⚡️
exam කල් දාන්න කියල ගෲප් හදාගෙන exam එකට මාසයක්වත් නැතුව ඩේට ටිකත් ලීක් කරගෙන ඒකේම මරාගන්න දිහා ආතල් එකේ බලන් ඉන්න මම...😪😂
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😁5👍2🌚2
CYBER TRICKS ⚡️
Exam එහෙමත් ලඟයි නේද. Stress ද? ☹️ එහෙනම් මේ stress relief games ටික play කරල බල්න්නකෝ 🙃 ✹ Piano play කරන්න ආස අයට 💆♂ http://touchpianist.com ✹ BUBBLE WRAP 🙊 https://bubblespop.netlify.app/ ✹ ඉවරයක් නැති ලෝකයක් 😵💫 http://zoomquilt.org…
මේකට add කරන්න පුලුවන් තව games තියනව නම් එවන්න ලමයි.👉👈
👨💻9👍1
ඍජුවම දේසපාලනය යහමින් අධ්‍යාපනයටත් මුසු වෙලා වගේ පේනව.. ඔයාලටත් එහෙමද🤔
😨12👍4
කරන්න දෙයක් නැතුව ඔහේ කම්මැලි කමේ ඉන්න කෙනෙක් නම් ඔයත් ඇවිත් ඔයාගේ අදහස කියල යන්න හලෝව්...
https://t.me/c/1964220810/20595
https://t.me/c/1964220810/20595
❤7🗿2😁1
මෙහෙම එකක් වෙනව ඒකට මෙච්චර ගානක් ඕන කිව්ව ගමන් මෙලෝ වගක් නැතුව account numbers ඉල්ලගෙන සල්ලි දාන්න කලින් ටිකක් හොයල බැලුවොත් නරකද ඉතින්.. ඒකත් ලක්ශ ගානක්🤔🤔🤔🤔
කාටද යන්නෙ දන්නෙ නෑ කීයක් එකතු වෙනවද කියලවත් දන්නෙ නෑ..🤔🤔
කාටද යන්නෙ දන්නෙ නෑ කීයක් එකතු වෙනවද කියලවත් දන්නෙ නෑ..🤔🤔
💯24👍2😢1
CYBER TRICKS ⚡️
මෙහෙම එකක් වෙනව ඒකට මෙච්චර ගානක් ඕන කිව්ව ගමන් මෙලෝ වගක් නැතුව account numbers ඉල්ලගෙන සල්ලි දාන්න කලින් ටිකක් හොයල බැලුවොත් නරකද ඉතින්.. ඒකත් ලක්ශ ගානක්🤔🤔🤔🤔 කාටද යන්නෙ දන්නෙ නෑ කීයක් එකතු වෙනවද කියලවත් දන්නෙ නෑ..🤔🤔
Exam කල් දාන්න් ඕනි අය ලක්ශ 9ක් එකතු කරගන්න උදව් වෙන්න😪
😁36🥴2😐2
25 වෙනිදා Exam hall එකටත් ගොහින් කල් දානකම් බලන් ඉඳී වගේ මේ පාර සමහරු..😪 හරිම ප්‍රාතමිකයි😪
😁30🥴5💯2🌚1
CYBER TRICKS ⚡️
ආ avast lifetime activation එක ඕන අය **** කියල message එකක් දාන්න.. පලවෙනි දහදෙනාට දෙනවා..🌚 ඊට අමතරව මම තෝරගත්ත පස්දෙනෙක්ටත් දෙනවා..😌 ඕන අය ඉක්මන් කරන්න.
තව කීපයක් හම්බුනා.. ආයෙත් දෙන්නද කීප දෙනෙක්ට😌😚
😍12🤯2🔥1
CYBER TRICKS ⚡️
තව කීපයක් හම්බුනා.. ආයෙත් දෙන්නද කීප දෙනෙක්ට😌😚
ඕන නම් Avast vpn one month unath dunna haki 6kta witra🌚
🔥10🤯1
CYBER TRICKS ⚡️
25 වෙනිදා Exam hall එකටත් ගොහින් කල් දානකම් බලන් ඉඳී වගේ මේ පාර සමහරු..😪 හරිම ප්‍රාතමිකයි😪
Main ගෲප් එකට ස්පෑම් වැදිල virus එකක් ගිහිල්ලලු නේද. group එකේ chat open කරොත් ගෘප් එකත් නැති වෙනවයි කියන්නෙ🤦♂
දැනටමත් දාස් ගානක් චැනල් එකෙන් බෑන් වෙලාලු කට්ටිය ස්පෑම් ගහන නිසා.. 😅ඔච්චරම හාවොද ඉන්නෙ මේවා පිලිගන්න😒😑
අවුරුදු හතරක ඉඳන් මේකේ group channels run කරන අපිත් confused😅
දැන්වත් ටිකක් මොලේ කල්පනා කරල ඔයාලගේ කාලය විනාස කරන එක නවත්තගන්න ලමයි.. මේක මේ බව දන්න නිසයි මම කලින් ඉඳන් කිව්වේ..

💯23❤5👍3🥰2
CYBER TRICKS ⚡️
Main ගෲප් එකට ස්පෑම් වැදිල virus එකක් ගිහිල්ලලු නේද. group එකේ chat open කරොත් ගෘප් එකත් නැති වෙනවයි කියන්නෙ🤦♂ දැනටමත් දාස් ගානක් චැනල් එකෙන් බෑන් වෙලාලු කට්ටිය ස්පෑම් ගහන නිසා.. 😅ඔච්චරම හාවොද ඉන්නෙ මේවා පිලිගන්න😒😑 අවුරුදු හතරක ඉඳන් මේකේ group channels run…
අම්මටසිරි. ස්පෑම් වැදිලා නිසා චැට් ඕපන් කරොත් ගෲප් එක නැති වෙනව කියපු අයම දැන් ගෲප් එකේ chat open කරලා නේත🤦♂
තව ටිකකින් කියයිද දන්නෙ නෑ virus guard එකක් දැම්ම කියල..😂
තව ටිකකින් කියයිද දන්නෙ නෑ virus guard එකක් දැම්ම කියල..😂
😁26😴6🤓1🗿1
CYBER TRICKS ⚡️
තව කීපයක් හම්බුනා.. ආයෙත් දෙන්නද කීප දෙනෙක්ට😌😚
8.30ට ලෑස්ති වෙලා ඉන්න කස්ටිය.. හත් දෙනෙක්ට දෙනවා.😗
❤14🔥2