CYBER TRICKS ⚡️
4.36K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
නමට ඉස්සරහින් තක්කාලි ගෙඩියක් දාන් හිටපු සැට් එක මේ මොහොතේ..😂😂

🍅👌👈
🤣39👍3🥴2👏1
අලුතින් ආව හොඳ pc games ටිකක් කියන් යන්න gys😪
❤8👍1
🎅 සුබ නත්තලක් ක්‍රිස්තියානි, කතෝලික යාලුවනේ ☃️❄️
☃15❤6🎅1
CYBER TRICKS ⚡️
Win 24H2 wlta nm up krnna epa dnma.. bugs kandi
ubisoft ගොඩක් games crash වෙනවා.. නැත්තම් blackscreen එනවා.. run වෙන්නෙ නෑ.. errors එනව ලෙඩ ගොඩයි 24H2 වල😒
ex: farcry5, Ac valhalla, origins, odyssey, star wars, Re village...
😢13🤝1
aulkut na hby🌚
3❤27🗿2
CYBER TRICKS ⚡️
aulkut na hby🌚
නිකමට අහන්නෙ.. මොනවද ඉස්සරහට චැනල් එකෙන් ඇරන් එන්න ඕන..මුලින් ගෙනාපු විදියටම continue කරන්නද🤔
❤16🔥3
😢24👍2
HAPPY NEW YEAR 🤝❤️
❤28🥰4👏3🔥1🎉1
Mbps සහ MBps අතර වෙනස මොකක්ද?

ඔච්චර කල් එකක් කියල නේද හිතන් හිටියේ.. ඒ උනාට මේ දෙකක්.. ඔව් ඔව්.. ඒ කියන්නෙ 1Mbps != 1MBps.

1Mbps = Megabit per second
1MBps = Megabyte per second

1byte=8bit
1bit=1/8byte

ඉතින් ඒ කියන්නෙ,

1Mbps=1/8MBps = 125KBps


තවත් තේරෙන්න කිව්වොත් ඔයාට තත්පරේකදි එක megabyte එකක් download වෙන්නෙ 8Mbps speed එකකදි..
එතකොට තේරෙනවනෙ මෙච්චර කල් speed test කරද්දි එහෙම තියනවට වඩා වැඩියෙන් connection speed එක පෙන්නුවේ ඇයි කියල🌚
වැඩියෙන් පෙන්නලා නෑ.. පෙන්නලා තියෙන්නෙ mbps වලින්🌚 ආ එතකොට උඩ තියන photo එකේ තියෙන්නෙ මොකක්ද කියල තේරෙනවනේ.. තවත් ඕවට අහුවෙන්න එපා..
මේක අද දැනගත්ත අය ❤️ එකක් දාන් යන්🌚

#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤88🔥9👍7🤯3👌3🌚1
cross promo ptn gnnm ned.. dwskata eka promotionl post ekk wge.. aulk nane..
🤝13👍1
Cross promotion(4K+)
@adsithumbot
BLIMB . SU

මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝

LINK : BLIMB.SU

#LifeHack
#WebTool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤24🔥6👍3🥰3
🌚⚔
😍25🗿6👎3❤2🔥1
මේක ගොඩ දෙනෙක් දන්නෙ නැද්ද මන්දා. කොහොමහරි දන්නවනේ දැන් මොන මගුල කරත් හැම ඇප් එක්කින්ම වගේ ගානක් ගන්නවනේ.. ඉතින් එහෙම මොනවට හරි pay කරන්න යනව නම් ඔයා දැන්ම ගිහින් බලන්න playstore එකේ notification & offers section එකට.. playstore එකෙන් කාලෙන් කාලෙට එක එක offers දෙනව උඩ තියනව වගේ.. $1 ඉඳන් ලොකු ගනන් වල coupons ඇති.. $6 එකක් මම ලඟදිත් ගත්ත. එතකොට 95% ක off එකක් දුන්න ලඟදි.. තාමත් තියනවද දන්නෙ නෑ බලන්න.. telegram premium එහෙම ගන්න ඉන්නව නම් පොඩි ගානක් දීලා ගන්න පුලුවන් yearly subscription එක උනත්🌚 හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනව..

ආ උඩ 4to එකේ gold pass එක ගත්තෙත් මම එහෙම🌚
අදනම් දැනගත්තෙ ❤️ එකක් දාන් යන්න.

#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤99👍4🔥2
Media is too big
VIEW IN TELEGRAM
Windows , MS Office free activate කරගන්න safe method දෙකක් මේ video එකේ තියනවා කලින් කිව්ව වගේ හැමෝමමේක save කරගන්න එක්කෝ.. ඉස්සරහට හරි ඕන වෙයි...

powershell command ටිකයි mas activator එකයි පහලින් දාන්නම්...

👉 slmgr /skms kms.loli.best 

👉 slmgr /ato

👉  slmgr /xpr
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥20❤4👍4🗿2👌1
Giveawaye එකක් තියමු ලඟදිම. මුදල් නොවන වටින දෙයක්👉👈
❤40🔥5👍4🌚2🤣2🗿2
ඊයේ මගේ කාමරේ LED bulb එක පිච්චුනා. එතකොට ඔයාලටත් මේක කිව්ව නම් හොඳයි කියල හිතුනා ඉතින්. මොකද බහුතරය led bulb එක විසික් කරන එකනේ කරන්නෙ..

ආයේ LED bulb එකක් පිච්චුනොත් bulb එකේ කප් එක ගලවලා බලන්න 4to එකේ තියන චූටි led light වලින් පිච්චිලා තියෙන්නේ මොනවද කියල. මැද කලු පාට පැච් එකක්, ඩොට් එකක් තියනව නම් ඒක පිච්චිලා. multimeter එක්කින් උනත් check කරගන්න පුලුවන්.

ඒකරල පොඩි තුඩකින් ඒ පිච්චිලා තියන led light එක ගලවල සුද්ද කරල එතන circuit එක short කරන්න. ඒ කියන්නෙ led light එක තිබුන තැන pin දෙක ඊයම් ටිකක් දාලා පස්සන්න. කොහොමහරි short කරා නම් ඇති. ඒකරල ආයේ දාලා බලන්න. bulb එක පත්තු වෙයි😌

හැබැයි මෙහෙමයි. ඕක විතරක් නෙමෙයි එකම හේතුව. ඒක තේරෙනවනේ.. ඔහොම එක led light එකක් හෝ කිහිපයක් විතරක් පිච්චිලා නම් විතරයි මේ ක්‍රමේ හරියන්නෙ. මේක ඕනම කෙනෙක්ට ලේසියෙන් කරගන්න පුලුවන් නිසා කිව්වේ. සල්ලිකාරයොන්ට නම් විහිලුවක් වගෙත් පෙනෙයි😪 අනික් අයට මේ වැඩෙන් ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්.

ඉතින් ආයේ led bulb එක පිච්චුනොත් විසික් නොකර try එකක් දීලා බලන්න. ගෙදර එහෙම bulb තියනව නම් try එකක් දීලා අපිටත් කියන්න🌚♥️

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤109🗿11🔥5👏4👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
HOW TO REMOVE AN UNNECESSAY OBJECT FROM A PHOTO WITHOUT PHOTOSHOP.

අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Video එකේ තියනවා වගේ ඕනිම photo එකකින් අපට අනවශ්‍ය කොටස් watermarks remove කරගන්න පුලුවන් site එකක්. ඔයාලට අනිවා වැදගත් වෙයි.🫰

✹ Nvidia's InPainting service

#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤21🔥10👍2
මේ ටිකේ සද්දයක් නැත්තෙ වෙන වැඩක් පටන් ගන්න යන නිසා හොඳේ🌚
🗿35❤8👍3😁3🌚1