WHAT IS THE EASIEST WAY TO CONVERT IMAGE TO PDF!
ඔයාට pdf එකක් හදාගන්න ඕනි උනොත් ඔයා mk🤔
app එකක් install කරලා ad බල බල හෙන කට්ටක් කනවනේ.. ඊටත් වඩා telegram එකේ note එකක් එහෙම pdf එකට convert කරගන්න ඕනි උනොත් mk. 🤔
ආයේ මේ මේ telegram bot ව use කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ අවශ්‍ය පිලිවෙලට ඔයාට ඕනි images ටික bot ට forward කරන්න විතරයි. pdf එක ඔයාට ලැබෙයි. try කරල බලන්න. 🌚
LINK : @ImageToPdfRobot
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

❤22🔥1
අද meme එකක් දැක්කා, ගෙදර කව්රුත් නැති වෙලාවට හොරෙන් මොනාදෝ dvd එකක් දාල බල බල ඉද්දි current එක ගිහින් cd එක ඇතුලේ හිර උනාම බ්ලා බ්ලා කියල....
ඉතින් ඒක නිසා මේක කියන්න හිතුනේ....😪
ඔය වගේ current එක ගිහින් disc එක ගන්න බැරුව හරි නැත්තම් player එකේ අවුලක් නිසා disc එක stuck වෙල වගේ වෙලාවට දෙලොව රත් වෙලා උඩ පනින්නැතුව,
උඩ තියන photo එකේ වගේ පොඩි හිලක් ඇති.. ඕකට කූරකින් අනින්න.. එතකොට නිකන්ම disc එක එලියේ...😚 බොහො දුරට මේවගේ eject hole එකක් තියනව.. හැබැයි එහෙමයි කියල හැම හිලකටම කූරු ගහන්න යන්නත් එපා...😪
මේ කාලේ වැඩකුත් නැති trick එකක්.. ඒත් ඕන වෙන්නත් බැරි නෑ..🌚

👍35😁15🔥4🌚4❤1
හැමෝටම වගේ වැදගත් වෙයි..👇
දැනට මාස තුනකට විතර කලින් මම beach ගිහින් අලුතින්ම ගත්ත 4n එකෙන් 4to ගන්න ගමන් ඉද්දි ලොකු රැල්ලක් ඇවිත් මම වැටිලා 4n එකයි මමයි සම්පූර්නෙන් තෙමුනා.. ගන්න දෙයක් නෑ වැලියි වතුරයි ගිහින් තිබ්බ නිසා මම පිහල charging port එකටත් පිබල තිබ්බ වතුර ටික අයින් කරලා ටික වෙලාවකින් resort එකට ගිහින් මෝඩයා වගේ charge එකට ගැහුවා..🥲
අවුලක් නෑ charge උන නිසා මාත් ගනන් ගත්තේ නෑ ආයෙ.. ඒකරල ටික වෙලාවකින් charge එකෙන් ගැලෙව්වමත් charging කියල පෙන්නනවා. නිකං තියෙද්දි එක පාරටම charge වෙන්න ගත්තා. ඔහොම සති දෙකක් විතර තිබ්බ හරිගියේ නෑ
ගත්ත shop එකට ගියාම කිව්වා company යවන්න ඕන බ්ලා බ්ලා. ඉතින් මං එහෙම්ම ගෙදර ඇවිත් නිකමට චූටි ස්පොන්ජ් කැල්ලක් charging port එක අස්සට දාලා හොඳට සුද්ද කරල ටික දවසක් බැලුව කලින් ප්‍රශ්න මුකුත් නෑ..🌚
ඉතින් කවදහරි 4n එකට වතුර ගියොත් (විශේශයෙන් මඩ හෝ මුහුදු වතුර) හොඳට sponge කෑල්ලක් දාලා toothpick එකකින් හොඳට සුද්ද කරගෙන ඉන්න.
මම නම් වතුර පිටින්මයි charge කරල තියෙන්නෙ..😪 මම තරම් මෝඩ නැතු ඇති ඔයාල ඒත් කාටහරි වැදගත් වෙයිනේ.. 🌚
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨

❤40👍18🗿8👏3😁1
HOW TO BACKUP PHONE CONTACTS
මේකනම් දන්න ගොඩක් අය වගේම නොදන්න ටික දෙනෙකුත් ඉන්න නිසා කියල දෙන්න හිතුනේ.
phone එක reset කරාම , මාරු කරාම කැඩුනම බිඳුනම නැති උනාම වගේ වෙලාවල් වලට personal data වල ආරක්ශාවට ඔයාලා backup තියාගන්නවනෙ. ඒත් ඒ ගොඩක් අය දන්නේ නැ contact කොහොමද backup දාගන්නේ කියල. පහල තියෙන්නෙ එහෙම පුලුවන් ක්‍රම ටිකක් 😴
✹ CONTACT ➢ options(තිත් තුන) ➢ manage contacts ➢ Import/Export➢ EXPORT CONTACTS !
මේ විදියට ඔයාලට ඕනි contact ටික ඔයාලගේ internal or external storage එකට save කරගන්න පුලුවන් .vcf file එකක් විදියට. (ex. 00001.vcf)
ඒකරල ඒ file එක ආරක්ශිත තැනක හරි cloud storage එකකට හරි save කරල තියාගෙන ඕනි වෙලවට ඒක open කරන්න.
✹ ආයේ ඉතින් google account එකට sync කරගන්න පුලුවන්.
Settings ➢ Google ➢Backup ➢ Google Account
ගොඩක් වෙලාවට auto sync වෙනවා. හොඳම දේ google contact වගේ app එකක් use කරන එක. නැත්තම් contact save කරද්දු G account එකටම save කරගන්නත් පුලුවන්.
✹ අනික් වැඩේ තමයි පෑනකුයි පොතකුයි ඇරන් contact ටික පොතේ ලියන එක..😗
කාටහරි වැදගත් වෙයිනේ. reaction ඕනි 😒
#LIFEHACK

❤34🔥8👏2👍1🤩1
FOREST-STAY FOCUSED, BE PRESENT
මේක නම් හුඟ දෙනෙක් දන්න පට්ට App එකක්. මේක phone addiction එක අඩු කරලා තමංගේ අනික් වැඩකට සම්පූර්ණ අවධානය දෙන්න පුලුවන් කරවන app එකක්.. තේරුනේ නෑනේ😒
✶ මේකේ තියනව timer එකක්. හිතන්න ඔයාට ඕනි පැයක් වැඩ කරන්න. ඒත් phone එක ගන්නම හිතෙනව කියල. එහෙනම් මේ timer එකේ පැයක් විදියට වෙලාව තියන්න. ඒකරල strict mode ඔන් කරල ඔයාව නොමඟ යවන app ටික තෝරන්න.
එතකොට ඔයාට ඕනි උනත් නැතහ් පැයක් යනකම් ඒ app එක open වෙන්නේ නෑ. ඉතින් ඔයාගේ අවදානය කැඩිලේ කාලේ විනාස් වෙන්නේ නෑ..
✶ මේකේ timer එක 10min - 120min වෙනකම් range එකක තියනව. එක දිගට පැය දෙකක් ඔයා වාඩ කරොත් ගස් හතරක් වවන්න පුලුවන්. දවස අවසානයේ ඔයා කොච්චර වෙලාවක් ඔයා වැඩ කරාද කියලත් ඔයා කොච්චර ගස් වවල තියනවද කියල බලාගන්න පුලුවන්. මේකේ ලස්සන magical trees ගොඩක් තියනව. පාඩම් කරන්න ආස හිතෙන app එකක්.
✶ ඔයා පාඩම් කරන වෙලාව අනුව ඔයාට මේකේ coin ලැබෙනව. ඒවගෙන් ඔයාට තව trees unlock කරගන්නත් පුලුවන්.
⛦ හොඳම දේ ඔයාලගේ යාලුවොත් එක්ක පාඩම් කරන්න පුලුවන්. ඔයාගේ යාලුවොන්ව එකතු කරගෙන ඔයාට room එකක් create කරල ඔයාගේ යාලුවොන්ට යවන්න පුලුවන්. එත්කොට ඔයාට යාලුවොත් එක්ක එකට වැඩ කරන්නත් පුලුවන්.
පාඩම් කරන අය phone එක නිසා පාඩම් කරගන්න බැරි අය phone එකට addict උන අය මේ app එක try කරල බලන්න.
play store එකෙන් ගත්තොත් pay කරන්න ඕනි. පුලුවන් අය pay කරල premium active කරගන්න. හැමෝටම එහෙම බැර් නිසා premium app එක පහලින් දන්නම්. (virus free)
Reaction වත් දාන්න ඉතින්.🥹
#LIFEHACK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀✨

👍37❤36🔥4🗿4👏1
HOW TO EASILY FIND ANYWORD ANYWHERE !
පොඩිම පොඩි shorcut එකක් උනත් බහුතරක් නොදන්න පට්ට වටින shorcut එකක්.. ඕනම program එකක ඕනම වැඩකදි මොකක් හරි වචනයක් ඕන උනාම browser එකේ උනත් CTRL + F press කරලා අවශ්‍ය word එක type කරන්න.. පත list වල ඒවා මේවා හොයද්දි තමා වටින්නේ save කරල තියාගන්න..😚
#shortcut #lifehack

👍19❤2🥰2👏1
හැමෝටම වගේ වැදගත් වෙයි..👇
දැනට මාස තුනකට විතර කලින් මම beach ගිහින් අලුතින්ම ගත්ත 4n එකෙන් 4to ගන්න ගමන් ඉද්දි ලොකු රැල්ලක් ඇවිත් මම වැටිලා 4n එකයි මමයි සම්පූර්නෙන් තෙමුනා.. ගන්න දෙයක් නෑ වැලියි වතුරයි ගිහින් තිබ්බ නිසා මම පිහල charging port එකටත් පිබල තිබ්බ වතුර ටික අයින් කරලා ටික වෙලාවකින් resort එකට ගිහින් මෝඩයා වගේ charge එකට ගැහුවා..🥲
අවුලක් නෑ charge උන නිසා මාත් ගනන් ගත්තේ නෑ ආයෙ.. ඒකරල ටික වෙලාවකින් charge එකෙන් ගැලෙව්වමත් charging කියල පෙන්නනවා. නිකං තියෙද්දි එක පාරටම charge වෙන්න ගත්තා. ඔහොම සති දෙකක් විතර තිබ්බ හරිගියේ නෑ
ගත්ත shop එකට ගියාම කිව්වා company යවන්න ඕන බ්ලා බ්ලා. ඉතින් මං එහෙම්ම ගෙදර ඇවිත් නිකමට චූටි ස්පොන්ජ් කැල්ලක් charging port එක අස්සට දාලා හොඳට සුද්ද කරල ටික දවසක් බැලුව කලින් ප්‍රශ්න මුකුත් නෑ..🌚
ඉතින් කවදහරි 4n එකට වතුර ගියොත් (විශේශයෙන් මඩ හෝ මුහුදු වතුර) හොඳට sponge කෑල්ලක් දාලා toothpick එකකින් හොඳට සුද්ද කරගෙන ඉන්න.
මම නම් වතුර පිටින්මයි charge කරල තියෙන්නෙ..😪 මම තරම් මෝඩ නැතු ඇති ඔයාල ඒත් කාටහරි වැදගත් වෙයිනේ.. 🌚
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
දැනට මාස තුනකට විතර කලින් මම beach ගිහින් අලුතින්ම ගත්ත 4n එකෙන් 4to ගන්න ගමන් ඉද්දි ලොකු රැල්ලක් ඇවිත් මම වැටිලා 4n එකයි මමයි සම්පූර්නෙන් තෙමුනා.. ගන්න දෙයක් නෑ වැලියි වතුරයි ගිහින් තිබ්බ නිසා මම පිහල charging port එකටත් පිබල තිබ්බ වතුර ටික අයින් කරලා ටික වෙලාවකින් resort එකට ගිහින් මෝඩයා වගේ charge එකට ගැහුවා..🥲
අවුලක් නෑ charge උන නිසා මාත් ගනන් ගත්තේ නෑ ආයෙ.. ඒකරල ටික වෙලාවකින් charge එකෙන් ගැලෙව්වමත් charging කියල පෙන්නනවා. නිකං තියෙද්දි එක පාරටම charge වෙන්න ගත්තා. ඔහොම සති දෙකක් විතර තිබ්බ හරිගියේ නෑ
ගත්ත shop එකට ගියාම කිව්වා company යවන්න ඕන බ්ලා බ්ලා. ඉතින් මං එහෙම්ම ගෙදර ඇවිත් නිකමට චූටි ස්පොන්ජ් කැල්ලක් charging port එක අස්සට දාලා හොඳට සුද්ද කරල ටික දවසක් බැලුව කලින් ප්‍රශ්න මුකුත් නෑ..🌚
ඉතින් කවදහරි 4n එකට වතුර ගියොත් (විශේශයෙන් මඩ හෝ මුහුදු වතුර) හොඳට sponge කෑල්ලක් දාලා toothpick එකකින් හොඳට සුද්ද කරගෙන ඉන්න.
මම නම් වතුර පිටින්මයි charge කරල තියෙන්නෙ..😪 මම තරම් මෝඩ නැතු ඇති ඔයාල ඒත් කාටහරි වැදගත් වෙයිනේ.. 🌚
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
👍32🔥2
HOW TO RUN ANDROID APPS DIRECTLY IN WEB BROWSER🌚
Pc එකේ android app එකක් run කරගන්න ඕනි උනාම හැමෝම වගේ කරන්නේ bluestack,nox වගේ emulator එකක් දාගන්න එකනේ.. ඒත් emulators නැතුව FREE browser එකේ A app run කරන්න පුලුවන් කියල කලින් දන්නේ නෑනේ...😅
Site : ApkOnline
playstore එකේ තියන හැම app එකක්ම support නෑ. ඒත් apk online extension එක instalk කරගත්තොත් third party apk run කරන්නත් පුලුවන්.
APK ONLINE EXTENSION
REACT ඕනේ😒
#LIFEHACK
#TRICK
#WebTool

🔥72👍6👏4🫡3👌1
HOW TO FIX " INPUT SIGNAL OUT OF RANGE " ERROR !
මේක විසඳන ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන්.. ඒත් ඕන වෙලාවක හරියන trick කියල දෙන්නම් අද..😁
මෙහෙම error එකක් එන්නේ ඔයාලගෙ gpu එකේ output resolution එක monitor එකේ resolution එකත් එක්ක නොගැලපෙන නිසා... right click කරල display option වල තියන resolution එක වෙනස් කරාම බොහෝ දුරට ඔහොම වෙනව.. ඒ නිසා දන්නේ නැති රෙද්දවල් ඔබන්න එපා..😒
Pc එකේ safe mode එකට යන්න..
safe mode එකට යන්න ඔයාගේ pc එක startup එක අතරතුර power button එකෙන් shut down කරන්න. ආයේ on කරල ආයේ අර විදිය කරල, ඔහොම තුන් පාරක් කරාම Repair Tool එකෙන් safe mode එකට යන්න පුලුවන්..මං මෙතන safe mode එක කියන්නෙ මොකක්ද කියල කියන්න යන්නේ නෑ.. safemode කියන්නේ මොකක්ද වැදගත්කම මොකක්ද කියලත් ඕන නම් comment එකක් දාන්න
ඒකරල device manager ➤ Display adapters ගියාම ඔයාගේ graphic driver එක පෙන්නයි. ඒක right click කරල uninstall driver දෙන්න. (driver එක මතක තියාගන්න) එතන tick එකක් ඉල්ලයි ඒකත් දෙන්න. ඒකරල restart කරන්න.
එතකොට කිසි ප්‍රශ්නටක් නැතුව pc එක on වෙයි.. ඒකරල ඔයා uninstall කරපු driver software එක අදාල site එකෙන් download කරල install කරගන්න.. වැඩේ ඉවරයි.😎
Intel වගේ නම් සමහරවිට ආයෙ drivers install කරාම out of range error එක එන්න පුලුවන්.. එහෙම උනොත් ආයෙත් safe mode ගිහින් pc එක reset කරන්න.. එතකොට හරියනවා..
තව ගොඩක් ක්‍රම තියනවා.. ඔයාලා මීට වඩා ලේසියෙන් හදාගන්නව ඇති. හැබැයි මේ method එක 100% sure.🌚
තාම මෙහෙම වෙලා නැති උනාට ඉස්සරහට වෙන්න් පුලුවන්.. ඒ නිසා save කරල තියාගන්න.. ඔයාලා මේ error එක fix කරන වෙන methods දන්නව නම් comment කරන්න.👇 යලුවොන්ට share කරන්නත්, react කරන්නත් අමතක කරන්න එපා guys..🙃
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
මේක විසඳන ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන්.. ඒත් ඕන වෙලාවක හරියන trick කියල දෙන්නම් අද..😁
● මොකක්ද මේ error එක?? 🤔
මෙහෙම error එකක් එන්නේ ඔයාලගෙ gpu එකේ output resolution එක monitor එකේ resolution එකත් එක්ක නොගැලපෙන නිසා... right click කරල display option වල තියන resolution එක වෙනස් කරාම බොහෝ දුරට ඔහොම වෙනව.. ඒ නිසා දන්නේ නැති රෙද්දවල් ඔබන්න එපා..😒
● How to fix it 😗
Pc එකේ safe mode එකට යන්න..
safe mode එකට යන්න ඔයාගේ pc එක startup එක අතරතුර power button එකෙන් shut down කරන්න. ආයේ on කරල ආයේ අර විදිය කරල, ඔහොම තුන් පාරක් කරාම Repair Tool එකෙන් safe mode එකට යන්න පුලුවන්..
ඒකරල device manager ➤ Display adapters ගියාම ඔයාගේ graphic driver එක පෙන්නයි. ඒක right click කරල uninstall driver දෙන්න. (driver එක මතක තියාගන්න) එතන tick එකක් ඉල්ලයි ඒකත් දෙන්න. ඒකරල restart කරන්න.
එතකොට කිසි ප්‍රශ්නටක් නැතුව pc එක on වෙයි.. ඒකරල ඔයා uninstall කරපු driver software එක අදාල site එකෙන් download කරල install කරගන්න.. වැඩේ ඉවරයි.😎
හැබැයි මෙහෙමයි, 🥲
Intel වගේ නම් සමහරවිට ආයෙ drivers install කරාම out of range error එක එන්න පුලුවන්.. එහෙම උනොත් ආයෙත් safe mode ගිහින් pc එක reset කරන්න.. එතකොට හරියනවා..
තව ගොඩක් ක්‍රම තියනවා.. ඔයාලා මීට වඩා ලේසියෙන් හදාගන්නව ඇති. හැබැයි මේ method එක 100% sure.🌚
තාම මෙහෙම වෙලා නැති උනාට ඉස්සරහට වෙන්න් පුලුවන්.. ඒ නිසා save කරල තියාගන්න.. ඔයාලා මේ error එක fix කරන වෙන methods දන්නව නම් comment කරන්න.👇 යලුවොන්ට share කරන්නත්, react කරන්නත් අමතක කරන්න එපා guys..🙃
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👏14❤8👍4
WHAT IS THE EASIEST WAY TO CONVERT IMAGE TO PDF!
ඔයාට pdf එකක් හදාගන්න ඕනි උනොත් ඔයා mk🤔
app එකක් install කරලා ad බල බල හෙන කට්ටක් කනවනේ.. ඊටත් වඩා telegram එකේ note එකක් එහෙම pdf එකට convert කරගන්න ඕනි උනොත් mk. 🤔
ආයේ මේ මේ telegram bot ව use කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ අවශ්‍ය පිලිවෙලට ඔයාට ඕනි images ටික bot ට forward කරන්න විතරයි. pdf එක ඔයාට ලැබෙයි. try කරල බලන්න. 🌚
LINK : @ImageToPdfRobot
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
ඔයාට pdf එකක් හදාගන්න ඕනි උනොත් ඔයා mk🤔
app එකක් install කරලා ad බල බල හෙන කට්ටක් කනවනේ.. ඊටත් වඩා telegram එකේ note එකක් එහෙම pdf එකට convert කරගන්න ඕනි උනොත් mk. 🤔
ආයේ මේ මේ telegram bot ව use කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ අවශ්‍ය පිලිවෙලට ඔයාට ඕනි images ටික bot ට forward කරන්න විතරයි. pdf එක ඔයාට ලැබෙයි. try කරල බලන්න. 🌚
LINK : @ImageToPdfRobot
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👏17🔥6❤1👍1
Exam එහෙමත් ලඟයි නේද. Stress ද? ☹️
එහෙනම් මේ stress relief games ටික play කරල බල්න්නකෝ 🙃
✹ Piano play කරන්න ආස අයට 💆♂
http://touchpianist.com
✹ BUBBLE WRAP 🙊
https://bubblespop.netlify.app/
✹ ඉවරයක් නැති ලෝකයක් 😵💫
http://zoomquilt.org
✹ ලෝකේ කොහෙ හරි තියන ජනේලෙකින් එලිය බලන් ඉන්න තිබ්බොත් කොහොමද 🌚
https://www.window-swap.com/Window
✹ snake game එකට ආස අයට 🥹
https://playsnake.org/
✹ X O X 😁
https://playtictactoe.org/
✹ තරහින් ඉන්න අයට ඇති වෙනකම් බිත්ති කඩන්න🥴
https://smashthewalls.com/
✹ fidget spinners වලට ආස අයට
https://ffffidget.com/
✹ bouncing imojies/eyeballs 😅
https://bouncyballs.org/
✹ Blob Opera 🌚
LINK
👆 මේ හැම එකක්ම browser එකේ play කරන්න පුලුවන්. download කරන්න install කරන්නෝනි නෑ. link එකට ගිහින් play කරන්න. simple games ටිකක්. අවුල් ඇති. ඒත් stress වෙලාවට ඒකට බැනල හරි හිත වෙන පැත්තකට යොමු කරගන්න පුලුවන් වෙයි. 😗
Reaction එකක් එහෙම දාන්න ඉතිම්. ඒක තමා අපේ එකම සතුට😪
#Lifehack
JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

🔥33👏5❤4👍4🥰2
HOW TO BYPASS CAPTCHA 😲
Captcha ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑ කියල හිතනවා කාටවත්. ඔයාලා site වල ඕනි තරම් captcha solve කරලා ඇති. ඉතින් ඔය මලවාතේ එක click එකකින් auto solve වෙනව නම් කොහොමද..😎
කරන්න තියෙන්නෙ BUSTER EXTENSION එක ඔයාගේ borwser එකට add කර ගන්න එක.
ඒකරල captcha එකකට ගිහින් im not robot කියන එකට tick එක දාන්න. auto solve වෙයි. 🥱
❗️Link: click here
REACT & SHARE

🔥42👍8❤5🗿3😁2
CYBER TRICKS ⚡️
Video
Activate IDM (100% sefe)
ගොඩ දෙනෙක් IDM (internet download manager) එකේ activation key එකක් හරි crack හරි ඉල්ලල තිබුනා.. patch කරන එක safe නෑ idm එකට patch එකක් දාන්න ගිහින් මමත් එක පාරක් දඩ malware එකක් කෑවා..😪
මේ activation script එකේ එහෙම කතන්දර නෑ උඩ video එකේ තියන විදියට step දෙකෙන් activate කරගත්ත හැකි lifetime. යටින් file එක දාන්නම්.. මේකෙ activation keys ගන්න method එකකුත් තියනව.. ඒව කියල දෙන්න බෑ මොකද ඊට පස්සෙ කට්ටිය විකුනන්න ගන්නවා..😒
reaction එකක් එහෙම දාන්න ඉතින්..😒
#lifehack

🔥49👍5🌚2
Exam එහෙමත් ලඟයි නේද. Stress ද? ☹️
එහෙනම් මේ stress relief games ටික play කරල බල්න්නකෝ 🙃
✹ Piano play කරන්න ආස අයට 💆♂
http://touchpianist.com
✹ BUBBLE WRAP 🙊
https://bubblespop.netlify.app/
✹ ඉවරයක් නැති ලෝකයක් 😵💫
http://zoomquilt.org
✹ ලෝකේ කොහෙ හරි තියන ජනේලෙකින් එලිය බලන් ඉන්න තිබ්බොත් කොහොමද 🌚
https://www.window-swap.com/Window
✹ snake game එකට ආස අයට 🥹
https://playsnake.org/
✹ X O X 😁
https://playtictactoe.org/
✹ තරහින් ඉන්න අයට ඇති වෙනකම් බිත්ති කඩන්න🥴
https://smashthewalls.com/
✹ fidget spinners වලට ආස අයට
https://ffffidget.com/
✹ bouncing imojies/eyeballs 😅
https://bouncyballs.org/
✹ Blob Opera 🌚
LINK
👆 මේ හැම එකක්ම browser එකේ play කරන්න පුලුවන්. download කරන්න install කරන්නෝනි නෑ. link එකට ගිහින් play කරන්න. simple games ටිකක්. අවුල් ඇති. ඒත් stress වෙලාවට ඒකට බැනල හරි හිත වෙන පැත්තකට යොමු කරගන්න පුලුවන් වෙයි. 😗
Reaction එකක් එහෙම දාන්න ඉතිම්. ඒක තමා අපේ එකම සතුට😪
#Lifehack
JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
එහෙනම් මේ stress relief games ටික play කරල බල්න්නකෝ 🙃
✹ Piano play කරන්න ආස අයට 💆♂
http://touchpianist.com
✹ BUBBLE WRAP 🙊
https://bubblespop.netlify.app/
✹ ඉවරයක් නැති ලෝකයක් 😵💫
http://zoomquilt.org
✹ ලෝකේ කොහෙ හරි තියන ජනේලෙකින් එලිය බලන් ඉන්න තිබ්බොත් කොහොමද 🌚
https://www.window-swap.com/Window
✹ snake game එකට ආස අයට 🥹
https://playsnake.org/
✹ X O X 😁
https://playtictactoe.org/
✹ තරහින් ඉන්න අයට ඇති වෙනකම් බිත්ති කඩන්න🥴
https://smashthewalls.com/
✹ fidget spinners වලට ආස අයට
https://ffffidget.com/
✹ bouncing imojies/eyeballs 😅
https://bouncyballs.org/
✹ Blob Opera 🌚
LINK
👆 මේ හැම එකක්ම browser එකේ play කරන්න පුලුවන්. download කරන්න install කරන්නෝනි නෑ. link එකට ගිහින් play කරන්න. simple games ටිකක්. අවුල් ඇති. ඒත් stress වෙලාවට ඒකට බැනල හරි හිත වෙන පැත්තකට යොමු කරගන්න පුලුවන් වෙයි. 😗
#Lifehack
JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🥰28❤7👍7👏4🔥2
Mbps සහ MBps අතර වෙනස මොකක්ද?
ඔච්චර කල් එකක් කියල නේද හිතන් හිටියේ.. ඒ උනාට මේ දෙකක්.. ඔව් ඔව්.. ඒ කියන්නෙ 1Mbps != 1MBps.
1Mbps = Megabit per second
1MBps = Megabyte per second
1byte=8bit
1bit=1/8byte
ඉතින් ඒ කියන්නෙ,
තවත් තේරෙන්න කිව්වොත් ඔයාට තත්පරේකදි එක megabyte එකක් download වෙන්නෙ 8Mbps speed එකකදි..
එතකොට තේරෙනවනෙ මෙච්චර කල් speed test කරද්දි එහෙම තියනවට වඩා වැඩියෙන් connection speed එක පෙන්නුවේ ඇයි කියල🌚
වැඩියෙන් පෙන්නලා නෑ.. පෙන්නලා තියෙන්නෙ mbps වලින්🌚 ආ එතකොට උඩ තියන photo එකේ තියෙන්නෙ මොකක්ද කියල තේරෙනවනේ.. තවත් ඕවට අහුවෙන්න එපා..
මේක අද දැනගත්ත අය❤️ එකක් දාන් යන්🌚
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
ඔච්චර කල් එකක් කියල නේද හිතන් හිටියේ.. ඒ උනාට මේ දෙකක්.. ඔව් ඔව්.. ඒ කියන්නෙ 1Mbps != 1MBps.
1Mbps = Megabit per second
1MBps = Megabyte per second
1byte=8bit
1bit=1/8byte
ඉතින් ඒ කියන්නෙ,
1Mbps=1/8MBps = 125KBps
තවත් තේරෙන්න කිව්වොත් ඔයාට තත්පරේකදි එක megabyte එකක් download වෙන්නෙ 8Mbps speed එකකදි..
එතකොට තේරෙනවනෙ මෙච්චර කල් speed test කරද්දි එහෙම තියනවට වඩා වැඩියෙන් connection speed එක පෙන්නුවේ ඇයි කියල🌚
වැඩියෙන් පෙන්නලා නෑ.. පෙන්නලා තියෙන්නෙ mbps වලින්🌚 ආ එතකොට උඩ තියන photo එකේ තියෙන්නෙ මොකක්ද කියල තේරෙනවනේ.. තවත් ඕවට අහුවෙන්න එපා..
මේක අද දැනගත්ත අය
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤88🔥9👍7🤯3👌3🌚1
BLIMB . SU
මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝
LINK : BLIMB.SU
#LifeHack

❤24🔥6👍3🥰3
මේක ගොඩ දෙනෙක් දන්නෙ නැද්ද මන්දා. කොහොමහරි දන්නවනේ දැන් මොන මගුල කරත් හැම ඇප් එක්කින්ම වගේ ගානක් ගන්නවනේ.. ඉතින් එහෙම මොනවට හරි pay කරන්න යනව නම් ඔයා දැන්ම ගිහින් බලන්න playstore එකේ notification & offers section එකට.. playstore එකෙන් කාලෙන් කාලෙට එක එක offers දෙනව උඩ තියනව වගේ.. $1 ඉඳන් ලොකු ගනන් වල coupons ඇති.. $6 එකක් මම ලඟදිත් ගත්ත. එතකොට 95% ක off එකක් දුන්න ලඟදි.. තාමත් තියනවද දන්නෙ නෑ බලන්න.. telegram premium එහෙම ගන්න ඉන්නව නම් පොඩි ගානක් දීලා ගන්න පුලුවන් yearly subscription එක උනත්🌚 හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනව..
ආ උඩ 4to එකේ gold pass එක ගත්තෙත් මම එහෙම🌚
අදනම් දැනගත්තෙ❤️ එකක් දාන් යන්න.
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
ආ උඩ 4to එකේ gold pass එක ගත්තෙත් මම එහෙම🌚
අදනම් දැනගත්තෙ
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤99👍4🔥2
BLIMB . SU
මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝
LINK : BLIMB.SU
#LifeHack
#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝
LINK : BLIMB.SU
#LifeHack
#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤14
THE ULTIMATE TRICK TO BLOCK ADS & STOP ISP TRACKING !
මොන app එක ගත්තත්, web site එකකට ගියත් තත්පරෙන් තත්පරේ play වෙන annoying ads ප්‍රශ්නෙට විසඳුමක් ගෙනාව ඔන්න අද...🌚
ඒ තමයි private dns එකක් දාගන්න ඒක.. Third party apps, phone root කරන කතන්දර මුකුත් නෑ.
වැඩියෙන් data කැපෙන්නෙ නෑ... slow වෙන්නෙ නෑ.. හොඳම දේ dns එකක් දැම්මම isp(ex: dialog, mibitel, slt,..)
ට ඔයාගේ internet history එක බලන්න බෑ. ඔයා මොන sites වලටද යන්නේ අරකද මේකද කියල...ඔව් ඔව් ඒවත් බෑ🌚
ඒ වගේම ads වලට අමතරව malware, phishing links fake sites auto block වෙනව..
කරන්න තියෙන්නෙ මෙච්චරයි.. settings වල connections, network/internet settings යන්න.. එතන private DNS එකට ගිහින් එතන පහල text box එකේ,
🛑
මේක type කරල save කරන්න.. එච්චරයි...!
හැමෝටම වගේ වටින දෙයක් මේක. save කරලා තියාගන්න... reaction එකක් එහෙම දාන් යන්න ඉතින් ඔයාටත් වැදගත් උනානම්..👉👈
#LifeHack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
මොන app එක ගත්තත්, web site එකකට ගියත් තත්පරෙන් තත්පරේ play වෙන annoying ads ප්‍රශ්නෙට විසඳුමක් ගෙනාව ඔන්න අද...🌚
ඒ තමයි private dns එකක් දාගන්න ඒක.. Third party apps, phone root කරන කතන්දර මුකුත් නෑ.
වැඩියෙන් data කැපෙන්නෙ නෑ... slow වෙන්නෙ නෑ.. හොඳම දේ dns එකක් දැම්මම isp(ex: dialog, mibitel, slt,..)
ට ඔයාගේ internet history එක බලන්න බෑ. ඔයා මොන sites වලටද යන්නේ අරකද මේකද කියල...
ඒ වගේම ads වලට අමතරව malware, phishing links fake sites auto block වෙනව..
කරන්න තියෙන්නෙ මෙච්චරයි.. settings වල connections, network/internet settings යන්න.. එතන private DNS එකට ගිහින් එතන පහල text box එකේ,
🛑
dns.adguard-dns.comමේක type කරල save කරන්න.. එච්චරයි...!
හැමෝටම වගේ වටින දෙයක් මේක. save කරලා තියාගන්න... reaction එකක් එහෙම දාන් යන්න ඉතින් ඔයාටත් වැදගත් උනානම්..👉👈
#LifeHack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥26❤7🗿2
Media is too big
VIEW IN TELEGRAM

❤25🔥1