CYBER TRICKS ⚡️
4.37K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
HOW TO ACCESS THE DARK WEB WITHOUT TOR BROWSER.

මේක නම් සමහරු දන්නවා ඇති. නොදන්න අය try කරන්න එපා..!

TOR browser එක setup කරලා dark net එකට යන එක ටිකක් වෙලාවක් යන ටිකක් අමාරු වැඩක් කියල use කරපු අය දන්නවා ඇති. ආයේ මේ විදියට යන්න.👇

1. BRAVE  Browser එක down කරගන්න.

2. Install කරලා setup කරගන්න.

3. දකුනු කෙලවරේ තියන menu වලට යන්න. (ඉරි තුනක් ඇති)

4. "New private window with TOR" option එක click කරන්න.

DONE !

කලින් දැනන් හිටියේ නැති අය 🔥 react එකක් දාගෙන යන්..😉

(එතනින් එහාට කිසිඳු වගකීමක් භාර ගනු නොලැබේ. හිතනවා dark net එකේ තියන භයානකකම දන්නවා කියල.)

#TRICK
#DONTTRYTHIS

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥29👍7😈5🥰2❤1
HOW TO RUN ANDROID APPS DIRECTLY IN WEB BROWSER🌚

Pc එකේ android app එකක් run කරගන්න ඕනි උනාම හැමෝම වගේ කරන්නේ bluestack,nox වගේ emulator එකක් දාගන්න එකනේ.. ඒත් emulators නැතුව FREE browser එකේ A app run කරන්න පුලුවන් කියල කලින් දන්නේ නෑනේ...😅

Site : ApkOnline

playstore එකේ තියන හැම app එකක්ම support නෑ. ඒත් apk online extension එක instalk කරගත්තොත් third party apk run කරන්නත් පුලුවන්.

APK ONLINE EXTENSION

REACT ඕනේ😒

#LIFEHACK
#TRICK
#WebTool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥38👍8⚡3❤2🥰2👏2🤩1
Forwarded from IQ මීටරේ 🚀 (DR INFINITE ⛦)
ඔයාලා පොතක ලියන්නෙ මොන විදියටද.🤔

අර කෙලින් තියන රූලෙන් පටන් ඇරන් කොලේ රූල් ටික ඉවර වෙනකම් ඔහේ ලියන් යනවනේ.
ඒත් සමහර විශයන් වල එහෙම ලියද්දි පිටුවේ හිස් තැන් ගොඩයිනේ.☹️ ඉඩ හුඟක් නාස්ති වෙනවා.

ඉතින් පොතුත් දැන් අහස උසට ගනන් එකේ ආයේ CR පොත් වල ලියද්දි උඩ තියන විදියට කොලේ දෙකට නමල එක පිටුවක් පිටු දෙකකට කඩල ලියන්න ගන්න. 😉 ස්කෝලවල නම් දෙනවද දන්නේ නෑ.. class වල නම් ඔන්න වැඩේ.
මට නම් ඒක දැන් හුරු වෙලා. 😅
කරල බලන්න 😗

#TRICK
🚀 ❮ 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 ❱ 🚀
👍31❤9🔥5
HOW TO ACCESS THE DARK WEB WITHOUT TOR BROWSER.

මේක නම් සමහරු දන්නවා ඇති. නොදන්න අය try කරන්න එපා..!

TOR browser එක setup කරලා dark net එකට යන එක ටිකක් වෙලාවක් යන ටිකක් අමාරු වැඩක් කියල use කරපු අය දන්නවා ඇති. දන්නැති අය දැනගන්න ආයෙ මෙහෙමත් පුලුවන්. (not recommend)

1. BRAVE  Browser එක down කරගන්න.

2. Install කරලා setup කරගන්න.

3. දකුනු කෙලවරේ තියන menu වලට යන්න. (ඉරි තුනක් ඇති)

4. "New private window with TOR" option එක click කරන්න.

DONE !

කලින් දැනන් හිටිය අය 🔥 react එකක් දාගෙන යන්..😉

(ඉන් එහාට කිසිඳු වගකීමක් භාර ගනු නොලැබේ.)

#TRICK
#DONTTRYTHIS

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥49⚡6👍6👏5❤2👎1🆒1
CYBER TRICKS ⚡️
HOW TO DESIGN PREMIUM LOGO FOR FREE. Brandcrowd කියන premium logo design කරන site එකෙන් logo එකක් Free design කරගන්න trick එකක්.👇 ⭕️ Step 01 : www.brandcrowd.com එකට යන්න. ⭕️ Step 02 : Tempmail එකක් use කරලා brandcrowd එකට log වෙන්න. ⭕️ Step 03 : video…
මම IDD channel එකේ logo එක හදාගන්න කියල brandcrowd එකෙන් logo එකත් හදල download කරන්න යද්දි download කරන්න බෑ අර method එකට...😒💔

ඉතින් මං logo එක උපරිම zoom in කරල (ctrl + ' + ') screenshot එකක් ඇරන් මේ site එකෙන් upscale ( ×4)  කරල quality enchane කරා.. 🥲😂

පලවෙනි photo එකේ තියෙන්නෙ screenshot එක. දෙවැනි එකේ තියෙන්නෙ upscale කරපු logo එක.. උඩ photo එකේ තියෙන්නෙ comparison එක..
original quality එකෙන්ම තියනවා..🌚♥️

logo එකක් හදාගන්න ඕන උනොත් එහෙමවත් කරන්න දැන්..😪

#Trick #Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
😁6👍3🔥2🗿2❤1
HOW TO RENAME MULTIPLE FOLDERS AT ONCE!

හිතන්නකෝ ඕන උනා කියල එකම වැඩකට folders පහක්.. එකම නමින්..
ex: photos 1 , photos 2, photos 3 ...

ඉතින් ගොඩක් අය කරන්නෙ folder එකෙන් folder එක rename කරන එකනේ.. ඉතින් ඊළඟ පාර අවශ්‍ය folders ඔක්කොම select කරල F2 press කරල අවශ්‍ය නම ( ex: photos) type කරල enter කරන්න.. එතකොට ඕන හැම folder එකක්ම rename වෙලා තියෙයි...🌚

ආ කියන්න අමතක උනා.. rename කරන shortcut key එක තමා F2 කියන්නෙ😉

#Trick #Lifehack

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
👍20❤9🔥9👎1
Forwarded from IQ මීටරේ 🚀 (DR INFINITE ✨)
දැං කට්ටිය හරි හරියට Al වලට ලෑස්ති වෙනවනේ.. 😁 පොත් වල ගනනුත් එක්ක මේක කියන්න හිතුනා.. ඔයාලා පොතක ලියන්නෙ මොන විදියටද.🤔

අර කෙලින් තියන රූලෙන් පටන් ඇරන් කොලේ රූල් ටික ඉවර වෙනකම් ඔහේ ලියන් යනවනේ.
ඒත් සමහර විශයන් වල එහෙම ලියද්දි පිටුවේ හිස් තැන් ගොඩයිනේ.☹️ ඉඩ හුඟක් නාස්ති වෙනවා. පොත ඉක්මනට ඉවර වෙනවා...

ඉතින් පොතුත් දැන් අහස උසට ගනන් එකේ ආයේ CR පොත් වල ලියද්දි උඩ තියන විදියට කොලේ දෙකට නමල එක පිටුවක් පිටු දෙකකට කඩල ලියන්න ගන්න. 😉 ස්කෝලවල නම් දෙනවද දන්නේ නෑ.. class වල නම් ඔන්න වැඩේ.
මට නම් ඒක දැන් හුරු වෙලා. 😅 අනික් එක තනි රූල් ගන්නෙ නැතුව කොටු රූල් ගන්න හැම විශයකට්ම වගේ.. මොකද කොටු රූල් පිටුවක ලියන දේ ලියන්න තනිරූල් පිටු 1 1/2 හෝ 1 1/4 ක් යනව.. 😐
වැදගත් වෙයි කියල හිතනවා..

#TRICK
🚀 ❮ 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 ❱ 🚀
❤34👍6🔥2🥰1

🔥72👍6👏4🫡3👌1