CYBER TRICKS ⚡️
4.37K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
DRAW . IO - FLOWCHART MAKER AND ONLINE DIAGRAM SOFTWARE 

Draw. io is a great tool for creating diagrams and better organizing your work. If you are a student and you need to make a diagram to illustrate a presentation or an assignment, or if you are a project manager and you need to manage your team, this software is almost one hundred percent able to meet the needs.

You can also learn draw io through tutorial videos on their official YouTube channel !

#Software
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥8😍2
HOW TO LOCK THE KEYBOARD AND MOUSE.

අපි හුඟක් බයයිනේ පොඩි ලමයෙක්ට, වයසක කෙනෙක්ට කොටින්ම pc එකක් use කරල නැති කෙනෙක්ට pc එක අල්ලන්න දෙන්න.. cartoon එකක්වත් බලන්න දෙන්න.. මොනව ඔබයිද දන්නේ නැති නිසා.. ඇහැගහගෙන ඉන්න ඕනනේ..😅

ඉතින් ඒ වගේ වෙලාවට මේ BLUELIFE KEYFREEZ software එක දාලා තියාගන්න. මේ software එකෙන් ඔයාට ඔයාගේ keyboard keys, mouse keys/movements block කරන්න පුලුවන්..

ආයෙත් keys unlock කරන්න ඕන නම් Ctrl+Alt+F press කරන්න..

මේක open source software එකක්.. size එක ~1Mb වගේ පොඩි app එකක්. inatall කරල තියාගන්න. පහලින් software එක දාලා තියනවා.. වැඩි දුර විස්තර අවශ්‍ය අයට website එකට ගිහින් බලාගන්න පුලුවන්..


✹ BlueLife KeyFreeze

#software #Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥20👍9❤6❤‍🔥5