HOW TO FIX " INPUT SIGNAL OUT OF RANGE " ERROR !
මේක විසඳන ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන්.. ඒත් ඕන වෙලාවක හරියන trick කියල දෙන්නම් අද..😁
මෙහෙම error එකක් එන්නේ ඔයාලගෙ gpu එකේ output resolution එක monitor එකේ resolution එකත් එක්ක නොගැලපෙන නිසා... right click කරල display option වල තියන resolution එක වෙනස් කරාම බොහෝ දුරට ඔහොම වෙනව.. ඒ නිසා දන්නේ නැති රෙද්දවල් ඔබන්න එපා..😒
Pc එකේ safe mode එකට යන්න..
safe mode එකට යන්න ඔයාගේ pc එක startup එක අතරතුර power button එකෙන් shut down කරන්න. ආයේ on කරල ආයේ අර විදිය කරල, ඔහොම තුන් පාරක් කරාම Repair Tool එකෙන් safe mode එකට යන්න පුලුවන්..මං මෙතන safe mode එක කියන්නෙ මොකක්ද කියල කියන්න යන්නේ නෑ.. safemode කියන්නේ මොකක්ද වැදගත්කම මොකක්ද කියලත් ඕන නම් comment එකක් දාන්න
ඒකරල device manager ➤ Display adapters ගියාම ඔයාගේ graphic driver එක පෙන්නයි. ඒක right click කරල uninstall driver දෙන්න. (driver එක මතක තියාගන්න) එතන tick එකක් ඉල්ලයි ඒකත් දෙන්න. ඒකරල restart කරන්න.
එතකොට කිසි ප්‍රශ්නටක් නැතුව pc එක on වෙයි.. ඒකරල ඔයා uninstall කරපු driver software එක අදාල site එකෙන් download කරල install කරගන්න.. වැඩේ ඉවරයි.😎
Intel වගේ නම් සමහරවිට ආයෙ drivers install කරාම out of range error එක එන්න පුලුවන්.. එහෙම උනොත් ආයෙත් safe mode ගිහින් pc එක reset කරන්න.. එතකොට හරියනවා..
තව ගොඩක් ක්‍රම තියනවා.. ඔයාලා මීට වඩා ලේසියෙන් හදාගන්නව ඇති. හැබැයි මේ method එක 100% sure.🌚
තාම මෙහෙම වෙලා නැති උනාට ඉස්සරහට වෙන්න් පුලුවන්.. ඒ නිසා save කරල තියාගන්න.. ඔයාලා මේ error එක fix කරන වෙන methods දන්නව නම් comment කරන්න.👇 යලුවොන්ට share කරන්නත්, react කරන්නත් අමතක කරන්න එපා guys..🙃
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
මේක විසඳන ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන්.. ඒත් ඕන වෙලාවක හරියන trick කියල දෙන්නම් අද..😁
● මොකක්ද මේ error එක?? 🤔
මෙහෙම error එකක් එන්නේ ඔයාලගෙ gpu එකේ output resolution එක monitor එකේ resolution එකත් එක්ක නොගැලපෙන නිසා... right click කරල display option වල තියන resolution එක වෙනස් කරාම බොහෝ දුරට ඔහොම වෙනව.. ඒ නිසා දන්නේ නැති රෙද්දවල් ඔබන්න එපා..😒
● How to fix it 😗
Pc එකේ safe mode එකට යන්න..
safe mode එකට යන්න ඔයාගේ pc එක startup එක අතරතුර power button එකෙන් shut down කරන්න. ආයේ on කරල ආයේ අර විදිය කරල, ඔහොම තුන් පාරක් කරාම Repair Tool එකෙන් safe mode එකට යන්න පුලුවන්..
ඒකරල device manager ➤ Display adapters ගියාම ඔයාගේ graphic driver එක පෙන්නයි. ඒක right click කරල uninstall driver දෙන්න. (driver එක මතක තියාගන්න) එතන tick එකක් ඉල්ලයි ඒකත් දෙන්න. ඒකරල restart කරන්න.
එතකොට කිසි ප්‍රශ්නටක් නැතුව pc එක on වෙයි.. ඒකරල ඔයා uninstall කරපු driver software එක අදාල site එකෙන් download කරල install කරගන්න.. වැඩේ ඉවරයි.😎
හැබැයි මෙහෙමයි, 🥲
Intel වගේ නම් සමහරවිට ආයෙ drivers install කරාම out of range error එක එන්න පුලුවන්.. එහෙම උනොත් ආයෙත් safe mode ගිහින් pc එක reset කරන්න.. එතකොට හරියනවා..
තව ගොඩක් ක්‍රම තියනවා.. ඔයාලා මීට වඩා ලේසියෙන් හදාගන්නව ඇති. හැබැයි මේ method එක 100% sure.🌚
තාම මෙහෙම වෙලා නැති උනාට ඉස්සරහට වෙන්න් පුලුවන්.. ඒ නිසා save කරල තියාගන්න.. ඔයාලා මේ error එක fix කරන වෙන methods දන්නව නම් comment කරන්න.👇 යලුවොන්ට share කරන්නත්, react කරන්නත් අමතක කරන්න එපා guys..🙃
#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍10🔥7🗿2❤1
SCRIBD BOOKS FOR FREE
ඔයාල මොනව හරි pdf එකක් හොයන්න ගියාම උඩින්ම suggest වෙන paid සයිට් එකක් තමා Scribd කියන්නේ . ඉතින් ඒකෙ තියන books නොමිලේම Download කරගන්න පුලුවන් නම්...🤔
1. Visit : https://scribd.vpdfs.com
2. Paste the URL of the book you need
3. Click on Download
4. Solve Captcha
Done !

🥰20🔥5👍3🗿2