CYBER TRICKS ⚡️
4.37K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
ADOBE ILLUSTRATOR 2024

System requirements,

●1 GHz or faster (multi-core processor recommended)
Windows 10 and Windows 11 (64-bit)
●4 GB RAM (8 GB RAM or higher recommended)
●2 GB of available hard-disk space.
Display resolution of 1280 by 800 pixels.


#software #requested
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
🔥12👀3👍1
👍7
👍9❤1
Forwarded from UDEMY FREE COURSES | 100% COUPONS (DR INFINITE ✨)
Paypal ලංකාවට තහනම්ද?

මේක ගොඩක් අය අහන ප්‍රශ්නයක්.. ඒත් හරියට උත්තරයක් හොයාගන්න කවුරුත් නෑ.. ඒ නිසා අර කටින් කට ගිහින් දැන් ගොඩක් අය හිතන් ඉන්නෙ paypal service එක ලංකාවට support නෑ, අඩුම account එකක්වත් හදන්න බෑ කියල.. ඒ නිසා කට්ටිය පිලිපීන් account හදනවා..

එහෙම එකක් නෑ ලංකාවට paypal support කරනව transaction කරන්න පුලුවන්..හැබැයි...

හැබැයී.. මොකක්ද??



paypal වලින් bank transfer එකක් කරන්න බෑ ලංකාවට.. credit හෝ debit card එකකට withdraw කරන්න පුලුවන් කිසිම අවුලක් නෑ.. කිසිම අවුලක් නෑ කිව්වට පොඩි අවුලක් තියනව.. ලංකාවේ සමහර bank card support කරන්නෙ නෑ.. උදාහරනයක් විදියට people's bank, BOC, NSB bank cards support  කරන්නෙ නෑ. එතකොට HNB , SAMPATH BANK , COMMERCIAL CREDIT වගේ bank card support කරනව.. විනාඩියෙන් දෙකෙන් withdraw කරගන්න පුලුවන් bank එකටම.. අනික් එක, එක එක site වලින් withdrawal ගනිද්දි සමහර limitations තියනව(ලූ) ලංකාවේ account වලට..
අනික් එක ඉතින්න transaction commission පට්ට වැඩියී..


Bank card එකට බැරිම නම් mk?



ඔයාට ඔයාගේ bank card එකට withdrawal එක ගන්නම බෑ කියන්නකෝ.. එහෙම නම් හොඳම දේ exchange website එකක් use කරන එක.. ඒකට මම recommend කරන්නෙ AIRTM website එක. කිසිම අවුලක් නැතුව bank එකටම සල්ලි ගන්න පුලුවන්.. airtm කියන්නෙ මොකක්ද withdrawal ගන්නෙ කොහොමද කියල මේ link එකෙන් බලන්න මම කලින් කියල දීලා තියනවා..


philippine හැදුවොත් අව්ල්ද?



සමහරු philippines address වලට paypal හදනව දැන්.. ඒක කරන්නම එපා කතා දෙකක් නෑ account එක suspend වෙනව.. මොකද phone numbers bank account ලංකාවේ.. බරපතලම දේ ඔයා verify කරාට පස්සෙ account එක suspend වුනොත් ආයේ කවදාවත් paypal account එකක් verify කරන්න බෑ ඔයාගේ details වලට.. ඒ නිසා එක එක්කනා කියන නිසා paypal, payoneer වගේ ඒවට fake details දෙන්න එපා..
paypal එකෙන් withdraw කරන tutorial එකක් දෙන්න බැරිද?


මට දැන්ම බැරි වෙයි.. මොකද මේ දවස් වල සල්ලිත් නෑ සනීපත් නෑ වෙලාවකුත් නෑ මානසික නිදහසකුත් නෑ සිහියකුත් නෑ.. :)

Paypal account එකක් හරියට හදාගන්නෙ කොහොමද?



ලංකාවේ paypal account හදන්න බෑ කියල හිතන් ඉන්න අයට මේ video එකේ මම paypal account එකක් හදන විදිය දාලා තියනවා.. ඒවා බලන්න.

අන්තිමට කියන්න තියෙන්නෙ ඔයාලගෙ යාලුවොන්ව දැනුවත් කරන්න.. මේකේ වැරදි තියන්න පුලුවන්.. එහෙම තිබුනොත් හරිගස්සන්න.. වෙන ප්‍රශ්න තියනව නම් අහන්න.. reaction එකක් දාන්න..

#requested
𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸

✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
🔥27👍8🗿5❤4
AUTOCAD LT 2019 | AUTODESK

AutoCAD 2019, developed by Autodesk, is a CAD software used for creating detailed 2D and 3D designs. It features enhanced tools for drawing and editing, shared views for collaboration, and a DWG compare tool for version tracking, catering to architects, engineers, and designers.

REQUIREMENTS

●Operating System: Microsoft Windows 10 (64-bit), 8.1 (32,64bit), or 7 SP1 (32,64bit)
●Processor: 2.5 GHz (3+ GHz recommended)
●Memory: 8 GB (16GB recommended)
●Disk space: 6.0 GB.

#Software #requested
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤8🔥4