Forwarded from UDEMY FREE COURSES | 100% COUPONS (DR INFINITE ✨)
ඔයාලට දෙයක් කියන්න බැරි උනනේ.. මට Fiverr එකේ එක පාරක් message එකක් ආවා, company එකක project එකක් කරගන්න ඕන, අපි හොයන්නෙ අලුත් අය, ඔයාව ගැලපෙනව කියල හිතනවා බ්ලා බ්ලා කියල දාල පොඩි pdf attachment එක්කුත් එක්ක.. pdf එකේ තිබුනේ එයාලගේ telegram username එකක් දීලා ඒකට message එකක් දාන්න ඉදිරි විස්තර දැනගන්න කියල.. එතකොට මම එයාගේ විස්තර බැලුවම.. රට nigeeria 😺 2024 join උන කෙනෙක්..
මොකක්ද මේ ජරමරේ කියල බලන්න මම message එකක් දැම්ම.. මුලින්ම එයා මගේ නම ගම විස්තර ඇහුව.. ඊට පස්සේ එයාලගේ website එකක් කියල බොරු website එකක් එවල කිව්ව ඒකට හරියන logo 30ක් හදල දෙන්න $4000 ක් දෙනව කියල.. 😱
ඉතින් ඕන හරකෙක්ට තේරෙනව මේක scam එකක් කියල.. සමහර විට එයාලගේ වැඩේ උනාම shape එකේ මරු වෙන්න හෝ අදාල payment එක දෙන්න කලින් අපෙන් advance එකක් ඉල්ලයි.. අරවගේ ලොකු ගානක් දෙනව කිව්වම ගොඩක් අය එතකොට සල්ලි දානවා.. මොකක් හරි බොරුවක් කියල.. දඩ scam එකක්..
ඊට පස්සෙ මට තුන් පාරක් ඒවගේම messages ආව එක එක රටවල් වලින්..
ඉතින් fiverr නෙමෙයි..වෙන ඕනම freelancing website එකක මේ වැඩේ වෙන්න පුලුවන්.. කවුරු හරි ඒ අදාල ක්රමවේදයෙන් පිට ඔයාගෙන් වැඩ කරල ඉල්ලනව නම් ඒවා කරන්න එපා... මොකද ඒ අදාල website එක හරහා තමයි අදාල මුදල ඔයාට ලැබෙන්නෙ.. ඒ අදාල කෙනා website එකට ගෙවනව එතකොට site එකෙන් අදාල commission අරව මේවා කපල ඔයාට එන්න ඕන මුදල ඔයාට දෙනව.. ඊට පිටින් ගිහින් ඔයා scam උනොත් කාටවත් බෑ ඔයාට උදව් කරන්න.. 👍 දාහක් බොරු කියල ඔයාලව අහු කරගන්න බලයි අහු වෙන්න එපා.. 👍
ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියනව නම් කියන්න😪
#Scamalert
𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨

❤26👍9🔥3😁2
CYBER TRICKS ⚡️
ඉර හැකිං,තරු හැකිං වලට අහු වෙලා අතේ තිබ්බ පිච්චිය නැති උන අය ඉන්නවද පිට රට credit card සල්ලි වලට ගන්න ගිහින්😪
දැන් පඳුරකට පයින් ගැහුවත් scam වෙන scammersla විසි වෙන කාලයක් මේ.. කාවවත් විශ්වාස කරන්න එපා.. හැමතැනම scams. ගිය පාර් කිව්ව වගේ එක පැත්තකින් online betting signal දෙනවාය agent කෙනෙක්ය කියල විසි තිස්දාස් ගනන් scam කරනවා.. මම මේකේ කිව්වෙ නැද්ද මන්ද ඒක.. කොහොම හරි අනික් එක මේ carding කිය කිය BIN, credit/debit card විකුනන එක.. හැබැයි අහු වෙනව නම් මාත් කැමති ඕවට ගිහින්.. 😒😂
කොහොම හරි වැඩිය කියන්න දෙයක් නෑ මොකෙක් හරි credit card, BIN දෙනව සල්ලි වලට කිව්වොත් ගන්න එපා.. උන් ඔය foriegn channels වලින් ගන්න ඒවා ඔයාලට විකුනන්නෙ.. ඒවා වැඩ නෑ.. බොහෝ විට trial විතරයි.. අනික් එක මේ අපේ member කෙනෙක්ට ඌ හදන credit card එකක් දෙන්නම් කියල සල්ලො ඇරන් අන්තිම්ට block කරල තිබුන.. 🤦♂🤦♂🤦♂🤦♂🤦♂🤦♂
මම හිතන්නෙ ඒ dial එකම දැන් online orders දාලා දෙනව සල්ලි ඇරන් අඩුවට. හැබැයි සල්ලි දැම්මම බඩුම තමා💁♂ ගොඩ දෙනෙක් scam වෙලා තිබුනා.. aliexpress bin amazon bin ව්හෙම විකුනලා තිබුනා ආයේ iphones එහෙම අඩුවට ගෙන්නල දෙන කතන්දරයක් තිබුනෙ.. vip trading signal දෙන ඒවත් එච්චරයි 99%
ඉතින් කැමති නම් අහු වෙයල්ල.. හැබැයි අහු වෙලා group ගානේ වැලලෙන්න එපා..🤦♂ tg එකේ අහවල් එක දෙනව කිව්වට වත් හොඳටම හියල බලන්නේ නැතුව ගනුදෙනු කරන්න යන්න එපා.. පුලුවන් අය ඔයාලගේ වටේ පිටේ අයවත් දැනුවත් කරන්න..
#SCAMALERT
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

🗿18👍8😁4😐2
Forwarded from UDEMY FREE COURSES | 100% COUPONS (DR INFINITE ✨)
ආ මේ ලමයි.. මේ දවස් වල scam එකක් යනවා.. betting signal දෙන චැනල් වල.. හැම එකකම නෙමෙයි..චැනල් කීපයක්, agentla කීපදෙනෙක් ඉන්නවා..
මේකෙදි වෙන්නෙ ඔයා ඔයාගේ 1xbet හෝ අදාල betting site එකට අඩුම rs.30,000 deposit කරල එයාට login දෙන්න් ඕන.. එතකොට එයා play කරල ඔයා දැම්ම ගාන වගේ තුන් ගුනයක් එඑ කියන්නෙ 30K දැම්ම නම් 90K ඔයාට ඇරන් දෙනවලු.. profit එකෙන් 50% ක් එයාට දෙන්න ඕනලු. එයා කියන විදියට ඔයාට 60000 යි එයාට 30000යි.. ඉතින් කවුද කැමති නැත්තෙ එකක් දීලා දෙකක් ගන්න නේද..
ඒත් හොඳට මතක තියගන්න ඔය කෙනා අනාගතය දකින කෙනෙක්වත් අනාගතේ කියන කෙනෙක්වත් නෙමෙයි කියන එක. කාටවත් බෑ හරියටම predict කරන්න. බොහෝ විට ඔයා සල්ලි දැම්මම එය loss වෙන්න ඉඩ තියනව. අනික ඉතින් එයාට ඔච්චර දෙයක් පුලුවන් නම් ඉඩම උකස් කරල හරි ඕකේ දාල කෝටිපතියෙක් වෙයිනේ..
කොහොමත් ඔයාට ආයෙ සල්ලි ලැබෙන්නෙ නෑ. එක්කො එය ඒ 30000 එහෙම්ම withdraw කරගනී. නැත්තම් ඔයාගේ එයාගේ refferl කෙනෙක් නම් සම්පූර්න් ගානම loss කරයි හිතල.. මොකද ref කෙනෙක්ට 1xbet එකේ නම් deposit එකෙන් කොටසකුයි loss උනොත් site එකෙව් profit එකෙන් 25%කුයි ලැබෙනවා. ඒ කියන්නෙ 10,000
විතර.. ඕනම හරකෙක්ට මීට වඩා කියන්න ඕන නැ කියල හිතනව මේවගේ දේවල් වලට අහු වෙන්න එපා කියන්න. ඒ නිසා මම මේක ගැන full breakdown එකක් කරන්නෙ නෑ.. මේක member කෙනෙක් තමයි කිව්වේ ඔයාලට කියන්න කියල. එයා එවපු ss කීපයක් comment section එකේ දාන්නන්.. ඊටත් අමතරව දැනගන්න තියනව නම් prvt mssg එකක් දාන්න..
ආ අමතක උනා..ඔය කියන කෙනා agent කෙනෙක්ලු.. එයා හරහම සල්ලි දාගන්න පුලුවන්ලු.. සල්ලි දාපු ගමන් block කරනවලු.එතකොට කොහොමත් සල්ලිත් නෑ සනීපත් නෑ...4n nmb එකක්වත් නෑ.. මට හොයල බලන්නත් අමතක උනා ඇත්තටම මෙයා agent කෙනෙක්ද කියල. ඔහොම් agentla වැහි වැහැලා ඉන්නව telegrm එකේ. කොහොම උනත් 4n number එකක් නැති අයව විශ්වාස කරන්න එපා..

🔥7😴2❤1
ඔයාලට දෙයක් කියන්න බැරි උනනේ.. මට Fiverr එකේ එක පාරක් message එකක් ආවා, company එකක project එකක් කරගන්න ඕන, අපි හොයන්නෙ අලුත් අය, ඔයාව ගැලපෙනව කියල හිතනවා බ්ලා බ්ලා කියල දාල පොඩි pdf attachment එක්කුත් එක්ක.. pdf එකේ තිබුනේ එයාලගේ telegram username එකක් දීලා ඒකට message එකක් දාන්න ඉදිරි විස්තර දැනගන්න කියල.. එතකොට මම එයාගේ විස්තර බැලුවම.. රට nigeeria 😺 2024 join උන කෙනෙක්..
මොකක්ද මේ ජරමරේ කියල බලන්න මම message එකක් දැම්ම.. මුලින්ම එයා මගේ නම ගම විස්තර ඇහුව.. ඊට පස්සේ එයාලගේ website එකක් කියල බොරු website එකක් එවල කිව්ව ඒකට හරියන logo 30ක් හදල දෙන්න $4000 ක් දෙනව කියල.. 😱
ඉතින් ඕන හරකෙක්ට තේරෙනව මේක scam එකක් කියල.. සමහර විට එයාලගේ වැඩේ උනාම shape එකේ මරු වෙන්න හෝ අදාල payment එක දෙන්න කලින් අපෙන් advance එකක් ඉල්ලයි.. අරවගේ ලොකු ගානක් දෙනව කිව්වම ගොඩක් අය එතකොට සල්ලි දානවා.. මොකක් හරි බොරුවක් කියල.. දඩ scam එකක්..
ඊට පස්සෙ මට තුන් පාරක් ඒවගේම messages ආව එක එක රටවල් වලින්..
ඉතින් fiverr නෙමෙයි..වෙන ඕනම freelancing website එකක මේ වැඩේ වෙන්න පුලුවන්.. කවුරු හරි ඒ අදාල ක්රමවේදයෙන් පිට ඔයාගෙන් වැඩ කරල ඉල්ලනව නම් ඒවා කරන්න එපා... මොකද ඒ අදාල website එක හරහා තමයි අදාල මුදල ඔයාට ලැබෙන්නෙ.. ඒ අදාල කෙනා website එකට ගෙවනව එතකොට site එකෙන් අදාල commission අරව මේවා කපල ඔයාට එන්න ඕන මුදල ඔයාට දෙනව.. ඊට පිටින් ගිහින් ඔයා scam උනොත් කාටවත් බෑ ඔයාට උදව් කරන්න.. 👍 දාහක් බොරු කියල ඔයාලව අහු කරගන්න බලයි අහු වෙන්න එපා.. 👍
ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියනව නම් කියන්න😪
#Scamalert
𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
මොකක්ද මේ ජරමරේ කියල බලන්න මම message එකක් දැම්ම.. මුලින්ම එයා මගේ නම ගම විස්තර ඇහුව.. ඊට පස්සේ එයාලගේ website එකක් කියල බොරු website එකක් එවල කිව්ව ඒකට හරියන logo 30ක් හදල දෙන්න $4000 ක් දෙනව කියල.. 😱
ඉතින් ඕන හරකෙක්ට තේරෙනව මේක scam එකක් කියල.. සමහර විට එයාලගේ වැඩේ උනාම shape එකේ මරු වෙන්න හෝ අදාල payment එක දෙන්න කලින් අපෙන් advance එකක් ඉල්ලයි.. අරවගේ ලොකු ගානක් දෙනව කිව්වම ගොඩක් අය එතකොට සල්ලි දානවා.. මොකක් හරි බොරුවක් කියල.. දඩ scam එකක්..
ඊට පස්සෙ මට තුන් පාරක් ඒවගේම messages ආව එක එක රටවල් වලින්..
ඉතින් fiverr නෙමෙයි..වෙන ඕනම freelancing website එකක මේ වැඩේ වෙන්න පුලුවන්.. කවුරු හරි ඒ අදාල ක්රමවේදයෙන් පිට ඔයාගෙන් වැඩ කරල ඉල්ලනව නම් ඒවා කරන්න එපා... මොකද ඒ අදාල website එක හරහා තමයි අදාල මුදල ඔයාට ලැබෙන්නෙ.. ඒ අදාල කෙනා website එකට ගෙවනව එතකොට site එකෙන් අදාල commission අරව මේවා කපල ඔයාට එන්න ඕන මුදල ඔයාට දෙනව.. ඊට පිටින් ගිහින් ඔයා scam උනොත් කාටවත් බෑ ඔයාට උදව් කරන්න.. 👍 දාහක් බොරු කියල ඔයාලව අහු කරගන්න බලයි අහු වෙන්න එපා.. 👍
ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියනව නම් කියන්න😪
#Scamalert
𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
👍23🔥4❤2
Ahu wenna epa.. plwn aya pulu puluwn widiyta anik aywat dnuwt krnn itin.. kale maru un kyl pulli mru wenne nane..
#scamalert
#scamalert
❤28💯9👍2🗿2👏1
Forwarded from CYBER TRICKS ⚡️ (DR INFINITE ✨)
Ahu wenna epa.. plwn aya pulu puluwn widiyta anik aywat dnuwt krnn itin.. kale maru un kyl pulli mru wenne nane..
#scamalert
#scamalert
🗿15
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හේ හේ..😪 id number ekwt natuw ned sim ek aran tynne.. hri sook😪 id number eke idn okkma tika gattama mnwd krnna plwn ahanwa samhara tamange namata sim ekkwt nati podi un.... sed😪😪😪
#scamalert
#scamalert
🤯15🫡1
CYBER TRICKS ⚡️
Main ගෲප් එකට ස්පෑම් වැදිල virus එකක් ගිහිල්ලලු නේද. group එකේ chat open කරොත් ගෘප් එකත් නැති වෙනවයි කියන්නෙ🤦♂ දැනටමත් දාස් ගානක් චැනල් එකෙන් බෑන් වෙලාලු කට්ටිය ස්පෑම් ගහන නිසා.. 😅ඔච්චරම හාවොද ඉන්නෙ මේවා පිලිගන්න😒😑 අවුරුදු හතරක ඉඳන් මේකේ group channels run…
මං අහන්නෙ ඔයාලා තාමත් මට බනිනවද??😪
අන්තිමට ගෲප් ඔක්කොම close කරල කතා කරන්නත් බැරි කරල වැරැද්ද ඔක්කොම ඔයාලගේ පිට දාල ශේප් උනවිදිය කොහොමද😪
නඩු කෝ. ඇයි ඩේට එකතු කරේ ඒවට මොකද උනේ. ගියපු වයිරස් එකට මොකද උනේ. 😂 ඔන්න ඕකයි ප්රශ්නේ😂
#ScamAlert

💯28❤4👻3
SCAM ALERT !
මේ දවස් වල යන ලොකුම ස්කෑම් එකක් මේක. ලෝබ කමට ගොඩක් අය අහු වෙලත් තියනවා.
මේක වෙන්නෙ ikman, patpat වගේ online marketplaces හරහා.
මුලින්ම scammersla ඔයාලා ad එකක් දාලා තියනවා නම් ඒ අදාල item එකේ විස්තර අහලා ඒක ගන්නවා වගේ බොරුවට රඟපාලා විශ්වාසේ දිනාගන්න දවසක් දෙකක් අදිනවා. ඒකරල ගොඩක් අය advance payment එකක් කරන්න අහනවා.. ඒකරල bank account details ඉල්ලගන්නවා.. නැත්තම් දැන් සල්ලි දාන්නම් ඉස්සරහ දවසක ගන්න කියල බොරුවක් කියල ඔයාලගෙන් කොහොම හරි NIC number එක ඉල්ලගන්නවා..
ඊලගට බොරු ගොඩක් කියනවා.. එයා ඉන්නෙ රට. transfer කරන්න පුලුවන් dollars වලින් විතරයි බ්ලා බ්ලා කියල ඔයාලගෙන් අහනවා bank එකේ sms notifications enable කරලද තියෙන්නේ මම මෙහෙන් dollars දාන නිසා මට ඒකේ confirmation එකක් ඕන කියල.. ඔයා ඕකට අහු උනොත් ඔයාගේ mobile එකට otp code එකක් එනව. ඒක otp එකක් නොකියා සල්ලි ටික වැටෙන්න නම් ඒ කෝඩ් එක එයාලට ඕන කියල කියනවා.. තේරෙනවනේ මොකක්ද වෙන්න යන්නෙ කියල😪
එයාලා කරන්නෙ මුලින්ම ඔයාලගේ විශ්වාසය දිනාගෙන ඔයාලගේ bank account details, nic, phone number ඉල්ලගෙන ඔයාගේ bank account එක JUST PAY app එකට link කරගන්න එක.. හැබැයි ඒක confirm කරගන්න otp එක ඕන. otp එක බැරි වෙලා හරි දුන්නොත් එයාලට ඔයාලගේ bank account එක just pay එකට link කරල කිසිම ප්රශ්නයක් නැතුව account එක හිස් කරගන්න පුලුවන්.
අහු වෙන්න එපා ඉතින්.. ගොඩක් අය අහු වෙලා තිබුනා මේකට. අනික අහු උනොත් ආයේ සල්ලි ගන්නව බොරු මොකද ඒ scammerslage bank accounts බොරු නම් වලට හෝ කාලෙකට කලින් මැරුනු අයගේ විස්තර වලින් හදපූවා..😪
අනික් අයවත් දැනුවත් කරන්න..share කරන්න.🤝

නොතේරුන අයට මෙතන මේකයි සරලවම වෙන්නේ..

🔥44👍9🗿9❤3