Please open Telegram to view this post
VIEW IN TELEGRAM
30❤11🗿6❤🔥2👍1🔥1 1
Telegram
Fame Techᴸᴷ 🇱🇰
Boost this channel to help it unlock additional features.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12🥴7🌚2⚡1
FameTechLK_ByeCorn_Script.bat
333 B
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5❤10❤🔥4🌚4👍3⚡1🏆1 1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👏2 1
Fame Techᴸᴷ 🇱🇰
Method - POST
https://teleprompt-v2-backend-production.up.railway.app/api/v1/prompt/optimize{
"text": "FameTechLK"
}Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🌚6❤4❤🔥3 2
Forwarded from TaproByte 🇱🇰
Media is too big
VIEW IN TELEGRAM
Convert your thoughts to images effortlessly!💡
Why you'll love CuteQuote:
.
.
.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🌚5🥰4 1
Forwarded from 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰 (Gishan Krishka </>)
Sri Lanka’s Biggest Bot Development Showdown!✈️
මේකේදී තරගකරුවන්ට කරන්න තියෙන්නේ සුලු දෙයයි.ඒ තමන් කැමති Coding Language එකක් භාවිත කරලා Useful Telegram Bot කෙනෙක් හදන එක.තරගයට ඉදිරිපත් කරපු හැම Bot කෙනෙක්ගෙම Usernames අපි "𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲🇱🇰 " channel එකේ දානවා.ඒ Botsල අතරින් වැඩිම Points ගත්ත Project එක තමයි තරගයේ අවසන් ජයග්‍රාහකයා වෙන්නේ.
තරගයට අදාළව Points ලැබෙන්නේ මේ විදියට
සාමාන්‍ය vote එකක් == 1 Point⭐️
Judge කෙනෙක්ගෙ Vote එකක් == 10 Points⭐️
අවසන් දවස වෙනකොට වැඩිම Points අරගෙන තියෙන Botගෙ Developer ජයග්‍රාහකයා විදියට නම් කරනවා
තරගයට ඔයාලගේ Projects Submit කරන විදිය දැනුම් දෙන්නම්,ඉස්සරහ Updates Channel දානවා👉 @Cyberline_official, එතකන් ඔයාලගේ Projects වල වැඩ පටන් ගන්න...
⭐️ Starting Date : 2025.04.24 (ඔන්න මාසයක්ම තියෙනවා දැන්ම වැඩ පටන්ගන්න)
-💻 Think. Code. Conquer. 💡
𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲🇱🇰 🤝 ⌞szteambots ⌝
මේකේදී තරගකරුවන්ට කරන්න තියෙන්නේ සුලු දෙයයි.ඒ තමන් කැමති Coding Language එකක් භාවිත කරලා Useful Telegram Bot කෙනෙක් හදන එක.තරගයට ඉදිරිපත් කරපු හැම Bot කෙනෙක්ගෙම Usernames අපි "𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲
තරගයට අදාළව Points ලැබෙන්නේ මේ විදියට
සාමාන්‍ය vote එකක් == 1 Point
Judge කෙනෙක්ගෙ Vote එකක් == 10 Points
මේ තරගයේ Judge board එකේ ඉන්නේ ගොඩක් අත්දැකීම් තියෙන ඒ වගේම ලංකාවේ ලොකුම Bot Developer channel වල ownersල පස් දෙනෙක්& මම 🙄
Malith Rukshan🎲 Founder Of Single Developers </>
Chamindu Denuwan🎲 Founder Of TaproByte 🇱🇰
Heshan🎲 Founder Of Fame Techᴸᴷ 🇱🇰
Supun Maduranga🎲 Founder Of ⌞szteambots ⌝
Tharusha Kalum🎲 Co-Founder Of 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰
අවසන් දවස වෙනකොට වැඩිම Points අරගෙන තියෙන Botගෙ Developer ජයග්‍රාහකයා විදියට නම් කරනවා
Prize Pool💎 🎁 1️⃣ st place -💲 LKR 10, 0002️⃣ nd place -💲 LKR 3, 0003️⃣ rd place -💲 LKR 2, 000
🔤
The next 10 participants with over 50 votes will receive LKR 500 reloads each!
Contest එකේ Winner ගේ Bot ව අපි Host කරනවා! තරගයට ඔයාලගේ Projects Submit කරන විදිය දැනුම් දෙන්නම්,ඉස්සරහ Updates Channel දානවා
-
𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1🗿9 1
Forwarded from BrainUs LK
Exams got you like 💀
Sri Lanka’s study game is loading… 🕹️
BrainUs is coming to save your grades!
🇱🇰 students, stay tuned — https://brainus.lk
#BrainUs #ComingSoon #StudyHack@brainus_crewmates #SriLankaStudents #GenZStudy #GamifiedLearning
Sri Lanka’s study game is loading… 🕹️
BrainUs is coming to save your grades!
🇱🇰 students, stay tuned — https://brainus.lk
#BrainUs #ComingSoon #StudyHack@brainus_crewmates #SriLankaStudents #GenZStudy #GamifiedLearning
BrainUs LK
BrainUs LK | Learning Simplified
Learning, Simplified. A smarter way to learn, all in one place.
🔥5🤓4❤3 1
📸 අලුත්ම විදිහට වෙසක් කාඩ් එකක් හදලා share කරමුද – Free! 🌸
මේ වෙසක් සමයට අලුත් විදිහට සුබපැතුම් යවන්න.
ඔබගේම නම, පාට, කවි, සහ බුදු පිළිම එක්ක 100% customized වෙසක් e-card එකක් හදාගන්න පුළුවන් මේ site එකෙන් – සරලයි, ලස්සනයි! 😍
🪄 අදම බලන්න:
👉 https://vesakcardgen.netlify.app/
🔸 Templates
🔸 Sinhala poems
🔸 Custom colors
🔸 Dark mode
🔸 Easy download & share!
වට්ස්ඇප්, FB, Instagram, Messenger – ඕනෙම තැනක share කරන්න ❤️
බුදු සරණයි! 🙏✨
මේ වෙසක් සමයට අලුත් විදිහට සුබපැතුම් යවන්න.
ඔබගේම නම, පාට, කවි, සහ බුදු පිළිම එක්ක 100% customized වෙසක් e-card එකක් හදාගන්න පුළුවන් මේ site එකෙන් – සරලයි, ලස්සනයි! 😍
🪄 අදම බලන්න:
👉 https://vesakcardgen.netlify.app/
🔸 Templates
🔸 Sinhala poems
🔸 Custom colors
🔸 Dark mode
🔸 Easy download & share!
වට්ස්ඇප්, FB, Instagram, Messenger – ඕනෙම තැනක share කරන්න ❤️
බුදු සරණයි! 🙏✨
11❤10👍1🔥1🙏1 1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯31🥴5😁4 1
Forwarded from Exam Easier
A/L Physics විෂය නිර්දේෂයට අයත් සියලු Practical වල නම් ගන්න මේ Command එක Use කරන්න පුලුවන්.
A/L Physics Practical වලට අදාළ විස්තර සහ උපදෙස් ගන්න මේ Command එක භාවිතා කරන්න.
ගණිත සූත්‍රයකින් Graph එකක් ඇඳගන්න මේ Command එක භාවිතා කරන්න පුලුවන්.
පැරණි ප්‍රශ්න පත්‍ර සහ ප්‍රශ්න ගන්න මේ Command එක භාවිතා කරන්න.
Bot එකේ සියලු Commands සහ ඒවා භාවිතා කරන ආකාරය දැනගන්න මේ Command එක භාවිතා කරන්න.
Bot එක නිර්මාණය කළ පුද්ගලයා ගැන සහ සම්බන්ධතා තොරතුරු දැනගන්න මේ Command එක භාවිතා කරන්න.
Bot එකේ දෝෂයක් හෝ වැරැද්දක් හමුවුණොත් අපට දන්වන්න මේ Command එක භාවිතා කරන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👾2 1
Forwarded from CuteQuote 🇱🇰
specially මේක වෙනුවෙන් මහන්සි උන @PichchaMala, @DarkLuciferXD,@Sithijatd,@Eagle0000Z,@KrishDev,@Janithsadanuwan,@MrItzme මේ අය විතරක් නෙමෙයි නම් වශයෙන් කියන්න අමතක වුන ගොඩක් අයගේ output එකක් තමයි මේක
ඔයාලට multi template feature එක mainly මේ update එකෙන් දීල තියෙනවා (
/template) වගේම background images 5 set කරන්නත් chance එක දීල තියෙන්නේ (/setbackgeound, /backgrounds). premium users ලට premium emojis එක්කම image එක generate කරගන්න පුළුවන් මේ update එකෙන්. අහ් කියන්න බැරි උනා නේ ඔයාලට ඕනි template (custom template) එකක් තියෙනවා නම් අපිට request එකක් කරන්න
මාස 3ක් මහන්සි වෙලා හැදුව කියල කිව්වේ පොස්ට් එක interest වෙන්න විතරයි හොදේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3❤15💯10🔥7😍7🥰4🎉4 4❤🔥3 3😎1
bloGs by sUsA
Site එකකට Directly යන්න ගියාම image එකේ තියනව වගේ recaptcha එකක් දකිනකොට එන සිතුවිල්ල නැති කරගන්න පුලුවන් පහල තියන extension එකෙන්.. බලන් ඉන්නකොට චීස් වගේ solve කරනවා.. දැනට හම්බෙලා තියන වටිනම extension එකක්.. Data Scraping කරන අයටත් වැදගත් වෙයි.. > Add…
මේ Extension එක Use කරල පොඩි Python tool එකක් හැදුව.
මේකෙන් Google Recaptcha V2 auto solve කරල token (g-recaptcha-response) එක අරන් දෙනව.
Github: https://github.com/PichchaMala/reCAPTCHA-v2-Solver/
solve.py file එකේ line 289 යෙ තියෙන url variable එකට recaptcha v2 තියෙන page එකේ url එක දාන්න.
ඊට පස්සෙ
දීල run කරන්න.
මේකෙන් Google Recaptcha V2 auto solve කරල token (g-recaptcha-response) එක අරන් දෙනව.
Github: https://github.com/PichchaMala/reCAPTCHA-v2-Solver/
git clone https://github.com/PichchaMala/reCAPTCHA-v2-Solver.git
cd reCAPTCHA-v2-Solversolve.py file එකේ line 289 යෙ තියෙන url variable එකට recaptcha v2 තියෙන page එකේ url එක දාන්න.
ඊට පස්සෙ
pip install -r requirements.txtpython solve.pyදීල run කරන්න.
8❤17😍7🎉3❤🔥3🔥2🥰2👾1
Forwarded from Synapse 🧠
Self Belief
#episode1
🧠මිනිස් මොලේ කියන්නෙ ලෝකෙ තියෙන natural super computer එකක්. So, ඇයි බහුතරයක් මිනිස්සු ඒ computer එකෙන් වැඩක් නොගන්නෙ?
😳එක මනුස්සයෙක් පෝසතෙක් වෙලා ඒ විදියෙම තවත් මනුස්සයෙක් broke වෙන්නෙත් ඇයි? මොකක්ද වෙනස? බිලියනපතියෙකුගෙයි , සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි.
🍷ඒ තමයි විශ්වාසය තමන් ගැන ගොඩනගාගත්තු.
එයාල විශ්වාස කරනවා මේ ලෝකෙ වැඩ කරන විදිය ගැන , තමන් ගැන , තමන් ලෝකෙට කොහොම කෙනෙක් ද කියන එක ගැන වැදගත්ම දේ තමයි,එයාල තමන්ගෙ විශ්වාසය තමන්ගෙ belief එක limit කරන්නෙ නෑ. Crazy beliefs තියෙන්නෙ එයාලට.
🍷ඉතින් ඔයා තමන් ගැන තවමත් තමන් කරන දේ ගැන විශ්වාසයක් ගොඩනැගිලා නැත්නම් ඒක තමන් තුලම ඇතිකරන්න නම් MAIN CHARACTER ENERGY එක BUILD කරන්න. 🔥
🍷කවදහරි තමන් BEST VERSION එක බවට පත් උනාම දැනෙන විදිය ගැන ඔයාම කතාවක් CREATE කරන්න. ලියන්න කොලේක " මම මගෙ අනාගතේ හදල ඉවරයි" කියල හිතාගෙන 😌
🍷මොකද MAIN CHARACTERS ලා අනාගතෙ ගැන හීන දකින්නෙ නෑ එයාලා වර්තමානෙ ඒ හීන වල ජීවත්වෙනවා.😎
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
👁️අපි නිකම් ඔහේ මෙලො වැඩක් නොකර ඉන්නකොට අපේ මොලේ DMN එක ON වෙනවා.
DMN - DEFAULT MODE NETWORK .
🧠DMN එක තමයි මෙතන HERO. මෙයා මොලෙ තැන් 3ක විතර CONNECT වෙනවා හරියට WIFI NETWORK එකක් වගේ නැත්නම් ඒක තමයි අපේ BIOLOGICAL NEURAL NETWORK එක . ඒවගේම DMN එක තමයි අපේ STORY TELLER. ඔයාගෙ කතාව ආයෙ ආයෙ මතක් වෙවී REPEAT කරනකොට පරණ "මම" කියන කතාව මැකිලා අලුත් MAIN CHARACTER 💀කතාව INSTALL වෙනවා.
🍷ඔයා මේ කතාව repeat කරද්දි DMN එක විසින් මොලෙ විවිධ AREAS වලට related දේවල් catch කරගන්නවා ඔයා දකින දේවල් , ඇහෙන දේවල් , මොනවද ඔයා note කරන්නෙ වගෙ දේවල්
අන්න එහෙමයි DMN එක අර BELIEFS වල IMPACT වෙන්නෙ.🧠10❤5