Iru's Personal Story
410 subscribers
193 photos
7 videos
188 links
මේ චැනල් එකෙන් ඔයාලට මගේ
●කෙටිකතා
●නිසදැස්
●නවකතා
කියවන්න පුළුවන්. මගේ හැම කතාවක්ම මේ චැනල් එකෙන් කියවන්න පුළුවන් 😊❤
Download Telegram
Art by Iru✍



🌚❤
❤10
එන්න..
කලාවට හිතැති..
ඔයාගෙම පාරාදීසයට...



දන්නවද..
මේක අමුතුම ලෝකයක්...



✿official channel-
https://t.me/adara_rekhawa

✿συя вσт -@Adararekhawa_bot

✿συя ¢нαт gяσυρ - @aadara_rekhawa_chat




🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
❤3
හෙටින් ඇරඹෙන සාමාන්‍යපෙල විභාගයට මුහුණදෙන නංගිලා මල්ලිලා හැමෝටම  සුභ පැතුම්💐❤️


කලබල නොවී පුළුවන්  උපරිමෙන්ම කරලා එන්න හැමෝම....



ඔයාලා හැමෝටම පුළුවන්😌🫶



ඉතිං,ඔයාලා හැමෝටම ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!



Iru✍
❤6
facebook.com/NNideshani




Pls follow🌼❤
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤1
~විසේකාරී upcoming characters ~


ශාක්‍ය අමරසිංහ
ගෞරවී අමරසිංහ
කෙශුල්‍ය කවිනාත් අමරසිංහ
කේශවී සමින්ද්‍යා අමරසිංහ
කේෂව් සමින්ද්‍ය
අමරසිංහ
රූහි ⁣තිනෙත්මා ධීරසිංහ
⁣අශෝක වික්‍රමනායක




ලමයි,මේ නම් ටික මතක තියාගෙන ඉන්න....


Once upon a time in nearby future.....මෙයාලා ඉක්මනින්ම කතාවට එකතු වේවි🤫
❤5
Iru's Personal Story pinned «~විසේකාරී upcoming characters ~ ශාක්‍ය අමරසිංහ ගෞරවී අමරසිංහ කෙශුල්‍ය කවිනාත් අමරසිංහ කේශවී සමින්ද්‍යා අමරසිංහ කේෂව් සමින්ද්‍ය අමරසිංහ රූහි ⁣තිනෙත්මා ධීරසිංහ ⁣අශෝක වික්‍රමනායක ලමයි,මේ නම් ටික මතක තියාගෙන ඉන්න.... Once upon a time in nearby future.....මෙයාලා…»
~මානසික රෝහලක වෛද්‍යවරයකුගේ පලමු පත්වීම ~


අදුරු කුටියක දොර මුල්ල අස්සේ
ලදක් මුුමුණයි
රහසි බස් එල්ලේ
දකින කෙනෙකුගේ නෙත දවයි දසුන මත්තෙ
රුදුරු වුනෙ කවුදෝ මේ මටම සිතුනේ....


අංක 63 දොර පටුනෙ පෙනුනෙ
ලපටි අත පය දරදඬුව විසි වේ
යදම් ඈටත් හුරු තනිය රැක්කෙ
නුහුරු දසුනක් ඒ මුහුණේ තිබුනෙ...


⁣අහඹු හඬටයි ඈ මදෙස බැලුවේ
රුදුරු කඳුලයි ඒ රහස කීවේ
ඇහෙනවාද අහිමි පෙමකට ඉකිබිඳින සද්දේ
දොර අඟුලු දැමුවාට වසනු බැරි හෘදයේ....


silentauthor ✍️
❤4
අහිමි හිමිකම් බොහො අතර
සදා හිමිව ලෙයින් නොබැඳී
සිතින් බැඳිව හිමිකම් කියනා
තනිව නොව එකට හිදිමුයි
අගය කෙරෙනා
සදාකාලික සැනසුමකි
යහලුකම.....



silentauthor✍️
❤4
මැච් එකට කොච්චර එන්න බෑ කිව්වත් ආශුලගෙයි ජනිත්ලගෙයි බලකිරිල්ලට ආවට මොකද දැන් නම් තිත්ත වෙලා තියෙන්නේ....


මං ඉන්න තැන 4 බෝඩරෙන් එහාපැත්තෙ තමයි ටියාරා කියන ගිනි කිකිළි ඉන්නෙ....



ගිනි කිකිළි නෙමෙයි මේකී පොර කිකිළි....



ඒතරම් සද්දෙට කියවිල්ලයි අනිත් අය එක්ක රණ්ඩුයි.....


අනේ මන්දා ⁣ගිය ආත්මෙක මේකි ඝාණ්ඨාර පූජාවක් කරලද කොහෙද.....


කනක් ඇහිලා ඉන්න නෑ.....




"අනේ සමාධි..... ඔය බෝලෙ අල්ලගන්න...."




"අඩෝ සමාධි කැච් එක අල්ලපන්....."




"මො...මොකක්..ද..."



පිටිපස්සෙන් ඇහුන පාරමීගේ කටහඬත් ඈතින් ඇහෙන භාසුරුගෙ කටහඬත් එක්කම පියවි සිහියට ආපු මං දැක්කේ මගේ පැත්තට වේගෙන් එන රතුපාට ලෙදර් බෝලේ....


ඒ තප්පරේට වුනෙ මොනවද කියලවත් මට තේරුනෙ නෑ....


මට දැ⁣නුන එකම දේ මගේ දකුණු අත බෝලෙ ආපු පැත්තට දික් වුනා කියලා විතරයි.....




විසේකාරී epi 17 typing.....




ලමයි!!!!


ඉක්මනට එන්නම් එයාලත් එක්ක 🦋🌚
❤1
Iru's Personal Story pinned «මැච් එකට කොච්චර එන්න බෑ කිව්වත් ආශුලගෙයි ජනිත්ලගෙයි බලකිරිල්ලට ආවට මොකද දැන් නම් තිත්ත වෙලා තියෙන්නේ.... මං ඉන්න තැන 4 බෝඩරෙන් එහාපැත්තෙ තමයි ටියාරා කියන ගිනි කිකිළි ඉන්නෙ.... ගිනි කිකිළි නෙමෙයි මේකී පොර කිකිළි.... ඒතරම් සද්දෙට කියවිල්ලයි අනිත් අය…»
දඩබ්බර

ආඩම්බරකාරයෙකුට

නතුවූ කටකාර

විසේකාරී ඇයයි.....


දෛවය විසින් ඇගේ

සිත සලිත කල

ආඩම්බරකාරයා

ඔහුයි....


විසේකාර ඇයට නතුවූ

සෙල්ලක්කාර

ඒකපාර්ශ්වික ආදරය

ඔහුයි....



අවසානය කෙසේ වුවත් මේ ඔවුන්ගේ තුන් කොන් ආදර අන්දරයි💕💕💕


මෙතෙක් කොටස්

පෙරවදන
https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-03-19

පලමු කොටස
https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-03-20


දෙවන කොටස
https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-03-24

තෙවන කොටස
https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-03-28

සිව්වන කොටස
https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-04-07

පස්වන කොටස

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-05-06

හයවන කොටස

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-05-13


හත්වන කොටස

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-06-01


අටවන කොටස

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-06-28


නවවන කොටස

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-09-16


දහවන කොටස

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-10-19-2

එකතුවෙන්න දගකාර විසේකාරී සමගින්❣❣❣

හමුවෙමු එකලොස්වෙනි  දිගහැරුමෙන්.....


කතාව අමතක අය මතක් කරගෙන යමු😌

Iru🙈