Job Vacancies
2.3K subscribers
478 photos
7 files
4.16K links
Sri lanka government , Banking , Foreign and Private Sector Job Alert Services
Download Telegram
❤1
🚨 Site Storekeeper (පිරිමි) ඇබෑර්තු ඇත! 🚨

SLP Group ආයතනයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා Site Storekeeper (Male) තනතුරට පළපුරුදු පුද්ගලයින් වහාම අවශ්‍ය කර තිබේ.

🏗️ සුදුසුකම් හා අවශ්‍යතා:

🔹 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Construction field) පළපුරුද්ද අනිවාර්ය වේ
🔹 අදාළ ක්ෂේත්‍රයේ වසර 3-6 අතර පළපුරුද්ද
🔹 පරිගණක දැනුම සහ ඉංග්‍රීසි භාෂා හැකියාව
🔹 Quick Books (QB) හෝ SAP පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි
🔹 වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.

📩 අයදුම් කරන්නේ කෙසේද?

ඔබේ යාවත්කාලීන කළ CV එක පහත WhatsApp අංකයට එවන්න
📲 WhatsApp: +94 71 202 9554
📢 Site Storekeeper (Male) – SLP Group 
🏗️ ගොඩනැගිලි/ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන, වයස අවුරුදු 35 ට අඩු ඔබට මෙන්න සුපිරි රැකියා අවස්ථාවක්! 

📦 අවශ්‍ය සුදුසුකම්:
Construction ක්ෂේත්‍රයේ අවුරුදු 3-6 පළපුරුද්ද 

📲 අයදුම් කිරීමට:
ඔබගේ CV එක දැන්ම +94 71 202 9554 අංකයට WhatsApp කරන්න! 📄✨