Rank එකක් දාන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට highly recommended 💯
🔥2
Forwarded from Hirun De Silva | 27 A/L | Physics
Ready to conquer 2027 A/L Physics?🚀
Our Benchmark Papers are officially kicking off this April!
Theory වල තියෙන හැම හිස්තැනක්ම පුරවලා, සුපිරිම Rank එකකට Physics හදාගන්න ලෑස්ති වෙන්න.
🎯 Learn from someone who has been exactly where you want to be!
Hirun De Silva
| 2025 A/L All Island 13 - Biology Stream
| Nuclear Physics Olympiad Gold Medalist
✅ වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම සම්බන්ධ වන්න:
📱 WhatsApp: +94 77 244 5393
❤️ Telegram: @hirundesilva | @HDSPaper26
| Hirun De Silva
| Beyond the Horizon Physics
Our Benchmark Papers are officially kicking off this April!
Theory වල තියෙන හැම හිස්තැනක්ම පුරවලා, සුපිරිම Rank එකකට Physics හදාගන්න ලෑස්ති වෙන්න.
Hirun De Silva
| 2025 A/L All Island 13 - Biology Stream
| Nuclear Physics Olympiad Gold Medalist
| Hirun De Silva
| Beyond the Horizon Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3
Physics with MERLIN ✨ pinned «Rank එකක් දාන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට highly recommended 💯»
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Someone 🗣️
"All Meddo can do every day is study"
This one 🗿
Menaka 🔥
"All Meddo can do every day is study"
This one 🗿
Menaka 🔥
❤🔥24
උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද , ඔබ සැමට සාමය හා සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨
உதயமான சிங்கள மற்றும் இந்து புத்தாண்டை முன்னிட்டு, நீங்கள் அனைவருக்கும் அமைதி மற்றும் மகிழ்ச்சி நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌼🌿
On the occasion of the Sinhala and Hindu New Year, may peace and happiness fill your lives. Wishing you all a very Happy New Year! 🎉☀️
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
https://www.facebook.com/share/p/1Czft3SJui/

❤🔥11🔥1
පහන් තරුව 2026 ✨
😍25
"වෙසක් පොහෝදින මුළු ලොවම දිනූ බුද්ධ දිවාකරයාණෝ" ✨
🙏 තවත් බුදුවරයෙකු හැර කිසිවෙකුට සිතන්නටවත් බැරි තරම් ගුණ සමුදායකින් යුතුව මහා කරුණාවකින් යුතුව වැඩ සිටි අපගේ ශාස්තෘන් වහන්සේ තරම් උත්තම මිනිස් රත්නයක් සරණ යන්නට ලැබීම කෙතරම් භාග්‍යයක්ද. ඒ උතුම් ශාස්තෘන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.....!!!
🙏 සාමාන්‍ය ලෝකයා හට භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධය ගැන යම් ප්‍රමාණයකට දැන ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් බුද්ධ ගුණ නවයකට බෙදා බුදුගුණ ඇතුලත්කොට බුදු ගුණ පාඨයක් වදාරලා තියෙනවා.
"ඉතිපි සො භගවා අරහං,සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ,අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවාති."
🙏 මෙම ගාථාවේ සරළ තේරුම අපි කව්රුත් දන්නවා. භාග්‍යවතුන් වහන්සේ කෙතරම් ගුණ කඳකින් යුක්ත මනුෂ්‍ය රත්නයක්දැයි අපගේ පුංචි සිතට දැනෙනා ලෙසට හඳුනා ගැනීමට මේ පොහොය දිනයේදී උත්සාහ කරමු.
ඔබ සැමය පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා..🪔
තෙරුවන් සරණයි....!!! 🙏🙏🙏
#Vesak2026
#buddhistassociation
#facultyofmedicine
#UOP

🔥4
https://t.me/BioBlisss/652?single bio channel
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ERPM ඇත්තටම ප්‍රමිති සහගතද?
ERPM ඇත්ත කතාව | Beyond the White Coat - Episode 01
🔴 Watch the full video on Youtube - https://youtu.be/7-GfM_hgrsk
🔴 Follow MFSAC on Facebook - https://www.facebook.com/share/1Co7qZNAwX/
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

🔥1
"සුභ උදෑසනක් තාත්තේ... මම අවසන් වසරේ
වෛද්‍ය ශිෂ්‍යයෙක්. මට තාත්තව පොඩ්ඩක්
පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද?" 🩺
"අනේ කමක් නෑ පොඩි ඩොක්ටර්... බලන්න පුතා.
අපි නම් තව ටික කාලයයි ඉන්නෙ. හැබැයි අපි
ඔයාලට ඉගෙනගන්න උදව් කළොත්... දවසක
තවත් කී දෙනෙක් නම් ඔයාලා සනීප කරයිද..." ❤️
පසුගිය අවුරුදු කිහිපය දිහා හැරිලා බලද්දී...
අපේ නිමක් නැති ප්‍රශ්නවලට, තමන්ගේ
වේදනාව හංගගෙන ඉවසීමෙන් පිළිතුරු දුන්න
හැම රෝගියෙකුටම...
අපි තවමත් ඉගෙන ගන්න ශිෂ්‍යයන් බව දැන
දැනත්, අපිට තමන්ව පරීක්ෂා කරන්න ඉඩ දුන්න
හැම කෙනෙකුටම...
කමිසයේ බොත්තමක් ගලවන්නවත් ශක්තියක්
නැතිව හිටියත්, "කමක් නෑ පොඩි ඩොක්ටර්...
බලන්න." කියලා හිනාවෙලා ඉඩ දුන්න ඔබට...
අපිට ආගන්තුකයෝ වුණත්, තමන්ගේ ජීවිතයේ
පෞද්ගලිකම කතා, බයවල් සහ
බලාපොරොත්තු අපි එක්ක බෙදාගත් ඔබට...
සමහර විට...
ඒ මොහොතේ ඔබට කිසිම දෙයක් ලැබුණේ
නැති වෙන්න ඇති.
ඒත් අපිට ලැබුණේ හැම දෙයක්ම...❤️

❤🔥54
Ruusara Digital Art Competition 2026 🎨🎙️
Turn your vision into reality and share your unique voice with the world. Ruusara 2026 is officially OPEN for creators ready to push creative boundaries!
✨ Whether you build immersive digital worlds, design striking characters, bring scripts to life through voice acting, or craft cinematic masterpieces—this is your ultimate stage to shine.
📍 Step up and register now:
https://ruusara26.web.app/
📢 Stay connected for all updates:
WhatsApp Channel: https://whatsapp.com/channel/0029VagT44TJP215iks6x32l
Literary Subcommittee
Students’ Union
University of Peradeniya
https://www.facebook.com/share/p/1dLEUVDSpW/

❤🔥6
ඇයි නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයකට වඩා ස්කන්ධයෙන් වැඩි❓
සැප්තැම්බර් 20 සිට 25 දක්වා,
දින 6ක් පුරාවට - සවස 7 ට,
වෙනස් ම මුහුණුවරකින් වේදිකා නාට්‍ය රස විඳින්න.
" වළ සතිය - 2026 "
ඔබේ ආදරණීයන් සමඟ ගත කරන්න.
මේ දැන් ම ඔබේ ටිකට් පත් online ක්‍රමය ඔස්සේ වෙන් කරගන්න.
පිවිසෙන්න
https://oneticket.lk/event/DO6F1192D375606111507
සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
https://www.facebook.com/share/p/1JvBETxWB4/
දින 6ක් පුරාවට - සවස 7 ට,
වෙනස් ම මුහුණුවරකින් වේදිකා නාට්‍ය රස විඳින්න.
" වළ සතිය - 2026 "
ඔබේ ආදරණීයන් සමඟ ගත කරන්න.
මේ දැන් ම ඔබේ ටිකට් පත් online ක්‍රමය ඔස්සේ වෙන් කරගන්න.
පිවිසෙන්න
https://oneticket.lk/event/DO6F1192D375606111507
සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
https://www.facebook.com/share/p/1JvBETxWB4/
Forwarded from Hirun De Silva | 27 A/L | Physics
2027 A/L PHYSICS | NOVEMBER 2026
🚀 Syllabus එක කලින් ඉවර කරගන්න කැමතිද?
2027 A/L විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ REVISION + FULL PAPER PROGRAMME එක!
📚 NOVEMBER MONTHLY REVISION
පදාර්ථය හා විකිරණ | Matter & Radiation
✅ 2027 A/L විභාගයට පෙර විෂය නිර්දේශය කල් ඇතිව සම්පූර්ණ කරගැනීමේ අරමුණින් සැලසුම් කළ විධිමත් වැඩපිළිවෙළක්.
✅ 2027 First Shy සිසුන්ටත් ගැලපෙන පරිදි මුල සිටම THEORY සම්පූර්ණයෙන් ආවරණය කෙරේ.
✅ සූත්‍ර කටපාඩම් කිරීමෙන් ඔබ්බට ගොස්, භෞතික විද්‍යාත්මක සංකල්පවල සැබෑ අර්ථය අවබෝධ කරගනිමින් ගැටලු විසඳීමට පුහුණුව.
📝 FULL PAPER PROGRAMME
🎯 උසස් ප්‍රමිතියකින් හා විභාග මට්ටමට ගැලපෙන අභියෝගාත්මක බවකින් යුතුව සකස් කළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර (Full Papers).
🎯 සෑම ප්‍රශ්න පත්‍රයක්ම ක්‍රමානුකූලව සාකච්ඡා කිරීම.
🎯 සෑම ප්‍රශ්නයකටම පිළිතුර පමණක් නොව, එම පිළිතුරට ළඟා වන ආකාරය සහ ඒ පිටුපස ඇති භෞතික විද්‍යාත්මක සංකල්ප පැහැදිලි කරන සම්පූර්ණ Intuition-Based Elaboration.
🎯 සාම්ප්‍රදායික විසඳුම්වලින් ඔබ්බට ගොස් ප්‍රශ්න විශ්ලේෂණය කිරීමේ හැකියාව, තර්කනය සහ විභාගයට අවශ්‍ය ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම.
🎯 Theory දැනුම විභාග ප්‍රශ්නවලට ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පිළිබඳ විශේෂ අවධානය.
Theory ඉගෙනගැනීමෙන් පමණක් නොනැවතී, එම දැනුමෙන් විභාග ප්‍රශ්න ජයගැනීමටත් සූදානම් වෙමු!🔥
💻 ONLINE | NOVEMBER INTAKE
පන්තියට සම්බන්ධ වීම සඳහා: https://t.me/HDSPhysics27/872
👨🏫 HIRUN DE SILVA
🎓 MBBS (UG) – University of Colombo
🏅 Island Rank 13 – 2025 A/L Biological Science
🥇 Nuclear Physics Olympiad – Gold Medalist
📊 Z-Score: 2.7144
වැඩි විස්තර සහ සම්බන්ධ වීම සඳහා
WhatsApp: 0772445393
Telegram: t.me/hirundesilva
2027 Physics වැඩේ කල් දාන්න එපා. අදම නිවැරදි සූදානම ආරම්භ කරන්න! 💚
#HDSPhysics #ALPhysics2027 #PhysicsRevision #FullPaperClass #2027AL #SinhalaMedium #MatterAndRadiation
2027 A/L විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ REVISION + FULL PAPER PROGRAMME එක!
පදාර්ථය හා විකිරණ | Matter & Radiation
Theory ඉගෙනගැනීමෙන් පමණක් නොනැවතී, එම දැනුමෙන් විභාග ප්‍රශ්න ජයගැනීමටත් සූදානම් වෙමු!