Physics with MERLIN ✨
3.91K subscribers
359 photos
91 videos
15 files
173 links
All about Physics
Download Telegram
💫
❤‍🔥56🥰4🔥1🏆1
👑2026 A/L Physics

👑2026 A/L විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න සහ සිසුන්ගේ චින්තන හැකියාව වර්ධනයට ඉවහල් වන සංකීර්ණ ප්‍රශ්න ඇතුලත්,මුළු විශය නිර්දේශය ම ආවරණය වන පරිදි සැකසූ full papers මාලාව.

👑මාසයකට ප්‍රශ්න පත්‍ර 4ක් සාකච්ඡා කෙරේ.

👑බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල
👑හවස 4 සිට 7 දක්වා
👑සතියට දින 2 බැගින් මාසිකව දින 8ක්
පංති පවත්වනු ලැබේ.


👑ප්‍රශ්න පත්‍ර වල වැරදි නිවැරදි කර,top list සකසා ලමුන් rank කිරීම ද සිදු කෙරේ.

👑මාසික පංති ගාස්තුව-රු.2000/=

වැඩිදුර විස්තර සඳහා,
❤️Telegram: Https://t.me/HDSPaper26
📱WhatsApp: 0772445393
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥9
💙🍃

📸 Credits goes to owner
❤‍🔥33🥰2😍1
“නෙළුම් විල මැද ලිය ම‍‍ඩල…"

📸 Credits goes to owner
😍19❤‍🔥7
🍃
❤‍🔥28
🍃
❤‍🔥31
Media is too big
VIEW IN TELEGRAM
Freshers' Meet 2026 🔥
UOP 💙


📹 Credits - UniLife Diaries
❤‍🔥25
"මාගේ දේශය අවදි කරනු මැන"
ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2026

නිර්මාණ කැඳවීම

" Let My Country Awake "
Students' Literary Festival - 2026

Calling for Submissions

"எமது தேசத்தை விழிப்படையச் செய்வோம்"
மாணவர் இலக்கிய விழா - 2026

ஆக்கங்களுக்கான கோரல்


සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

https://whatsapp.com/channel/0029VagT44TJP215iks6x32l

https://www.facebook.com/share/p/1DJGEfodZz/
"මාගේ දේශය අවදි කරනු මැන"
ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2026

නිර්මාණ කැඳවීම

" Let My Country Awake "
Students' Literary Festival - 2026

Calling for Submissions

"எமது தேசத்தை விழிப்படையச் செய்வோம்"
மாணவர் இலக்கிய விழா - 2026

ஆக்கங்களுக்கான கோரல்


සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

https://whatsapp.com/channel/0029VagT44TJP215iks6x32l

https://www.facebook.com/share/p/18FBFkvKzi/
අද හරිම ලස්සන දවසක් වගේ දැන්නෙනෙ මට විතරද 😁
😁30🫡9⚡3
එයා අද එනවලු නේද 👀
❤‍🔥11
🥲
💯10😱6
Rank එකක් දාන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට highly recommended 💯
🔥2
Ready to conquer 2027 A/L Physics?🚀

Our Benchmark Papers are officially kicking off this April!

Theory වල තියෙන හැම හිස්තැනක්ම පුරවලා, සුපිරිම Rank එකකට Physics හදාගන්න ලෑස්ති වෙන්න.

🎯 Learn from someone who has been exactly where you want to be!

Hirun De Silva
| 2025 A/L All Island 13 - Biology Stream
| Nuclear Physics Olympiad Gold Medalist

✅ වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම සම්බන්ධ වන්න:
📱 WhatsApp: +94 77 244 5393
❤️ Telegram: @hirundesilva | @HDSPaper26

| Hirun De Silva
| Beyond the Horizon Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3
Physics with MERLIN ✨ pinned «Rank එකක් දාන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට highly recommended 💯»
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Someone 🗣️
"All Meddo can do every day is study"

This one 🗿

Menaka 🔥
❤‍🔥24
Forwarded from 💜✨✨Tharuu N.J✨✨💜
Tharuuz Typing 💻🖤🌚
📲 0702075406

🔶සිංහල / English Typing වැඩ ගොඩගැහිලද ?

🔶තනියම ටයිප් කරලා එපාවෙලා ද ?

🟢ඉතාමත් සාධාරණ මුදලකට...

දැන්ම Whatsapp පනිවිඩයක් යොමු කරන්න.

0702075406🌼

🔘Tharuuz Typing🔘
උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද , ඔබ සැමට සාමය හා සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

உதயமான சிங்கள மற்றும் இந்து புத்தாண்டை முன்னிட்டு, நீங்கள் அனைவருக்கும் அமைதி மற்றும் மகிழ்ச்சி நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌼🌿

On the occasion of the Sinhala and Hindu New Year, may peace and happiness fill your lives. Wishing you all a very Happy New Year! 🎉☀️

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය


https://www.facebook.com/share/p/1Czft3SJui/
❤‍🔥11🔥1