Forwarded from 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
අද කතාකරන්න යන්නෙ හැමෝටම වැදගත්, හැමෝම ගාව එකම ප්‍රමාණයෙන් තිබුනත් එක එක අය එක එක ප්‍රමාණයෙන් පාවිච්චි කරන "මතකය" ගැන. 🫣
බෞද්ධ ඉතිහාසයේ මතක ශක්තිය අතරින් අග්‍රස්ථානය හෙවත් "ධර්ම භණ්ඩාගාරික" තනතුර ලැබුනේ ආනන්ද හිමියන්ට. උන්වහන්සේට බුදුන්වහන්සේ දේශනා කළ අසූහාරදාහක් ධර්මස්කන්ධය මතක තිබුනු බව සාහිත්‍යයේ සඳහන් වෙනවා.
මේ වෙද්දි ලෝකයේ හොඳම මතක ශක්තියට හිමි වාර්ථාව තියලා තියෙන්නෙත් මියන්මාර ජාතික භික්ෂූන් වහන්සේ නමක් වන 'මිංගුන් සයදේව' ස්වාමීන් වහන්සෙ. උන් වහන්සේ 1954 දී මහජනතාව සහ ගිනෙස් වාර්ථා කමිටුවේ සාමාජිකයන් ඉදිරිපිට ත්‍රිපිටකයෙ පිටු 16 000ක් මතකයෙන් සඣ්ජායනා කරලා තියනවා. 🤯
මේවා අහද්දි හැමෝටම හිතෙන්නෙ "අනේ අපිටත් එ වගේ මතකයක් තිබුනා නම්" කියලා. 🥹❤️
ඒත් "ජයග්‍රහණයට කෙටි ක්‍රම නෑ" වගේ තමයි මතක ශක්තිය වැඩි කරගන්න එකත් ලේසි නෑ. 🫡
මතකය සලකා බැලුවම ප්‍රධාන වර්ග 2ක් තියනවා.
1. ස්ථීර මතකය.
2. තාවකාලික මතකය.
මේ දෙක හරියට Phone එකක Ram එකයි Rom එකයි වගේ.
තාවකාලික මතකය Ram එක වගෙ, Ram එක හොඳ device එකක ඉක්මනින් data process වෙනවා වගේම හොඳ තාවකාලික මතකයක් තියන අයට ඒ මතකයේ තියන දේවල් ඉක්මනින් ආවර්ජනය කරන්න පුලුවන්. හැබැයි Ram එකේ තියන data විදුලිය විසන්ධි උනාම මැකිලා යනවා වගේ තමයි තාවකාලික මතකය නමේ හැටියටම "තාවකාලිකයි". 🥲
ස්ථීර මතකය Rom එක වගේ. විදුලිය විසන්ධි උනාම rom එකේ data මැකෙන්නෙ නෑ වගේම ස්ථීර මතකයේ රැඳිලා තියන දේවල් දිගටම තියනවා. 🤩
හොඳට වැඩ කරන මොළයක් නම් ස්ථීර මතකය සහ තාවකාලික මතකය කියන දෙකම අපිට ඕන වෙනවා. මොකද තාවකාලික මතකය හොඳ උනාම data ගොඩක් උනත් අපිට එකපාර ග්‍රහණය කරගන්න පුලුවන්. ඒ වගේම ස්ථීර මතකය හොඳ උනාම ඒ ග්‍රහණය කරගන්න දේවල් දිගටම මතක තියාගන්න පුලුවන්. එහෙම හොඳ මොළයක් වෙන්න නම් මේ ස්ථීර හා තාවකාලික මතකය විතරක් නෙවෙයි මේ දෙක අතර ඉක්මනින් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුලුවන් හැකියාවකුත් අපිට තියෙන්න ඕන. එතකොට තමයි ගොඩ කාලෙකට ඉස්සර උනත් ස්ථීර මතකයට දාගත්තු දෙයක් ක්ෂණිකව මතකෙට ගන්න පුලුවන් වෙන්නෙ. 🧠
මෙන්න මේකට මනස නිරවුල්ව තියෙන්න ඕන. data transfer වෙන එකට විද්‍යුත් චුම්භක තරංගවලින් බාධා එල්ල වෙනව වගේ තමයි මේ ස්ථීර හා තාවකාලික මතකයන් දෙක අතර තියන සම්භන්දෙටත් එක එක දේවලින් බාධා එන්න පුලුවන්. බුදුදහමෙ නම් නීවරණ ධර්ම කියලත් හඳුන්වනවා මේ බාධාවන්. මෙන්න මේ දේවල් වලින් මිදිලා මනස නිරවුල් කරගන්න අපිට භාවනාවෙන් උදව් ගන්න පුලුවන්. 😇
මේ බාධාවන් වර්තමානයේ ගොඩක් වැඩියි screen time එකත් එක්ක. ඒත් ඒකට විසඳුම screen වලින් අයින් වෙන එක නෙවෙයි. ඒ දේවල් ඵලදායීව පාවිච්චි කරන එක. එකට අපිට තියෙන්න ඕන Decipline.😎 Motivation වලින් ඒ දේ කරන්නත් පුලුවන් ඒත් ඒක තාවකාලිකයි.
👇මේ දාලා තියන ප්‍රස්ථාරෙන් පේන්නන්නෙ Motivation සහ Decipline යටතේ කාලයත් එක්ක වෙනස් වෙන හැටි.
Screen time ගැන කතාකරපු නිසා මේකත් කියන්න හිතුනා. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වැඩි වෙලාවක් ඵලදායී දේකට හිත යොදවන්න බැරි එක. සරලවම කිව්වොත් "focus මදිකම". දැන් ගොඩක් අය You tube shorts, Instergram reels, Tik Tok වගේ දෙවල් use කරනව නෙ. ඒ හැමදේකම තියන ලක්ෂණයක් තමයි විනාඩියෙන් දෙකෙන් ඒක ඉවරයි, ඊටපස්සෙ තව එකක් එනවා.. මේකෙන් අපේ මොළේට සෑහෙන ලොකු බලපෑමක් තියනවා. ඒක වෙන්නෙ මෙහෙමයි.🫠
Shorts වලදි පොඩි වෙලාවක් ඇතුළත වෙනස් වෙනස් inputs අපේ මොළේට වැටෙනවා. ඒ වල duration එක අඩු නිසා මොලේට ඒවා අල්ලගන්න ලේසියි. ඒකයි shorts ඔච්චර ජනප්‍රිය වෙන්න මූලිකම හෙතුව. 🫠 කොහොමහරි කාලයක් තිස්සෙ shorts බලද්දි අපේ මොළේ හුරු වෙන්නෙ ඒවගේ දේවල් වලට. ඒ කිව්වෙ "එක දෙයක් - පොඩි කාලෙකදි" 🙇♂️ මෙන්න මේක තමයි focus නැති වෙන්න හේතුව. දැන් අපි ඊටපස්සෙ පාඩම් වැඩක් කරන්න ගියාම විනාඩි 30ක් - 40ක් යද්දි මොළේට ඒක එපා වෙනවා මොකද කාලයක් තිස්සෙ මොළේ හුරුවෙලා තියෙන්නෙ එක වැඩකට පොඩි කාලයක් දෙන්න. ඒ නිසා මොළෙන් අපිට ඊටපස්සෙ අර පාඩමෙන් මිදිලා අලුත් දේකට යොමුවෙන්න එක එක දේවල් කරනවා. එක්කො නිදිමතක් ඇතිවෙනවා🥱 , එක්කො බඩගින්නක්😋, එක්කො "දැන් ඔයා වැඩ කරානෙ, දැන් එහෙනම් ෆෝන් එක පොඩ්ඩක් ඔබන්න" වගේ satisfiyed සිතුවිල්ලක් වෙන්නත් පුලුවන්. 🤓
කවදාවත් මොළේ ඔයාට ඕන විදියට පාවිච්චි කරනව මිසක්, මොළේට ඔයාව පාවිච්චි කරන්න දෙන්නෙපා.
🫵🧠💪🗿
මීට වඩා දේවල් කියන්න ගියොත් හෑල්ල 'මාගලක්' වෙන නිසා මෙතනින් නවතින්නම්. 😅❤️
අන්තිමටම කියන්න තියෙන්නෙ කලින් කිව්වා වගේ...
"Decipline is always better than Motivation. 🔥
හෑලි කියවන්නෙ නැති අයත් ඒ වාක්‍ය විතරක් හරි ඔලුවට දාගත්තා නම් ඇති. ❤️
ජය! 🫵❤️🔥🫂
🐉🌷🍃✨
✍️ Shakthi Sandarshana
🫶 Sathiii_l0_0l
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🔬🧬

❤🔥18👍2
Forwarded from 🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰 (Dinuk)
🌐 🚨‼️Apple , Google & Facebook Account Credentials බිලියන 16ක් ලීක් වෙලා. කෝකටත් Password මාරු කරගන්න එක හොදයි. ඔය 2 Factor Authentication දාල නැති අය ඕව දාගන්න. Sources comment section එකේ🔔🔔
මේක නිකම්ම නිකම් leak එකක් නෙමෙයි සම්පූර්ණ blue print එකක් කියල කියන්නෙ. Passwords බිලියන 16ක්. Account එකක් takeover කරන්න ඇති තරමට details තියෙනවලු. කතාව හරියටම ඒකනම් history එකේ ලොකුම security incident එක මේක වෙයි. 🖐
Search : 16 billion passwords leaked

😱9
Physics with MERLIN ✨
💀
ඊයෙ උන data breach එකෙන් හැමෝම දැන් බය වෙලානෙ. තමන්ගෙ credentials leak වෙලාද කියල check කරගන්න පුලුවන් site එකක් තියනවා.
https://haveibeenpwned.com
ඕකට ගිහින් පොඩ්ඩක් check කරල බලන්න. කලින් පාරවල්වල උන leaks ඉඳන්ම බලාගන්න පුලුවන්
Credit -
Tech Talk with Nisal
https://whatsapp.com/channel/0029VbAxMFE5a249tSsgcf1c/118

❤🔥4
Physics with MERLIN ✨
ඊයෙ උන data breach එකෙන් හැමෝම දැන් බය වෙලානෙ. තමන්ගෙ credentials leak වෙලාද කියල check කරගන්න පුලුවන් site එකක් තියනවා. https://haveibeenpwned.com ඕකට ගිහින් පොඩ්ඩක් check කරල බලන්න. කලින් පාරවල්වල උන leaks ඉඳන්ම බලාගන්න පුලුවන් Credit - Tech Talk…
Password change කරද්දි characters වැඩි වෙන තරමට secure වැඩියි
❤🔥13👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Why එක හදාගත්තොත් How කියන එක නිකම්ම එනවා.. ❤️🏆💯
💯50
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yesterday After
Faculty Cricket Tournament 💙🏏
Faculty Cricket Tournament 💙🏏
❤🔥26
නංවමු යසසුරිනි... සනහව් කිතුගොසිනි... නමදිමු බැතිපෙමිනි... පේරාදෙණි සරසවි ජනනී !
(Let us sing praise... echo gratitude... bow in reverence... to our beloved mother, Peradeniya!)
🌸 𝟏𝐬𝐭 𝐉𝐮𝐥𝐲 𝟐𝟎𝟐𝟓 – 𝐅𝐨𝐮𝐧𝐝𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 🌸
Celebrating 𝟖𝟐 Glorious Years of the University of Peradeniya
On this special day, we proudly commemorate the 82nd anniversary of the University of Peradeniya, the esteemed heir to a university tradition that began with the founding of the University of Ceylon—the first of its kind in Sri Lanka—on 1st July 1942 in Colombo.
From its rich academic legacy to its timeless values, the University continues to inspire generations, shaping minds and nurturing leaders.
“𝙆𝙣𝙤𝙬𝙡𝙚𝙙𝙜𝙚 𝙞𝙨 𝙩𝙝𝙚 𝙀𝙮𝙚 𝙐𝙣𝙩𝙤 𝘼𝙡𝙡” (𝙎𝙖𝙧𝙫𝙖𝙨𝙮𝙖 𝙇𝙤𝙘𝙖𝙣𝙖𝙢 𝙎𝙖𝙨𝙩𝙧𝙖𝙢)

😍15🥰1
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
" ඔයා කිව්ව නිසා පුතා admit කරා. ඒත් මුකුත්ම කරේ නෑ. දවසක් තියාගෙන ප්‍රශ්නයක් නෑ කියලා ගෙදර එව්වා. අපරාදේ ගෙදරම තියාගන්න තිබුනා"
"Hospital එකේ මුකුත්ම කරේ නැද්ද?"
"සැරෙන් සැරේට ඇවිත් pressure එක බැලුවා. තව ඇස් වලට ටෝච් එකක් ගහලා බැලුවා විතරයි. පැනඩෝල් පෙත්තක්වත් දුන්නේ නෑ."
"හ්ම්ම්....."
"Scan එකක්වත් කරන්නේ නැතුව ඔලුව ඇතුලේ මුකුත් වෙලා නෑ කියලා කියන්නේ කොහොමද?"
දන්න කියන අවුරුදු 12 ක විතර පොඩි එකෙක් බයිසිකලෙන් වැටිලා ඔලුව බිම වැදිලා. ළමයගේ අම්ම කතා කරලා ඇහුවා මොකද කරන්න ඕනේ කියලා.
අවධානමක් ගන්න බෑනේ. මම කිව්ව hospital එක්කන් යන්න කියලා.
Hospital ගියාම admit වෙන්න කියලා. ඒ වෙලාවෙත් මට call කරා.
"මල්ලි පුතාව admit කරන්න කියනවා. Admit කරන්නේ නැතුව මුකුත් කරන්න බැරිද?"
"Hospital එකෙන් admit වෙන්න කියනවනම් admit වෙන්න"
Admit කරත් hospital එකේ පැය 24ක් තියාගෙන ගෙදර එවලා.
අද අපි ඒ ගැන ටිකක් කතා කරමු. 😊
හිසට සිදුවන අනතුරකදි(head injury) රෝහලේදී බලන්නේ මොනවාද?
Head Injury එකකදි වැදගත්ම දේ තමයි මොළයට හරි ස්නායු පද්ධතියට බලපෑමක් තියෙනවද කියල බලන එක. Head Injury එකකින් පස්සේ hospital එකට ගියාම මොළේට හානි වෙලාද නැද්ද කියලා තහවුරු කරගන්න ඕනේ. ඒකට විවිධ ක්‍රම භාවිත කරනවා.
✅ අනතුරින් පස්සේ මොලයට හරි ස්නායු පද්ධතියට හානි උනාම ඇතිවෙන රෝග ලක්ෂණ තියෙනවද බලනවා. (වමනය, ඔලුව රිදීම, සිහිය නැති උනාද?, fit එක හැදුනද? එදිනෙදා හැසිරීම්වල වෙනස්කම් තිබෙනවාද? වගේ දේවල්)
✅ හිසේ තුවාල, ඉදිමුම්, හෝ ස්නායු පද්ධතියේ ගැටලු තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලනවා.
✅ අනතුරේ ස්වභාවය බලනවා - අනතුර උනේ කොහොමද, කවද්ද, ඒ වෙලාවේ තිබුණ වෙනත් ලක්ෂණ මොනවද කියලා අනතුරට ලක් උන කෙනාගෙන් හරි දැකපු කෙනෙක්ගෙන් හරි අහනවා.
💡 වැදගත්ම දේ hospital එකේදී Head Injury Observation Chart(HIOC) එකක් භාවිතා කරනවා. මේ chart එකෙන් වෛද්‍යවරු හෝ හෙදියන් නිතරම ඔයාගේ තත්ත්වය පරීක්ෂා කරනවා.
- ඔයාගේ හුස්ම, හදවතේ ගැස්ම, රුධිර පීඩනය වගේ දේවල් බලනවා.
- ඔයාගේ ඇස්වල ප්‍රතිචාර (pupils), බුද්ධිමය තත්ත්වය, හෝ හැසිරීමේ වෙනස්කම් බලනවා
- වමනය, හිසරදය වගේ ගැටලු ඇති වෙනවාද කියලා බලනවා
මේ chart එකෙන් ඔයාගේ තත්ත්වය විධිමත්ව, විද්‍යාත්මකව බලනවා. ඒ නිසා රෝහලේ තියාගෙන හිටියා කියන්නේ නිකම් ඇඳක තියාගන්න එකම නෙමෙයි.
🚨හිසට සිදුවන අනතුරකදී පළවෙනි පැය 24 වැදගත් වෙන්නේ ඇයි?
හිසට සිදුවන අනතුරකදි මොළයේ තුවාල, ලේ ගැලීම්, ඉදිමුම් වගේ බරපතල ගැටලු එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒවගේ රෝග ලක්ෂණ පළවෙනි පැය 24 ඇතුළත පෙන්නනවා. ඒ නිසා රෝහලේදී මේ කාලය තුළ ඔයාව පරීක්ෂා කරලා, අවදානමක් තියෙනවද කියලා බලනවා. මේක ඔයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් ඉතාම වැදගත් ක්‍රියාවලියක්! 💪
ඇයි හිසට අනතුරු වෙලා එන හැමෝටම CT scan කරන්නේ නැත්තේ?
CT scan එකකින් මොළයේ තුවාල, ලේ ගැලීම්, හෝ ඉදිමුම් බලන්න පුළුවන්. ඒත් එක හැමෝටම කරන්න ඕන නෑ. ඒකට හේතු තියෙනවා.
1️⃣ විකිරණ (Radiation) බලපෑම
CT scan එකකින් X-ray කිරණ වැඩි ප්‍රමාණයක් අපේ ශරීරයට යනවා. විශේෂයෙන්ම පොඩි ළමයින්ට මේක බලපෑමක් කරන්න පුළුවන්.
2️⃣ මොළයට හරි ස්නායු පද්ධතියට හරි හානියක් වෙන අවදානම අඩු නම් (රෝග ලක්ෂණ බරපතල නැත්නම්) CT scan එකකින් හොයාගන්න දෙයක් නැති වෙන්න පුළුවන්.
3️⃣ වෛද්‍යවරු ජාත්‍යන්තර මාර්ගෝපදේශ (guidelines) අනුව තමයි CT scan එකක් ඕනද කියලා තීරණය කරන්නේ.
පොඩි ළමයින්ටත් එහෙම තමයි.
ළමයින්ගේ හිසට සිදුවන අනතුරකදි එයාලට රෝග ලක්ෂණ හරියට කියන්න බැරි නිසා ටිකක් වැඩිපුර බලාගන්නවා.
ඒත් ලක්ෂණ සාමාන්‍ය නම්, CT scan එකක් නැතුවත් ගෙදර යවන්න පුළුවන්.
ඕනෑම වෙලාවක ලක්ෂණ වල වෙනසක් වුණොත් (වමනය, හිසරදය, හැසිරීමේ වෙනස්කම් තියෙනව නම්) ඉක්මනින් රෝහලට එන්න! 🚑
ඔබ කරන්න ඕන දේ.
✅ ගෙදර ගියාට පස්සේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න.
✅ බය නොවී වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුගමනය කරන්න.
.
📢 හැමෝටම දකින්න share කරන්න
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
#HealthTips #HeadInjury #StaySafe #headijury_gayan

❤🔥11