Forwarded from Physics with MERLIN ✨ (Akeee)
භූ කම්පන තරංග
1) පෘථිවි අභ්‍යන්තර තරංග
1) පෘථිවි අභ්‍යන්තර තරංග
P තරංග
S තරංග
❤🔥1
Forwarded from ThuSh LK
දැනට තියන ආරංචි එක්ක ,
NTS - Nursing වලට අදාළ ගැසට් එක ඉක්මනින්ම නිකුත් වෙයි නංගි මල්ලි.
දැනට තියන ආරංචි එක්ක ඒකේ වැඩ ගොඩාක් ඉවරයි
2020 , 2021 , 2022 A/L කරපු අයට ඇප්ලයි කරන්න පුලුවන් වෙයි
තව විස්තර ලැබුණ ගමන් Update කරන්නම්
#ThuSh
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Study with CHILL
Degree part 06
👩🎓BSc Nursing Degree❤️
https://telegra.ph/BSc-Nursing-Degree-11-27
✅මේ වගේ උපාධි පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න දැන්ම Join වෙන්න Study with CHILL සමග 👇
https://t.me/StudyWithCHILL
🧬

Telegraph
👩🎓BSc Nursing Degree
#Degree_details_part6 #NTS_and_nursing_degree Do not coppy without any permission ⚠️️🚫 පෝස්ට් එකක් ලියන්න කරුනු හොයන්න දවසක් විතර යන නිසා අනවසරෙන් උපුටා ගැනීමක් කරන්න එපා කියලා මුලින්ම කාරුණිකව ඉල්ලනවා.. ඒ වගේම ගොඩක් කරුණු මම සෑහෙන්න හොයලා සහ දන්න ගැන අහල…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
𝟖𝟔𝐭𝐡 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐂𝐨𝐧𝐯𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 - 𝟐𝟎𝟐𝟒 𝐨𝐟 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚
Will be held on 23rd and 24th July 2025
𝐌𝐨𝐫𝐞 : https://www.pdn.ac.lk/
© Audio Visual Team | UOP
Credits :- facebook.com/UniversityOfPeradeniya
#University_of_Peradeniya #Convocation #Graduation #UOP #University #Peradeniya #Kandy #Sri_Lanka

😍14❤🔥1
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
හැමදාම උදේට ඇහැරුණ ගමන් ඇස් කණ්ණාඩි දෙක හොයනවද? 👓 වැස්සට තෙමෙද්දි, මූණ හෝදද්දි, ක්‍රීඩා කරද්දි මේ කණ්ණාඩි පාවිච්චිය හරිම කරදරයක් වගේ දැනෙනවද? 😥
කණ්ණාඩි නැතුව, පැහැදිලි ලෝකයක් දකින්න ඔයත් හීන මවනවද? එහෙනම්, ඒ හීනය සැබෑ කරගන්න උදව්වක් වෙන්න පුළුවන් LASIK සැත්කම ගැන අද අපි කතා කරමු. මේක මොකක්ද, කාටද ගැලපෙන්නේ, වාසි අවාසි මොනවද කියලා හැමදේම දැනගමු.
🤔 ඇත්තටම මොකක්ද මේ LASIK සැත්කම කියන්නේ?
සරලවම කිව්වොත්, LASIK කියන්නේ ඇසේ පෙනීම නිවැරදි කරන්න කරන ලේසර් සැත්කමක්. හිතන්නකෝ අපේ ඇහැ හරියට කැමරාවක් වගේ කියලා. ඇහැ ඉස්සරහින්ම තියෙන විනිවිද පෙනෙන කොටස, ඒ කියන්නේ කෝනියාව (cornea), හරියට කැමරාවේ කාචය (lens) වගේ. පිටතින් එන ආලෝකය මේ කෝනියාව හරහා ගිහින් ඇහැ ඇතුළේ පිටිපස්සේ තියෙන දෘෂ්ටි විතානය (retina) කියන තිරය මතට වැටුණාම තමයි අපිට රූප පේන්නේ.
පෙනීමේ දෝෂයක් තියෙනවා නම්, වෙන්නේ මේ ආලෝකය දෘෂ්ටි විතානය මතට හරියටම නාභිගත නොවීමයි. LASIK සැත්කමෙන් කරන්නේ, ලේසර් කිරණ පාවිච්චි කරලා අර කෝනියාවේ හැඩය ඉතා සියුම්ව වෙනස් කරලා, ආලෝකය නැවතත් හරියටම දෘෂ්ටි විතානය මතට නාභිගත වෙන්න සැලැස්වීමයි.
👁️ LASIK සැත්කම අවශ්‍ය වෙන්නේ මොන වගේ පෙනීමේ දෝෂ වලටද?
🤓 ලඟ පෙනීමේ දුර්වලතාව (Nearsightedness/Myopia): ලඟ පේනවා, දුර බොඳ වෙලා පේනවා.
🧐 දුර පෙනීමේ දුර්වලතාව (Farsightedness/Hyperopia): දුර පේනවා, ලඟ බොඳ වෙලා පේනවා.
🌐 ඇස්ටිග්මැටිසම් (Astigmatism): ලඟ, දුර දෙකේම තියෙන දේවල් විකෘති වෙලා හෝ බොඳ වෙලා පේනවා.
🚫 මේ සැත්කම කාටද නොගැලපෙන්නේ?
LASIK කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන්, මේ තත්ත්වයන් තියෙනවා නම් සැත්කම නිර්දේශ කරන්නේ නෑ.
➡️ වයස අවුරුදු 18ට අඩු නම්.
➡️ ගර්භණී නම් හෝ දරුවාට කිරි දෙන මවක් නම්.
➡️ මෑතකදී ඇස් කණ්ණාඩි අංකය නිතර වෙනස් වුණා නම්.
➡️ ඇසේ කෝනියාව හරිම තුනී නම්.
➡️ ඇසේ ග්ලුකෝමා (glaucoma) හෝ ඇස් අධිකව වියළීමේ තත්ත්වයක් තියෙනවා නම්.
➡️ පාලනයකින් තොර දියවැඩියාව වැනි වෙනත් සෞඛ්‍ය ගැටළු තියෙනවා නම්.
👍 LASIK සැත්කමෙන් ලැබෙන වාසි මොනවද?
✅ ඉතා සාර්ථක ප්‍රතිඵල: 96%ක් විතර රෝගීන්ට තමන් බලාපොරොත්තු වුණු පැහැදිලි පෙනීම ලැබිලා තියෙනවා.
✅ වේදනාව අවම වීම: සැත්කම අතරතුර හෝ පසුව දැනෙන වේදනාව හරිම අඩුයි.
✅ ඉක්මන් සුවය: මැහුම් හෝ පටි දාන්නේ නැති නිසා සුවවීමේ කාලය ඉතා ඉක්මන්.
✅ පහසුව: වැදගත්ම දේ, LASIK වලින් පස්සේ ඇස් කණ්ණාඩි හෝ contact lenses මත යැපීම ගොඩක් දුරට නැතිවෙනවා.
👎 අවදානම් සහ අතුරු ආබාධ තියෙනවද?
ඕනෑම සැත්කමක වගේම පොඩි අවදානම් සහ අතුරු ආබාධ තියෙනවා. හැබැයි මේවා ගොඩක් වෙලාවට තාවකාලිකයි, කාලයත් එක්ක නැතිවෙලා යනවා.
⚠️ දීප්තිමත් ආලෝකය දිහා බලද්දී ඇස් නිලංකාර වීම (Glare) හෝ ආලෝකය වටේට වළලු පෙනීම (Halos).
⚠️ ඇස් වියළීම, කසනවා වගේ දැනීම.
⚠️ ආලෝකයට සංවේදී වීම.
මේ වගේ දෙයක් වුණොත් කලබල නොවී ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.
🛣️ සැත්කමට පෙර, අතරතුර සහ පසුව
සැත්කමට කලින්:
ඔබ contact lenses පාවිච්චි කරනවා නම්, වෛද්‍යවරයා කියන කාලයට (සති 1-3 කට) කලින් ඒවා පාවිච්චි කරන එක නවත්වන්න.
සැත්කම දවසේ ඇස්වල කිසිම makeup එකක් ගාන්න එපා.
සැත්කම අතරතුර:
මුළු සැත්කමටම යන්නේ විනාඩි 20ක් විතර තමයි.
ඇස් හිරිවට්ටන්න eye drops දාලා, ලේසර් එකකින් කෝනියාවේ හැඩය වෙනස් කරනවා.
‼️ ඉතා වැදගත්: සැත්කමෙන් පස්සේ ඔයාට වාහනයක් පදවන්න බැහැ. ඔයාව ගෙදර එක්කන් යන්න කෙනෙක් එක්ක එන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ‼️
සැත්කමෙන් පස්සේ:
දවස් කීපයක් ඇතුළත පෙනීමේ පැහැදිලි වෙනසක් දැනෙනවා.
ආසාදන වළක්වගන්න සහ ඇස් තෙත්ව තියාගන්න දෙන eye drops නියමිත වෙලාවට, නියමිත විදියට පාවිච්චි කරන එක හරිම වැදගත්.
සති දෙකක් යනකල් පිහිනන්න එපා.
වෛද්‍යවරයා කියන දවස්වලට අනිවාර්යයෙන්ම follow-up වලට යන්න.
📌 කෙටියෙන් මතක තියාගන්න:
➡️ LASIK කියන්නේ ඇස් කණ්ණාඩි මත යැපීම අඩු කරන්න පුළුවන් ඉතා සාර්ථක සැත්කමක්.
➡️ මේ සැත්කම හැමෝටම ගැළපෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම පළපුරුදු අක්ෂි වෛද්‍යවරයෙක් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්න.
➡️ සැත්කමට පෙර සහ පසු දොස්තර මහත්තයා දෙන උපදෙස් හරියටම පිළිපදින්න.
➡️ සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි අතර, මේවා සාමාන්‍යයෙන් කාලයත් සමඟ සුව වේ.
➡️ සැත්කමෙන් පසුවත්, වයසට යෑමත් සමඟ පෙනීමේ වෙනස්කම් සිදුවිය හැකියි.
මේ තොරතුරු, කණ්ණාඩි වලින් මිදෙන්න හීන මවන ඔයාගේ යාලුවෙක්ටත් වැදගත් වෙයි. 👉 පෝස්ට් එක Share කරන්න!
Copied from Dr Priya

🔥5😁2😍2
Science 𝐇𝐔𝐁 ❤️
හැමදාම උදේට ඇහැරුණ ගමන් ඇස් කණ්ණාඩි දෙක හොයනවද? 👓 වැස්සට තෙමෙද්දි, මූණ හෝදද්දි, ක්‍රීඩා කරද්දි මේ කණ්ණාඩි පාවිච්චිය හරිම කරදරයක් වගේ දැනෙනවද? 😥 කණ්ණාඩි නැතුව, පැහැදිලි ලෝකයක් දකින්න ඔයත් හීන මවනවද? එහෙනම්, ඒ හීනය සැබෑ කරගන්න උදව්වක් වෙන්න පුළුවන් LASIK සැත්කම…
Thanks. (ඇහේ screenshot එකක් ගැහුවා)
😁18
Physics with MERLIN ✨
Thanks. (ඇහේ screenshot එකක් ගැහුවා)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😁2

සුපිරියක් 💙🔥
My Batchmate - Nivain Amarawickrama
Future Doctors with Chronic MuSickness 🙂↔️💙🩺🔥

❤🔥23
ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද ?
කරන්ට් එක වැදිලා තියෙනවද 😁
මොනවගේද දැනිලා තියෙන්නෙ කියන්න බලන්න
(හිනාවෙන්න නෙමේ physics සම්බන්ධ දෙයක් පැහැදිලි කරන්න යන්නෙ😒)
කරන්ට් එක වැදිලා තියෙනවද 😁
මොනවගේද දැනිලා තියෙන්නෙ කියන්න බලන්න
😁13
"
වෛද්‍ය පීඨ අපේක්ෂිත ශිෂ්‍යයන් සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව මගින් නොමිලේ පවත්වන Online Premed පාඩම් මාලාව.
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -
Medical Faculty Students' Action Committee - MFSAC
https://whatsapp.com/channel/0029VbBBpZeLikgA3B0wLX1m
සහෝදරයත්වයේ අත්වැල "වෛද්‍ය පීඨ අපේක්ෂිත ශිෂ්‍යයන් සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව මගින් නොමිලේ පවත්වන Online Premed පාඩම් මාලාව.
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -
Medical Faculty Students' Action Committee - MFSAC
https://whatsapp.com/channel/0029VbBBpZeLikgA3B0wLX1m
❤🔥4
Physics with MERLIN ✨
ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද ? කරන්ට් එක වැදිලා තියෙනවද 😁 මොනවගේද දැනිලා තියෙන්නෙ කියන්න බලන්න (හිනාවෙන්න නෙමේ physics සම්බන්ධ දෙයක් පැහැදිලි කරන්න යන්නෙ😒)
එක්කෙනෙක් කිව්වා වෙව්ලනවා කියලා කෝ තව කරන්ට් වදිද්දි වෙව්ලපු අය හිටියද 😁 නැත්තන් අත්දැකීම් වෙනස්ද