Physics with MERLIN ✨
3.91K subscribers
359 photos
91 videos
15 files
173 links
All about Physics
Download Telegram
උතුරෙ bio grade 13 3rd term test papers හොයාගන්න නැද්ද 🤔
❤‍🔥3
Physics with MERLIN ✨ pinned «උතුරෙ bio grade 13 3rd term test papers හොයාගන්න නැද්ද 🤔»
PRACTICAL_NIGHT_TUTE_2025(ENGLISH_MEDIUM).pdf
2.9 MB
🔴 PRACTICAL NIGHT 2K25 TUTE

NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.. මේකේ කලින් අවුරුද්දක එකක් ඔයාලා ලග තියෙනවනම් ඒත් PRINTOUT එකක් ගන්න එක වටිනවා මොකද මේකේ වෙනස්කම් ගොඩක් කරලා තියෙන්නේ

PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා.

TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥4
⏰02 Hours More

Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි
🔥
ලකුණු 20න් 20ම ගන්න
⚡️
අද ඔක් 10 සිකුරාදා හවස 6 සිට හෙට සෙනසුරාදා උදේ 6 දක්වා
✨

🔴2025 A/L විභාගයේ STRUCTURED ලකුණු 20න් 20ම TARGET කරන පැය 12ක ව්‍යායාමය

🌘  PRACTICAL NIGHT '25

🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥

🟠ලංකාවටම නොමිලේ ‼️

✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025

✅Tute PDF - https://t.me/practicalnight2025/34

🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥2
🔴2025 PRACTICAL NIGHT 🎥

2025 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🌘  PRACTICAL NIGHT '25 LIVE

📽️ ZOOM link -
https://us06web.zoom.us/j/83365954234?pwd=fM4smDRZbv7HgCZHn2gsHSx5SoQhBF.1


සවස 6.15 සිට සජීවීව..
🔴

🔴▶️ YOUTUBE LINK එක 6.15 වන විට මෙම CHANNEL එක ඔස්සේ බලාපොරොත්‍තු වන්න

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1😁1
Physics with MERLIN ✨ pinned «🔴 PRACTICAL NIGHT 2025 ZOOM 3000+ | YOUTUBE LIVE LINK https://www.youtube.com/live/QKdo_xCFbGQ?si=Ql68Vc2u0Ib4Waii 🔥🔥🔥🔥🔥🔥🔥»
"මාගේ දේශය අවදි කරනු මැන"
"எமது தேசத்தை விழிப்படையச் செய்வோம்"
"Let my country awake"

ශිෂ්‍ය සාහිත්‍ය උළෙල
மாணவ சாகித்திய விழா
Students' Literary Festival
2025

වැඩසටහන් පෙළගැස්ම

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

https://www.facebook.com/share/p/1GmwBPPUp7/
🔥5❤‍🔥3
😁5🔥1
Physics with MERLIN ✨
https://www.mensa.org/mensa-iq-challenge/#how
Mensa එකනම් ගොඩක් හොඳයි time එක manage කරගන්න ඕනෙ. හැබැයි ඕකෙ 30/35මගෙ හරි. ඉතුරු 5 ගහගන්න බැරි උනා විනාඩි 25ට. පැය ගනන් හිතුවත් අන්තිම ටිකටනම් කිසිම pattern එකක් නෑනෙ 😅😅. Free time එකක කරලා බලන්න
Physics with MERLIN ✨
Photo
ලංකාව වගේ රටක PMC (Private Medical Colleges) වලටයි Government Medical Faculties වලටයි එකට survive වෙන්න කොහොමටවත් බෑ...

මොකද සම්පත් සීමිතයි!!
- සායනික පුහුණුව දෙන්න තියෙන Teaching hospitals සීමිතයි!
- ආචාර්යවරුන් සීමිතයි!!

වර්තමානයේ රජයේ වෛද්‍ය පීඨ 12ට වත් හරියාකාරව මේ සම්පත් බෙදා දීල නෑ..
*හරිහමන් මහාචාර්‍ය ඒකකයක් නැති, Academic staff ප්‍රමාණවත් නැති Faculties තියෙනවා තවම😑🤌*

PMCs පටන්ගත්තොත්.. ඒ සම්පත් මුදලට යටවෙලා Government medical faculties වලට අහිමි වෙන එක නවත්තන්න බෑ...
එහෙම වෙලා Government medical faculties ටික වැහිලා ගියහම මේ රටේ Doctor කෙනෙක් වෙන්න පුලුවන් කෝටිපතියෙකුගේ ලමයෙකුට විතරයි😢

වෛද්‍ය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ පවතින සම්පත් පිලිබඳ නිසි අවබෝධයක් නැති සමහරක් දෙනා හිතන්නේ කොතලාවල කඩේ හොඳයි කියලා..

*නමුත් එමගින් ප්‍රමිතිගත සෞඛය අධ්‍යාපනයට වන බලපෑම ගැනත්, මතු පරපුරේ නිදහස් අධ්‍යාපනයට වෙන අනතුරත්* ගැන ඔවුනට නිසි අවබෝධයක් නැති වීම කණගාටුවක්😢🤌

පූර්ව නිලධාරී කැඩෙට් පුහුණුව සහ මූලික සේනා පුහුණුවට අදාළ අධ්‍යයයන සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් 1981 වසරේදී සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක ඇකඩමිය ස්ථාපිත කරන ලද කොතලාවල පීඨය, ඉන්පසු එවකට පැවති විවිධ ආණ්ඩු යටතේ විවිධ සංශෝදන සිදුවෙමින් 2007 වසරේදී ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය නමින් පූර්ණ විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත කරනු ලැබුණා...

ඉන්පසු 2009 වසරේදී KDU විශ්වවිද්‍යාලය තුල වෛද්‍ය පීඨයක් ආරම්භ කරන ලද අතර, *2013 වසර වනතෙක් KDU වෛද්‍ය පීඨයට හමුදා වෛද්‍ය සිසුන් පමණක් බඳවා ගනු ලැබූ අතර,* 2013 වසරේ සිට විදේශීය සිවිල් සිසුන් ගාස්තු ගෙවන පදනම මත ඇතුලත් කර ගන්නා ලදී.
2019 වසරේදී දේශීය සිවිල් සිසුන් හට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීම ආරම්භ වුණා.

KDU විශ්වවිද්‍යාලයෙහි වඩාත් ආසන්නතම බඳවා ගැනීම වන 2025/2026 (intake 43) කණ්ඩායමට ඇතුලත් කර ගෙන ඇත්තේ *කැඩෙට් නිලධාරීන් 3 දෙනෙකු පමණකි..* බහුතර අවස්ථාවන් ලබා දී ඇත්තේ *රු. ලක්‍ෂ 175 ගෙවා ඇතුලත් වන දේශීය සිවිල් සිසුන් හටය...*

> *ඉතින් KDU එකේ දැන් පවත්වාගෙන යන්නේ Private Medical Faculty (PMC) එකක් නේද🤌*

> *අපි KDU එකෙන් MBBS විකුණන්න එපා කියන්නෙ ඒ නිසයි❕*

*මෙහෙම ගියොත් ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනය වළ පල්ලට යාම වැඩි ඈතක නොවේ❗*

*මතු පරම්පරාවල නිදහස් අධ්‍යාපනය අනතුරේ‼️*

https://www.facebook.com/share/p/1Ap8pXUuyY/

#NoPMC
#ForFreeEducation
#ForFreeHealthCare
❤‍🔥19🤣11🏆1
⁉️


රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අවශ්‍ය පහසුකම් ලබා නොදුන්නම මේක තමා වෙන්නේ ඕනෙම faculty එකකට
💯8
Forwarded from NO PMC
"Medicine කරන්න උසස් පෙළ අවශ්‍යද?"

"කොතලාවල ගැටලු සහගතද?"

"නිදහස් අධ්‍යාපනය ද නැත්නම් අධ්‍යාපනයේ නිදහස ද?"



ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සමඟ සිදු කළ සංවාදය

YouTube - https://youtu.be/ee4QL9qY8as?si=m5g53UEdMaL1iFHg



වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
🤣17❤‍🔥3😁1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Science Panthiya
Cricket Ball එකක් ස්වින්ග් කරද්දී බොලේ කැපෙන්නේ මොන පැත්තටද? (Physics Bernoulli)
Anonymous Poll
57%
රළු පැත්තට
43%
සිනිදු පැත්තට
Science 𝐇𝐔𝐁 ❤️
Photo
රටට වෛද්‍යවරු මදි , රටේ සල්ලි පිට යනවා , වෛද්‍යවරු රට යනවා , ඒ නිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕන කියල කට්ටිය කෑ ගැහුව නෙ.

ඔන්න දැන් ඉස්සරහට Pass out වෙන හැම වෛද්‍ය ශිෂ්‍යයෙක්ටම රැකියා දෙන්න විදියක් නෑ ලු. විදෙස් රැකියා හොයාගන්න ක්‍රමවේද සකස් කරන්නලු.
KDU සහ ඉදිරියෙදි ආරම්භ කරන්න හීන දකින වෙද උපාධි කඩ වලිනුත් බ්‍රොයිලර් ක්‍රමයට MBBS දෙන්න ගත්තම මේ තත්ත්වය තවත් වැඩි වේවි.
ඉතින් බොහෝ විට සම සෞඛ්‍ය උපාධියට කලා වගේ අවුරුදු 6ක වෛද්‍ය උපාධියෙන් පස්සෙ වෛද්‍යවරයෙක් වෙනවද නැද්ද කියන එක සාමාන්‍ය දැනුම Paper එකකින් තීරණය වෙන්න පුලුවන්. දැනට වෛද්‍ය උපාධිය ඉවර කරපු ගමන් විදේශ ගත වෙන වෛද්‍යවරු ගාන සීමිත උනාට මේකත් එක්ක "ජනතාවගේ බදු මුදල් වලින්" ඉගනගත්ත විශාල පිරිසකටත් අකමැත්තෙන් උනත් විදේශගත වෙන්න අවස්ථා හොයන්න වේවි.
KDU එකවත් වෙන උපාධි කඩයක්වත් මුදලට උපාධිය දුන්නට රැකියාව නොදෙන නිසා ඉන්දියාවේ වගේ ලක්ෂ 100ක් 200ක් වියදම් කරලා MBBS අරන් ගෙදරට වෙලා ඉන්න වෙන තත්ත්වයකුත් උදා වේවි.
දියුණු රටවල වගේ රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය පුරෝකථනය කරලා ජාතික සැලැස්මක් නැතිව දේශපාලකයන්ගේ සහ මුදලාලිලාගේ උවමනාවන් අනුව සහ "කැමති කෙනෙක්ට මුදල් ගෙවා ඉගෙන ගැනීමේ අයිතිය" වගේ බොලඳ කරුණු මත වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම නතර කරලා වහාම විද්‍යාත්මක ක්‍රමයකට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම ආරම්භ නොකලොත් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයටත් ඉන්දියාව වගේ අර්බුද රැසකට මුහුණ දෙන්න වේවි
💯9🤣6