Positive Thinking Sri Lanka
70 subscribers
17 photos
68 links
Download Telegram
සිතුවිලි වචන බවට පත්වේ..
වචන ක්‍රියාවන් බවට පත්වේ..
එබැවින් ධනාත්මක සිතුවිලි ජීවිතය සතුටින් පුරවයි..
Positive.lk Team
ඔබ සිහිනය පසුපස හඹාගෙන යන්න..
ඒවිට සාර්ථකත්වය ඔබ පසුපස හඹාගෙන ගෙන එනු ඇත..
Positive.lk Team
ඔබ අද සිතන සිතුවිල්ල..
ඔබගේ අනාගතය තීරණය කරයි..
ඒබැවින් ධනාත්මක සිතුවිල්ලක්.. ධනාත්මක අනාගතයක් නිර්මාණය කරයි..!
Positive.lk Team
ඔබ දන්නවාද?
අප සිතන විදිය අනුව අපට ලැබෙන නොලැබෙන දේ තීරණය වෙයි...
අපට යමක් නොලැබී යැයි දුක් වෙවි තැවෙමින් නොසිට අප සිතන විදිය වෙනස් කිරීමෙන් පමණක්ම වුවත් අපට අවැසි දේ ලබා ගත හැකිය...
Positive.lk Team
අප සිතන විදිය අනුව අපට ලැබෙන නොලැබෙන දේ තීරණය වෙයි. අපට යමක් නොලැබී යැයි දුක් වෙවි තැවෙමින් නොසිට අප සිතන විදිය වෙනස් කිරීමෙන් පමණක්ම වුවත් අපට අවැසි දේ ලබා ගත හැකිය.
Positive.lk Team
සතුටින් ඉන්නේ කොහොමද
https://tinyurl.com/mrxtmbd9
ඔබත් නිතරම අසුභවාදී සිතුවිලි නිසා දුකින්ද?
https://tinyurl.com/bddsxhy3
හිත කාන්දමක්..
https://tinyurl.com/23z7p5n7